hehe dan kale kello moda naha

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,269
    15,841
    113
    එකට සියදිවිනසා ගැනීමට ගොස් පෙම්වතිය මාරු වෙයි !



    එකට සියදිවි නසාගැනීමට සලසුම්කල පෙම් යුවලක් අතුරින් පෙම්වතා මුලින් එල්ලී මියගිය පසු පෙම්වතිය බෙල්ලේ තිබු මදුව ගලවා දමා ගෙදර පැමිණීමේ පුවතක් කැකිරාවේ කාගම, හයේ ඇල ප්‍රදේශයෙන් වාර්තා වේ.

    පෙම්වතාගේ වයස අවරුදු 20 ක් වන අතර පෙම්වතියට වයස තවම 15 කි. දෙදෙනාගේ ආදරය මෝරා එද්දී පෙම්වතියගේ පාර්ශවයෙන් එයට දැඩි ලෙස විරුද්ධ වී ඇත.

    ඇතිව තිබෙන තත්වය අනුව දෙදෙනාට එක්වීමට ඉඩක් නොලැබෙන බව දැනගත් පෙම්වතා සහ පෙම්වතිය මතු භාවයේ හෝ එක්වීමට ප්‍රාර්ථනා කොට සියදිවි නසාගැනීමට තීරණය කොට ඇත.

    ඒ අනුව පෙම් යුවල ඊයේ (18) අළුයම කාලයේ ගමේ වෙල් යායකට පැමිණ එහි අඹ ගසකට නැග ඇත. ඉන් අනතුරුව එහි මදු දෙකක් සාදා දෙන්න ගෙලට දමාගෙන ඇත. මදුව බෙල්ලේ තබාගෙන මුලින්ම ඇත්තෙන් බිමට පැන ඇත්තේ පෙම්වතාය.

    පෙම්වතා පැනීමෙන් අනතුරුව පෙම්වතිය මදුව ගලවා දමා ගසෙන් බිමට බැස අසල ඥාති නිවසකට ගොස් පෙම්වතාගේ එල්ලෙමින් තිබු සිරුර බිමට බාවා ඇත. ඒ වනවිටත් ඔහු මියගොසිනි.

    පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී අඹ ගසේ මදු දෙකක් තිබීමත් ඉන් එක මදුවක කාන්තා කෙස් තිබීමත් හේතුවෙන් පෙම් යුවලගේ සැලැස්ම හෙළිවී ඇත.



    boyfrnd.jpg


    boyfrnd-2.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කරපු පින් බලෙකින් ඉක්මනට හොද ආත්මෙකට යන්න ලැබේවා කියලා හිතන්නේ නැතුව වෙන මොනා හිතන්නද.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    godak kello kawadath ohoma thamai ban,kello kohomath moda na :rolleyes:
    anyway me wage scene wala athi ekek ta wath mole thibba marenne nathuwa inna.

    thamanta labena manushya aathmayedi siyadiwi hanikaraganima wage aananthariya papakarmayak karagaththama aye itin human life ekak labena eka gana nam sorry thamai ithin.
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    oye wage po**a weda karana un thama ban amu gobba gonnu apita jeewithe kiyana de labenne kalaadurakin manussa aathmayak labanna kochcharanam api pin karanna oneda? me wage gon weda krna un adamai dakke mooda harak machan! aye kawadawath me minihara masssa aathmayak labenne na... :dull:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oye wage po**a weda karana un thama ban amu gobba gonnu apita jeewithe kiyana de labenne kalaadurakin manussa aathmayak labanna kochcharanam api pin karanna oneda? me wage gon weda krna un adamai dakke mooda harak machan! aye kawadawath me minihara masssa aathmayak labenne na... :dull:

    :yes::yes:

    http://en.wikipedia.org/wiki/Human_beings_in_Buddhism

    This precious human birth

    "Monks, suppose that this great earth were totally covered with water, and a man were to toss a yoke with a single hole there. A wind from the east would push it west, a wind from the west would push it east. A wind from the north would push it south, a wind from the south would push it north. And suppose a blind sea-turtle were there. It would come to the surface once every one hundred years. Now what do you think: would that blind sea-turtle, coming to the surface once every one hundred years, stick his neck into the yoke with a single hole?"
    "It would be a sheer coincidence, lord, that the blind sea-turtle, coming to the surface once every one hundred years, would stick his neck into the yoke with a single hole."
    "It's likewise a sheer coincidence that one obtains the human state. It's likewise a sheer coincidence that a Tathagata, worthy & rightly self-awakened, arises in the world. It's likewise a sheer coincidence that a doctrine & discipline expounded by a Tathagata appears in the world. Now, this human state has been obtained. A Tathagata, worthy & rightly self-awakened, has arisen in the world. A doctrine & discipline expounded by a Tathagata appears in the world.
     
    Last edited:

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    kolla nam.amu modayek. kella nam tikak hari mole tiyena loka kapati ekiyak. tawa masayak oki hulla huulla idi. aye wena ekek ekka yalu wei. dan itin ekita aulak nane. gewal walin aulak enna kollek itiri welath nane.
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    පව් මෙහෙම මැරෙන ගොං නාම්බොන්ට ආයෙත් මිනිස් භවයක් ලබා ගන්න නම් ටිකක් අමරු වෙයි !
    Harsh truth..
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කපටි බඩුවකට රැවටුනු එකෙක්...මැරුනු නිසා මෝඩයි කියන්න පව්...ඔච්චරම දුකනම් තනියම මැරුනනම් ඉවරයිනෙ..දැන් අරකි අම්මල හොයලා දෙන එකෙක් බැදගෙන ෆන් එකේ ඉදියි