::::Cool Ebay Gadgets III::::

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පැටියා;16176600 said:
    Free Shippinට කියලා දෙයක් නෑ බං ඇයි ඔච්චර මෝඩ උඹලා? මේ ලෝකෙ කිසිම service එකක් free නෑ. ඔය භාන්ඩෙ ගානට shipping cost එකත් add තරලා දාලා තියෙන්නෙ.

    ඒ කියන්නෙ ලාබම postal service එකෙන් ඕවා එවන්නෙ.
    චීනෙ ඉඳං එවනවනං China Post ගොඩක් දුරට.

    US ඉඳං එවනවනං USPS First Class Mail වෙන්න පුලුවන්.
    දෙකටම මාසයක් වගේ යනවා :)

    :yes: China ඉදල එන ඕනා එකක් දැන් ගොඩක් වෙලාවට $8 ට වඩා යනවා.
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    මචං ebay එකෙන් power bank එකක් (Portable gadget එකක් තියෙන්නෙ charge කරල පස්සෙ එකෙන් phone එහෙම charge කරන්න පුලුවන්) ගෙන්නපු කවුරු හරි ඉන්නවද ? පාව්ච්චියට කොහොමද මචං හොදයිද ? හොද එකක් ගෙන්නගෙන use කරන කෙනෙක් ඉන්නවනන් item link එක share කරනවද ? Thank you !
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83

    Power banks one nam ganin GENUINE http://www.energizerpowerpacks.com/ ekak...Oya 2.50he Chinese jarava ganne nathuwa...
     
    • Like
    Reactions: poorna1

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Lagadi gaththuwa...

    w5m7.jpg

    EF550PB-1AV
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මචං ebay එකෙන් power bank එකක් (Portable gadget එකක් තියෙන්නෙ charge කරල පස්සෙ එකෙන් phone එහෙම charge කරන්න පුලුවන්) ගෙන්නපු කවුරු හරි ඉන්නවද ? පාව්ච්චියට කොහොමද මචං හොදයිද ? හොද එකක් ගෙන්නගෙන use කරන කෙනෙක් ඉන්නවනන් item link එක share කරනවද ? Thank you !

    iphone ekata ekak genaawaa... eeka nam shape, awruddakata wadi, thaama wada... thaamath phone eka 0% to 90% wage charge karaganna puluwan
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    machanla.........paypal walin ebay walata pay karanakota me msg 1 enne ei????....We are not able to process your payment using your PayPal account at this time. Please return to the merchant's website and try using a different payment method (if available).
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    :)
    MEKA LANKAWE GANNE PULUWAN 8000 WALATA.. AI OYA DOUBLE DEELA GANNE

    Original 8000ta koheda ban thiyenne? Hongkong walin aduwata gennapu replica hari 2nd quality ewa thama 8000ta denne.. Casio site eke $250 mark karala thiyena ekak kohomada 8000ta denne kiyapanko..:):)
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    :cool:
    machan meka awahama real pics tikak danawada. matat RS.10000 aduwen casio edifice ekak ganda one. Rs.8000 ta age nam tawat hondai:dull:

    Machan laba badu wala hilak thiyenava kiyala ahala nadda?

    Chinese copy walata ahuwenna epa aduwata hoyala...Aparade sallii...:no::no: