පෝරිසාදයා;16179756 said:Emerald Isle, Mount Lavinia
Deligent
George stuart
bump
bump
bump
මචන් මහරගම හොද පොට් එකක් තියනවා. මම දන්න කෙනෙකුත් එතනින් ගියා. පොරට එමිරේට්ස් එකේ ජොබ් එකක් ලැබුනේ, දැන් පොර මාසෙකට ලක්‍ෂ 2ක් විතර උපයනවා. ඔය ඒජන්සිය තියෙන්නේ දබහේන පාරට හැරෙන තැනමයි. එකියන්නේ හයිලෙවල් පාරේ . හැබයි දැන් ඒජන්සිය වෙන තැනකට ගෙනිහිල්ලද දන්නෙත් නැහැ. පොඩ්ඩක් ගිහින් බලන්න.
























bump

meka balapn mchn poddak..http://www.danamanpower.com/

mawath aran pala mata mehe idala athi wela




