machanla api fhone ekakin katha karaddi katahada adunaganna bariwidihata ganna kramayak nadda ? ane danna kenek kiyanna loku udawwak...
4. මචො... ලෙන්සුවක් වගෙ එකකින් වහල කතා කරාම හරි නෙද?
තව.. චයිනිස් ෆොන්වල option එකක් තියනවා වෙනස් කොරලා කතා කරන්න

ba machan matama katha karanna onaඋබේ ලගම බොක්කට දීල කථා කරපන්.. (එතකොට කටහඩ වෙනස්නෙ බන් )![]()
bump

ක්‍රමයක් තියෙනවා. කටට මොනවා හරි දාගෙන උදා- රෙදි කැල්ලක් හරි අයිස් කැට ටිකක් හරි වතුර හරි දාගෙන කතාකරපන්. හොයන්න අමාරුයි. තව ක්‍රමයක් තියෙනවා lunch paper එකක් දිව යටින් තියාගනින්.. එකත් එළටම වැඩ...
ක්‍රමයක් තියෙනවා. කටට මොනවා හරි දාගෙන උදා- රෙදි කැල්ලක් හරි අයිස් කැට ටිකක් හරි වතුර හරි දාගෙන කතාකරපන්. හොයන්න අමාරුයි. තව ක්‍රමයක් තියෙනවා lunch paper එකක් දිව යටින් තියාගනින්.. එකත් එළටම වැඩ...

hembirissawa hadaganna
udu thalle koholla tikak athullaganna
naththan handset thiyenawa 4n ekata bluetooth eken connect wena
gaanu katahadak unath danna ahaki
poddak hoyala balanna

ගුලියක් තියාගන්න ඔනේ දිවයට නිකන් ටෙස්ට් කරලා බලපන්කෝ....machan lunch paper kochchara loku kallakda ? nathnam gulikaralada ?