windows phone 8 paid game FREE download

siyadhoris_kolla

Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    windows phone 8 paid games FREE download

    අහම්බෙන් හම්බවුනේ

    මේ සයිට් එක ගැන සමහරු දන්නව ඇති. සමහරු දන්නෙ නැතුව ඇති. කොහොම උනත් අවුලක් නැ.

    වින්ඩොස් පෝන් වලට එල Paid games මේ Site එකෙන් Free download කර ගන්න පුලුවන්.

    http://download.pandaapp.com/?app=soft&controller=wm&action=category&psys=&c_id=16&field=downnum&type=desc

    Windows phone පාවිච්චි කරන අයට වටි කියල හිතාගෙන දැම්මෙ. තව කෙනෙක්ට බලන්න BumP 1කක් දාල යන්න:yes::yes:.
     
    Last edited:
    • Like
    Reactions: akilar25 and Smartm

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,104
    343
    83

    Meke tiyana ewa sure da machan...phone eka pisssu natana ekak na nge.
    .:eek::eek:

    අහම්බෙන් හම්බවුනේ

    මේ සයිට් එක ගැන සමහරු දන්නව ඇති. සමහරු දන්නෙ නැතුව ඇති. කොහොම උනත් අවුලක් නැ.

    වින්ඩොස් පෝන් වලට එල Paid games මේ Site එකෙන් Free download කර ගන්න පුලුවන්.

    http://download.pandaapp.com/?app=soft&controller=wm&action=category&psys=&c_id=16&field=downnum&type=desc

    Windows phone පාවිච්චි කරන අයට වටි කියල හිතාගෙන දැම්මෙ. තව කෙනෙක්ට බලන්න BumP 1කක් දාල යන්න:yes::yes:.
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    tnx machan, mama try kala et ehema .xap install karanna behe :(

    oya mulenma computer 1ken download kara gathta App 1ka phone 1kata copy kara ganna(folder atulata copy karanna apa). eeta passe computer 1ken phone 1ka galawala. eeta passe phone 1ka off karala 1minets walen vetara on karala phone 1ke wifi on karala internet walata connect venna machan.

    eeta passe store 1ka open karanna. atakota oya computer 1ken damma App 1ka pahala pennala teyaie. aaka click karala install kara ganna.

    windows phone wala file explorer 1kak nate nesaa ohoma tamaa manually download karana App install karanna venne mama danna vedeyata machan.

    oya tawa paarak phone 1ka off karala on karala aneth step teka karala balanna machan. mama app test karapu 520 phone 1ke nam 1ka paarenma pennuwa. anewaarayenma pennanna oone. mokada windows app store 1kn puluwanne manually app download karannath.