මචන්ලා netbeans එකේ බැරිද අපි සිංහලෙන් ගහන ඒවා පෙන්නන්න පුළුවන් විදිහකට හදන්න .
මට ඕනේ error messages එහෙම සිංහලෙන් පෙන්නන්න . මම සිංහල වචන netbeans එකේ paste කලාම අර කොටු කොටු වගේ පේනවා .
Netbeans එක්ක වැඩ කරන කවුරුහරි කියන්නකෝ සිංහල පේන විදියට මේක හදාගන්න පුළුවන් කොහමද කියලා . එහෙම හැදුවයි කියලා ඉංග්රීසි පෙන එක නැතිවෙන එකක් නැහැ නේ

mata hoyaganna lesi wenna meka IDE ekema type karaddi pena widiyata hadaganna baluwe. Ubalath samanyen sinhala gahanne ohamada?