netbeans - සිංහල

මචන්ලා netbeans එකේ බැරිද අපි සිංහලෙන් ගහන ඒවා පෙන්නන්න පුළුවන් විදිහකට හදන්න .
මට ඕනේ error messages එහෙම සිංහලෙන් පෙන්නන්න . මම සිංහල වචන netbeans එකේ paste කලාම අර කොටු කොටු වගේ පේනවා .
Netbeans එක්ක වැඩ කරන කවුරුහරි කියන්නකෝ සිංහල පේන විදියට මේක හදාගන්න පුළුවන් කොහමද කියලා . එහෙම හැදුවයි කියලා ඉංග්‍රීසි පෙන එක නැතිවෙන එකක් නැහැ නේ
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    විල්සන් මාමා;16183805 said:
    penawanama thamai bun ;) mata hoyaganna lesi wenna meka IDE ekema type karaddi pena widiyata hadaganna baluwe. Ubalath samanyen sinhala gahanne ohamada?
    කොඩින් වලදි සිංහල ඒ තරමටම ඕනෙ වෙන්නෙ නෑනෙ. UI Design එකේනෙ සිංහල ටික තියෙන්නෙ. ඇයි කොඩින් වලින් දාන්නෙ. option pane වලට වගේ use කරන්න නම් ඒ ටික වෙනම class එකක හදල තියාගන්න. එතකොට හරි.. ඕකට unicode plugin එකක් තිබ්බද කොහෙද. සෑහෙන කාලෙකින් use කලේ නෑ මතක නෑ, :(
    Bump
     
    ow bun UI walata thamai one. Ekko awlak naha. kotuma thiyagannawa. Thanks
    rep added ;););)

    thanks