Mazda Familia odometer cluster upgrade

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    How's my wiring part 3 - Mazda Familia odometer cluster upgrade

    Upgrading Mazda Familia odometer cluster

    1. Changing dial plates
    2. Swapping RPM steppers
    3. Fixing mileage display
    4. Swapping EEPROM s

    1.jpg

    Swapping the EEPROM

    2.jpg

    Swapping the RPM stepper

    3.jpg

    Just for test ;-)

    4.jpg

    Needle points

    5.jpg

    Swapping the mileage display

    6.jpg

    7.jpg

    8.jpg

    Previous work

    Nissan homy A/C wiring upgrade + wiring display assy
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ ඔයාද කලේ...:cool:

    සිරාවටම පට්ටයි. ඔයා වැඩකරන තැන කියනවද කොහෙද කියලා...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kale nam mama machan.. mama weda karanne na ban kohewath me ape family wahana.. mama web developer kenek. sorry ban!

    හරි හරි මචෝ අවුලක් නෑ. අඳුර ගන්න ඇහුවේ...:D

    මාත් ඉලෙක්ට්‍රොනික් පොඩි මෙව්ව එකක් කරන්නේ..:P තාම සෙකන්ඩ් ඉයර් හැබැයි.;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oya clusters deka wenas ban.. temparature eke awlak enawa ithin board eka use karanna beri una.. porata one kiwwa adu ganak tiyena mileage eka.. kalin 300000 ganak tibba..

    මට හිතුනා පරණ මයිලේජ් එක නම් වෙන්න බෑ කියලා... :P
    temparature එකේ අවුලක් කිව්වේ අලුත් බෝර්ඩ් එකේ වෙනසක් තියනවද පරන එකත් එක්ක ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    එලනේ !! මගෙත් ඔය වගේ වැඩක් තියනව පොඩි හෙල්ප් එකක් දෙනවද

    honda XR meter

    DSC01194.jpg

    මේකෙ හැමවෙලේම ඩිස්ප්ලේ ඉන්ඩිකේශන් ඔක්කොම පත්තු වෙනව .:sorry: ශොට් එකක් නේද තියෙන්නෙ ?

    DSC01339.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    මට හිතුනා පරණ මයිලේජ් එක නම් වෙන්න බෑ කියලා... :P
    temparature එකේ අවුලක් කිව්වේ අලුත් බෝර්ඩ් එකේ වෙනසක් තියනවද පරන එකත් එක්ක ?

    temparature eka high yanawa ban switch eka on karapu gaman.. car eke tiyena harness ekai cluster ekai wenas wage.. temp. signal ekata weradi signal ekak input wenne.. GND ekak. eka nam hadanna puluwan.. eth CPU ekata yana signals mess up karaganna ba hithuna.. ;) car eka import karapu ekak.. left side drive tibba ekak right hand kara genna kalin.. service manual eka tibbe na..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    එලනේ !! මගෙත් ඔය වගේ වැඩක් තියනව පොඩි හෙල්ප් එකක් දෙනවද

    honda XR meter

    DSC01194.jpg

    මේකෙ හැමවෙලේම ඩිස්ප්ලේ ඉන්ඩිකේශන් ඔක්කොම පත්තු වෙනව .:sorry: ශොට් එකක් නේද තියෙන්නෙ ?

    DSC01339.jpg

    meketh kalin tibba eke oya case eka tibba.. display eka awl wennath puluwan.. machan athule awlak wennath puluwan.. udin balala kiyanna ba ban..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    temparature eka high yanawa ban switch eka on karapu gaman.. car eke tiyena harness ekai cluster ekai wenas wage.. temp. signal ekata weradi signal ekak input wenne.. GND ekak. eka nam hadanna puluwan.. eth CPU ekata yana signals mess up karaganna ba hithuna.. ;) car eka import karapu ekak.. left side drive tibba ekak right hand kara genna kalin.. service manual eka tibbe na..

    මෙහෙදි කන්වර්ට් කරලද?:dull:
    හරියටම දන්නැතුව මොකුත් කියන්න බෑ මට.:baffled:

    හරි මචෝ වැඩේ වුනානේ... එහෙනම් එච්චරයි...:D
    මේ වගේ වැඩ කලොත් ත්‍රෙඩ් එකක් දාන්න. ජය වේවා..:yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    මෙහෙදි කන්වර්ට් කරලද?:dull:
    හරියටම දන්නැතුව මොකුත් කියන්න බෑ මට.:baffled:

    හරි මචෝ වැඩේ වුනානේ... එහෙනම් එච්චරයි...:D
    මේ වගේ වැඩ කලොත් ත්‍රෙඩ් එකක් දාන්න. ජය වේවා..:yes::yes:

    na ban.. aithikaraya ehe mechanic kare eya enakota car eka genawa ehen convert karala genawe.. enakota ehe ainkarala tibba clusters 3k genat tibba.. rs 400 i lu ban ekak.. spoiler ekak rs 800i lu.. he he.. asawata oka danna one kiwwa.. kalin thread eka AC unit wiring eka thread eke athi.. aye nam thread danne na kiyala hithagatta ada..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලනේ !! මගෙත් ඔය වගේ වැඩක් තියනව පොඩි හෙල්ප් එකක් දෙනවද

    honda XR meter

    DSC01194.jpg

    මේකෙ හැමවෙලේම ඩිස්ප්ලේ ඉන්ඩිකේශන් ඔක්කොම පත්තු වෙනව .:sorry: ශොට් එකක් නේද තියෙන්නෙ ?

    DSC01339.jpg

    හිමින් සැරේ ගලවල බැලුවොත් මොකෝ. :rolleyes:

    ෂෝර්ට් එකක් කියල කියන්නනම් බෑ මචෝ මං හිතන්නේ....:rolleyes:

    පුලුවන්නම් බය නැත්නම් සුද්දයක් දාල හොට් එයාර් ගන් එකකින් පරිස්සමින් අල්ලල බලන්න. :yes:
    මං කරල නෑ වැඩේ. දෙකෙන් එකක් වෙයි.:P