Mazda Familia odometer cluster upgrade

Dec 3, 2012
3,788
159
0
Purgatory
v7fhjc.jpg
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    හිමින් සැරේ ගලවල බැලුවොත් මොකෝ. :rolleyes:

    ෂෝර්ට් එකක් කියල කියන්නනම් බෑ මචෝ මං හිතන්නේ....:rolleyes:

    පුලුවන්නම් බය නැත්නම් සුද්දයක් දාල හොට් එයාර් ගන් එකකින් පරිස්සමින් අල්ලල බලන්න. :yes:
    මං කරල නෑ වැඩේ. දෙකෙන් එකක් වෙයි.:P

    short ekak wennath puluwan bike ekaka nisa wathura gihin da danne na.. oya buttons wala tiyena seal kalekin awl yannna puluwan ewwagen watura gihin.. board eke path ekak hari component ekak hari damage wennath puluwan..

    car eke eke nam.. heat eka nisa display eka leak wela tibbe..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    na ban.. aithikaraya ehe mechanic kare eya enakota car eka genawa ehen convert karala genawe.. enakota ehe ainkarala tibba clusters 3k genat tibba.. rs 400 i lu ban ekak.. spoiler ekak rs 800i lu.. he he.. asawata oka danna one kiwwa.. kalin thread eka AC unit wiring eka thread eke athi.. aye nam thread danne na kiyala hithagatta ada..

    මෙහෙ ගෙනල්ල විකුණුවත් කමක් නෑ වගේ..:lol:
    යුරෝපියන් වර්ෂන් වල ECU වෙනස් වෙන්න ඕනේ මං හිතන්නේ...
    වයරින් වෙනස්කම් ඇති. :yes:

    මාත් මේ දවස්වල වයරින් එකක පැටලිලා ඉන්නෙ මචෝ...:(

    ඇයි මචෝ... ත්‍රෙඩ් දාන්න එපා වුනේ මොකක් වෙලාද? කවුරුහරි මොනවහරි කිව්වද නැත්නම් කට්ටිය බැලල නිකම්ම ගියා කියල හිතුනද?:confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    මෙහෙ ගෙනල්ල විකුණුවත් කමක් නෑ වගේ..:lol:
    යුරෝපියන් වර්ෂන් වල ECU වෙනස් වෙන්න ඕනේ මං හිතන්නේ...
    වයරින් වෙනස්කම් ඇති. :yes:

    මාත් මේ දවස්වල වයරින් එකක පැටලිලා ඉන්නෙ මචෝ...:(

    ඇයි මචෝ... ත්‍රෙඩ් දාන්න එපා වුනේ මොකක් වෙලාද? කවුරුහරි මොනවහරි කිව්වද නැත්නම් කට්ටිය බැලල නිකම්ම ගියා කියල හිතුනද?:confused:

    car eka ehe laksha dekakta deela enna beri una kiwwa :baffled: UAE walin genawe.. ehe owwa kanthara wala wellata yatawela yanawalu..

    convert karala tiyenawa ban hema dema.. hithagannawath ba.. original wiring eka a widihatama tiyenawa.. door panels, gear leavers, dash, racks okkoma dala tiyenne.. awlak tiyenne Arial eke side eka thama.. catalogs okkoma tiyenawa..

    laksha 3k da kohedo giya lu genna..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    car eka ehe laksha dekakta deela enna beri una kiwwa :baffled: UAE walin genawe.. ehe owwa kanthara wala wellata yatawela yanawalu..

    convert karala tiyenawa ban hema dema.. hithagannawath ba.. original wiring eka a widihatama tiyenawa.. door panels, gear leavers, dash, racks okkoma dala tiyenne.. awlak tiyenne Arial eke side eka thama.. catalogs okkoma tiyenawa..

    laksha 3k da kohedo giya lu genna..

    ලක්ෂ 3 ලාබයි ගෙනාපු එක. යාලුවෙකුත් කිව්ව මෙහෙ ඇවිල්ල රිලීස් කරගන්න පට්ටම ගානක් ගියා කියල.:dull:

    දිගටම එලකිරී ඉන්නෝ...;)
    වැඩක් ඇත් ත්‍රෙඩ් නත්නම් එලකිරිය බාල වෙනව මචෝ..

    මටත් අහගන්න දේවල් තියෙයි ඉස්සරහට...:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,413
    113
    Auckland
    ලක්ෂ 3 ලාබයි ගෙනාපු එක. යාලුවෙකුත් කිව්ව මෙහෙ ඇවිල්ල රිලීස් කරගන්න පට්ටම ගානක් ගියා කියල.:dull:

    දිගටම එලකිරී ඉන්නෝ...;)
    වැඩක් ඇත් ත්‍රෙඩ් නත්නම් එලකිරිය බාල වෙනව මචෝ..

    මටත් අහගන්න දේවල් තියෙයි ඉස්සරහට...:yes:

    :yes::yes::yes::yes::yes:

    අනිවා !! මේක සිරාවටම වැදගත් ත්‍රෙඩ් එකක්.