පැටියා;16176600 said:Free Shippinට කියලා දෙයක් නෑ බං ඇයි ඔච්චර මෝඩ උඹලා? මේ ලෝකෙ කිසිම service එකක් free නෑ. ඔය භාන්ඩෙ ගානට shipping cost එකත් add තරලා දාලා තියෙන්නෙ.
ඒ කියන්නෙ ලාබම postal service එකෙන් ඕවා එවන්නෙ.
චීනෙ ඉඳං එවනවනං China Post ගොඩක් දුරට.
US ඉඳං එවනවනං USPS First Class Mail වෙන්න පුලුවන්.
දෙකටම මාසයක් වගේ යනවා![]()
China ඉදල එන ඕනා එකක් දැන් ගොඩක් වෙලාවට $8 ට වඩා යනවා.මචං ebay එකෙන් power bank එකක් (Portable gadget එකක් තියෙන්නෙ charge කරල පස්සෙ එකෙන් phone එහෙම charge කරන්න පුලුවන්) ගෙන්නපු කවුරු හරි ඉන්නවද ? පාව්ච්චියට කොහොමද මචං හොදයිද ? හොද එකක් ගෙන්නගෙන use කරන කෙනෙක් ඉන්නවනන් item link එක share කරනවද ? Thank you !
මචං ebay එකෙන් power bank එකක් (Portable gadget එකක් තියෙන්නෙ charge කරල පස්සෙ එකෙන් phone එහෙම charge කරන්න පුලුවන්) ගෙන්නපු කවුරු හරි ඉන්නවද ? පාව්ච්චියට කොහොමද මචං හොදයිද ? හොද එකක් ගෙන්නගෙන use කරන කෙනෙක් ඉන්නවනන් item link එක share කරනවද ? Thank you !
Lagadi gaththuwa...
![]()
EF550PB-1AV
MEKA LANKAWE GANNE PULUWAN 8000 WALATA.. AI OYA DOUBLE DEELA GANNE


Lagadi gaththuwa...
![]()
EF550PB-1AV


MEKA LANKAWE GANNE PULUWAN 8000 WALATA.. AI OYA DOUBLE DEELA GANNE
පැටියා;16183233 said:මේක අද ආව
![]()

machan meka awahama real pics tikak danawada. matat RS.10000 aduwen casio edifice ekak ganda one. Rs.8000 ta age nam tawat hondai![]()


ගෙදරටම ආවද මචෝ ??


Link ewanawada plz
http://www.aliexpress.com/item/Non-Contact-Range-MASTECH-MS8233C-Digital-Multimeter-Detector-freeshipping-dropshipping/863583171.html