
ඕක නම් මචන් ලොවෙත් නෑ හොයාගන්න.ඔය වගේ ඒ දවස් වල ගිය australian tvshow 2ක 3ක් ම තියනවා කොහෙවත් නෑ බන් හොයාගන්න
රාළ අය්යේ මේක නම් නෑ බන් කොහෙවත් ,මන් tracker එකකට request එකක් දැම්මා,බලමුනැකැත් රාල;16183920 said:මම දැන් වසර ගනනාවක ඉඳලා හොයන film එකක් තියනවා
නම Hotshot
http://www.imdb.com/title/tt0091219/
මෙකෙ pele රඟපානවා.. හොයලා දෙන්න පුලුවන් නම් ලොකුම ලොකු උදව්වක්..
ඔය රාළ නම් lucky ,හැබැයි නම දාලා තියෙන්නේ වැරදියට ,පොඩි කට්ටක් කෑවා ඒ හින්දා search කරන්න.mythbusters එකට එන්නේරණ රාල;16184045 said:myth busters season 1-6 දෙන්න පුලුවන්ද? ටොරන්ට් වල seed කරන්නේ නෑ.
ඔව් මචන් S02 නම් කිරියේත් දාලා තිබ්බා luckyluke S01 තමා ලොවෙත් නැත්තේe bn season 2 ekanam thiyen atorrent 1k hamb auna.eth bn seeds na bn
Torrent
මචන් උබම හොයලා නම් ටිකක් දියන් ,down කරමුmata p4 pc walata game tikak hoyala danna barida machan
one gb ram
වැරදිලා වගේ season 3ම තියනවා ,3ම ඕනෙද ?Varadila vath Thunderstone tiyenavada ?
![]()
ela...රාළ අය්යේ මේක නම් නෑ බන් කොහෙවත් ,මන් tracker එකකට request එකක් දැම්මා,බලමු
ඔය රාළ නම් lucky ,හැබැයි නම දාලා තියෙන්නේ වැරදියට ,පොඩි කට්ටක් කෑවා ඒ හින්දා search කරන්න.mythbusters එකට එන්නේ
ඔව් මචන් S02 නම් කිරියේත් දාලා තිබ්බා luckyluke S01 තමා ලොවෙත් නැත්තේ
මචන් උබම හොයලා නම් ටිකක් දියන් ,down කරමු
වැරදිලා වගේ season 3ම තියනවා ,3ම ඕනෙද ?
luckyluke dana filmඔව් මචන් S02 නම් කිරියේත් දාලා තිබ්බා luckyluke S01 තමා ලොවෙත් නැත්තේ
..u danne film kiyanna bn 
පොඩ්ඩක් විතර වැරදුනාluckyluke dana film..u danne film kiyanna bn
lackylakshithada koheda dala thibbe.ela ela machoo.

උබලා විශ්වාස කරන එකක් නෑ මම 2006 ඉදන් දිගටම එළකිරි එකේ හිටියා හැබයි comment දාන්නවත් thread bump කරන්නවත් rep දෙන්නවත් ගියේ නෑ .එත් මේකේ දාන thread ගොඩක් කියවලා ඇති .ඉතින් මට හිතුනා එළකිරි එකටත් මොනා හරි දෙන්න.හැබැයි Rep ගන්නනම් නෙමේ.

"උබේ location" තමා fakeචැ මමහිතුවෙ 2006 ඉදන්තියෙන fake එකක් කියල![]()


රණ රාල;16184045 said:myth busters season 1-6 දෙන්න පුලුවන්ද? ටොරන්ට් වල seed කරන්නේ නෑ.


වැරදිලා වගේ season 3ම තියනවා ,3ම ඕනෙද ?
1st එක තිබ්බත් ඇති
අනික් දෙක කම්මැලියි මං හිතන්නෙ![]()
පුදුමයි එකෙක් ගාව හරි මේක තිබ්බ කියන එක.
උඹ ගාව වැරදිලා හරි රොබින්සන් අන්දරය එකේ සිංහල වර්ශන් එක හෑව් ද![]()
මන් ගාව තිබුන් නෑ බන්z ,මේක හොයාගත්තේ private tracker site එකකින්.රොබින්සන් නම් නෑ බන් හැබැයි මන් කොටුවේදී දැක්කා වගේ මතකයි සිංහල dub එක තිබ්බා

Ado sira ? කොයි හරියෙද ? කඩ්ඩ එක මං ගාව තිබ්බා. සිංහල එක තරම් කොමිටල් නෑ බං ඒක![]()
"නපුරුයි හරිම ඔයා බිලී"![]()
.මල්වත්ත පාරේ මැද හරියේ තියනවා movies wholesale කරන shop එකක් ,ඒකේ බලහන්.එකෙන්ම.මල්වත්ත පාරේ මැද හරියේ තියනවා movies wholesale කරන shop එකක් ,ඒකේ බලහන්.