එලකිරි Night Club VII

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඒ දවස් වල එලකිරි ඩවුන් උනා චැට් ත්‍රේඩ් දිග වැඩි නිසා :dull:ඉතින් චැට් ත්‍රේඩ් ඉක්මනට close කලා.චැට් ත්‍රේඩ් වල ඉන්න උන් ඒකටත් කැමති නැති නිසා තමා ඕක කිව්වේ:yes:

කේ. :dull:
 
Status
Not open for further replies.