car park ekata wahana yawana wadak tamai ithn oya karala tiyenne.
ඔන්න ඉතින් නුවර කස්ටියට රසබර ටොපියක් දුන්න ජනවාරි පළමු වෙනිදා ඉදලා
![]()

ඔන්න ඉතින් නුවර කස්ටියට රසබර ටොපියක් දුන්න ජනවාරි පළමු වෙනිදා ඉදලා
![]()
ආහ ඒක තමයි එහෙනම් එකෙක් ඊයේ මගේ පස්සෙන් ටිකට් පොතක් උස්සන් ආවේ, ලොල් කවුද ඉතින් ඕව දන්නේ, මන් ආව එන්න, මන් හිතුවේ ඇත පය හතර හොඳට තියන් විකුණන් කන එකෙක් කියල
bila kadala wage hawasa![]()



හොඳ වැඩේ තොපිලට අස්චර්යමත් දේශයට තව චුට්ටයි



කහ කුරුල්ලො එහාට මෙහාට වෙනකන් මරිය එක ඉස්සරහ ඉදල දුවල ගිහින් ස්ටාට් කරන් මාරු වෙන්න තමා තියෙන්නෙ..
![]()
දැන් Car පාර්ක් එකෙත් වාහන තියනවා මචන් ..... නගර සභාවට සල්ලි නෑ වගේ



