Your Own Anti Virus Software

Dec 14, 2013
10
1
0
sorry machanla echchara hithala nemeyi issella comment kale, mama post eka remove kalaa, meka quote karapu ewunuth aka ayin karanna..................

kaata vath riddanna one une naha mata
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
හරි මම ඔය ඇන්ටි වයිරස් software හදපු යැයි කියන අයෙගෙන් ප්‍රශ්න 4 ක් ආසන්න අසන්න කැමතියි. මොකද මේ ප්‍රශ්ණ වලට ලේසියෙන් පිළිතුරු දෙන්න පුළුවන් ඇත්තටම හදපු අයට. බොරු කාරයෝ මෙතැනින්ම ලොප් වෙනවා . අභියෝගය බාරගන්න කැමතිනම් සචිත් ට අභියෝගය බාරගන්න පුළුවන්. අභියෝගය බර නොගතහොත් ඔවුන් කලේ නොකළේ මොනවද කියල සිතා ගන්න පුළුවන්, මොකද අපිත් හරි ආඩම්බරයි ලාංකිකයෙක් වැඩක් කලොත් .. නැද්ද මම අහන්නේ.

මේ සියලුම ප්‍රශ්න ICSA සහ VB 100 වලට අනුකුලවයි අහන්නේ. අභියෝගය බාරගැනීමට කෙනෙක් සිටි ද . ? ඕනනම් මම සුදානම් වෙන්න හවස් වෙනකම් වෙලාව දෙන්නම්.
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    මම නම් කිසිම සෝෆ්ට්වෙයාර් කෑලි හදලා නෑ මචන්.ඒ උනත් උත්තර දෙන්න ආසයි.
    මගේන් ප්‍රශ්න හතරක් අහපන්.එක ප්‍රශ්නෙට උත්තර 4 දීපන්.මම හිතෙන විදිහට උත්තර දෙන්නම් දන්න විදිහට උත්තර තෝරලා.
    mcq ටයිප් එකෙන් අහපන් ප්‍රශ්නෙට උත්තර 4 දීලා.
    මම වැඩ්ඩෙක් නෙවෙයි ඒත් ජස්ට් උත්තර දෙන්න ආසවක් ආවා.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් සචිත් අභියෝගය බාර ගත්තොත් මම දාන්නම්. හවස් වෙනකම් බලනවා. නැත්නම් මම වෙනම ත්‍රෙඩ් එකක් open එකක් ඕපන් කරලා පස්සේ දාන්නම්. හැමෝටම පොදුවේ බලා ගන්න.

    මම බන් කවත් අපහසුතාවයට පත් කරන්න දාපු එකක් නොවේ මේක. නමුත් ඉල්ලන් කෑමක්තමයි සචිත් කලේ.
    සැලකිය යුතුයි. මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න පුළුවන් Anti Virus හදන අයට විතරයි.

    Half Tamilan

    Member
    Jan 19, 2014
    16
    3
    0
    හරි මම ඔය ඇන්ටි වයිරස් software හදපු යැයි කියන අයෙගෙන් ප්‍රශ්න 4 ක් ආසන්න අසන්න කැමතියි. මොකද මේ ප්‍රශ්ණ වලට ලේසියෙන් පිළිතුරු දෙන්න පුළුවන් ඇත්තටම හදපු අයට. බොරු කාරයෝ මෙතැනින්ම ලොප් වෙනවා . අභියෝගය බාරගන්න කැමතිනම් සචිත් ට අභියෝගය බාරගන්න පුළුවන්. අභියෝගය බර නොගතහොත් ඔවුන් කලේ නොකළේ මොනවද කියල සිතා ගන්න පුළුවන්, මොකද අපිත් හරි ආඩම්බරයි ලාංකිකයෙක් වැඩක් කලොත් .. නැද්ද මම අහන්නේ.

    මේ සියලුම ප්‍රශ්න ICSA සහ VB 100 වලට අනුකුලවයි අහන්නේ. අභියෝගය බාරගැනීමට කෙනෙක් සිටි ද . ? ඕනනම් මම සුදානම් වෙන්න හවස් වෙනකම් වෙලාව දෙන්නම්.

    ;)

    සචියා කොහොමත් වයිරස් ඩෙ‍ෆිනිශන්ස් හදලා නැ බං,අර මදුර කලා වගේ සැකිල්ල ගහපු එක විතරයි මම හිතන්න කරලා තියෙන්නෙ,මදුර ඩික් කියලා ගහගත්තාට එකේ ඩෙටා ටික තිබස් ඩිවලොපර්ස් ල‍ඟෙන් උස්සපු එකක් නේ.එවුනාට සචිව අපි අගය කරන්න ඔන,එහෙම දෙයක් හරි කලාට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචන් සචිත් අභියෝගය බාර ගත්තොත් මම දාන්නම්. හවස් වෙනකම් බලනවා. නැත්නම් මම වෙනම ත්‍රෙඩ් එකක් open එකක් ඕපන් කරලා පස්සේ දාන්නම්. හැමෝටම පොදුවේ බලා ගන්න.

    මම බන් කවත් අපහසුතාවයට පත් කරන්න දාපු එකක් නොවේ මේක. නමුත් ඉල්ලන් කෑමක්තමයි සචිත් කලේ.
    සැලකිය යුතුයි. මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න පුළුවන් Anti Virus හදන අයට විතරයි.

    එලස්.
    දෙන්න බැරිද පුලුවන්ද කියලා බලන්න දාපන්කො උබ පස්සේ.
    ;)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නමුත් පොර කියන්නේ අවුරුදු 4 කට වඩා කට්ට කාල හදපු එකක් කියලනේ. ;) මම දන්නව පොර UI එකවත් ඌ design කලේ නැහැ කියලා . හැබයි පොර හැසිරෙන්නේ තවුසන් ටෝක්ස් දාල. උගේ කොහොමත් ෂෝ එක විතරයි, මම දැක්ක පහුගිය කාලේ උගේ Websites අනන් මනං hack කළා කියල. එක කවුරුවත් hack කලේ නැහැ. පොරමයි Index file එක Change කරලා hack කරපු විදියට upload කලේ. ඒ කලේ අනුන්ගේ අවධානය ගැනීම සදහා . පොර හෙන ලොකු ඩයල් එකක් කියල hackers ල උට ගේම දෙන්න ඉන්නවා කියල පෙන්වන්න.

    මට අනුන්ගේ ඇද කුද හොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. එත් මේ thread එක දාපු ගමන් පොර හැසුරුන විලාශය බලපන්..

    මම තවත් මේක විග්‍රහ කරන්න ගියොත් උට හෙලුවෙන්මයි ඉන්න වෙන්නේ.

    ;)

    සචියා කොහොමත් වයිරස් ඩෙ‍ෆිනිශන්ස් හදලා නැ බං,අර මදුර කලා වගේ සැකිල්ල ගහපු එක විතරයි මම හිතන්න කරලා තියෙන්නෙ,මදුර ඩික් කියලා ගහගත්තාට එකේ ඩෙටා ටික තිබස් ඩිවලොපර්ස් ල‍ඟෙන් උස්සපු එකක් නේ.එවුනාට සචිව අපි අගය කරන්න ඔන,එහෙම දෙයක් හරි කලාට.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    ;)

    සචියා කොහොමත් වයිරස් ඩෙ‍ෆිනිශන්ස් හදලා නැ බං,අර මදුර කලා වගේ සැකිල්ල ගහපු එක විතරයි මම හිතන්න කරලා තියෙන්නෙ,මදුර ඩික් කියලා ගහගත්තාට එකේ ඩෙටා ටික තිබස් ඩිවලොපර්ස් ල‍ඟෙන් උස්සපු එකක් නේ.එවුනාට සචිව අපි අගය කරන්න ඔන,එහෙම දෙයක් හරි කලාට.

    මදුර කියන්නේ search directory එකක් නේ බන්. ඕක ඕන එකෙක්ට හදන්න පුළුවන්
    පොර database එක උස්සල ඇති මොනවා උනත් හදල තියෙන software එක useful.
    ඇන්ටි වයිරස් and search directory කියන්නේ අහසයි පොලවයි වගේ..
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    පොර ටෝක් දීලා හැක් පුක් වෙල කිච උන එකාගේ සෙට් එක තව ටිකකින් එයි. :lol: උට කඩේ යන සමලිංගිකයෝ සෙට් එකක් ඉන්නවන :D
     
    • Like
    Reactions: Sadeepa Arosha

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මුලින්ම.. මම කුණුහරපෙන් බනින්නෙ නැහැ මේකෙ ඉන්න එවුන්ට උබ වගේ දෙකයි පනහෙ වැඩ කරන අමන හුත්තිගෙ පුතාලට මිසක්..

    දැන් මේ thread එක දාන්න හේතුව... මට කියල රිදෙන්න ඇරෝ ගත්ත තොගෙ පකේ thread එක..

    http://www.elakiri.lk/forum/showthread.php?t=1551662

    :lol: මෙන්න පොන්නය අඩ අඩ දාපු reply එක.. :lol:

    උබේ කතාවෙන්ම තේරෙනවා ජාතික අලයෙන් මත්වුන උබේ චරිතය. උබ කොචර බෙරිහන් දුන්නත් මචන් උබව එක පයිසෙකට ගණන් ගන්න නැහැ කිසිකෙනෙක් . මචන් උබ වගේ එඋන්ට මම Reply නැහැ දෙන්න නැහැ තවත් .

    http://www.elakiri.lk/forum/showpost.php?p=14892474&postcount=3
    Note: Any body can buy white label antivirus and they can use them own brand name..
    :D:D:D LOL

    නමුත් පොර කියන්නේ අවුරුදු 4 කට වඩා කට්ට කාල හදපු එකක් කියලනේ. ;) මම දන්නව පොර UI එකවත් ඌ design කලේ නැහැ කියලා . හැබයි පොර හැසිරෙන්නේ තවුසන් ටෝක්ස් දාල. උගේ කොහොමත් ෂෝ එක විතරයි, මම දැක්ක පහුගිය කාලේ උගේ Websites අනන් මනං hack කළා කියල. එක කවුරුවත් hack කලේ නැහැ. පොරමයි Index file එක Change කරලා hack කරපු විදියට upload කලේ. ඒ කලේ අනුන්ගේ අවධානය ගැනීම සදහා . පොර හෙන ලොකු ඩයල් එකක් කියල hackers ල උට ගේම දෙන්න ඉන්නවා කියල පෙන්වන්න.
    මට අනුන්ගේ ඇද කුද හොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. එත් මේ thread එක දාපු ගමන් පොර හැසුරුන විලාශය බලපන්..
    මම තවත් මේක විග්‍රහ කරන්න ගියොත් උට හෙලුවෙන්මයි ඉන්න වෙන්නේ.

    ඔව් තොගෙ අම්මට හුකන වේසිගෙ පුතා අපේ ගෙදර ආව උබේ අම්මවත් අදගහගෙන මේක හදන හැටි බලන්න.. මම මේ කාලෙ නාස්ති කරන්නෙ තෝ මොන වගේ මුඩුක්කු වේසිගෙ පුතෙක් කියල පෙන්නනද මිසක් වෙන පුකේ අමාරුවකට නෙවේ හොදේ.. :lol::lol::lol:

    අවුරුදු හතරක් ගියා තමයි හුත්තිගෙ පුතෝ තෝ හිතුවද මට වරමක් ඇවිල්ල හදාගෙන හදාගෙන ගියා කියල ඈ හුත්තෝ ?? experimant කරල කරල බිංදුවේ ඉදන් තමා කැරියො අපි මෙහෙම එකක් හරි කර ගත්තෙ..

    අනික බලපිය.. අවුරුදු හතරක කලින් හදපු user interface එකේ screen shots මම තාමත් තියාගෙන ඉන්නව..

    zAPceSc.png

    iqP53um.png

    බලාපිය ඕක කොච්චර බේසික් ද කියල.. දෙක වසරෙ එකෙක් හැදුව වගේ නෙවේද.. එච්චර කාලයක් වැඩ කරගෙන යනකොට තමයි මේව දෙකයි පනහෙ වගේ තේරෙන්නෙ එතකොට ඒව අයින් කරල දාල වෙනම එකකට යනව.. මොකද කලින් තිබ්බට වඩා දැනුම අලුත් වෙන නිසා..

    තෝ මේ ගූ හුත්තෙ පකක් කොහෙන්ද හොයන් ඇවිත් මෙතන image edit කරලා user interface හදන හැටි කතා කරනවා.. තෝ programing ගැන මල පොතේ අකුරක් දන්නා හුත්තිගෙ පුතෙක් නෙවේ කියල ඕන ගොබ්බයෙක් ට තේරෙනව.. ලොල්...

    GyZ62uu.png

    දැන් තෝ මේ gui එක ගැන මොකද හිතන්නෙ හරි ශෝක් ද ?? දැන් මට තියන දැනුම අනූව මේ gui එක බල්ලො බත් කන්නෙ නෑ.. ලේබල් ටිකක් එහෙ මෙහෙ දාල කරපු අච්චාරුවක් විතරයි.. කොටින්ම කියනව නම් ඇන්ටි වයිරස් එකත් මෙලෝරහක් නැහැ.. හදනව නම් ඔයිට වඩා තුන් හතර ගුණයක් හොද එකක් දැන් හදන්න පුළුවන්.. මේ ගූ වැඩ කරන එක කොටින්ම නතර කරල තියෙන්නෙ.. මොකද කිව්වොත් ලංකාවෙ උන්ගෙ ගතිය මේක මතක හිටින්නෙ බොහොම සුළු කාලයයි අමතක වෙනව.. ඒ වගේ උන්ට දේවල් කරන්න කොටින්ම හිත දෙන්නෙ නැහැ හිත කැඩිල තියෙන්නෙ.. අනික මේක ලයිසන් කරල සෙල් කරා නම් කතා අහ ගත්තත් කමක් නැහැ..

    මේ සොෆ්ට්වෙයාර් එක පිලිබද මොන පොන්නයගෙන් වත් review අවශ්‍ය නැහැ.. හෙලෝ වර්ල්ඩ් ගහල තමයි අපිත් ආවෙ නැතුව.. කෙලින්ම පුකෙන් antivirus පැටව් ගැහුවෙ නැහැ..

    VozUNiG.png

    අනික තෝ එකක් දැන ගනින් පොන්න කැරිය තෝ බුද්දහගමේ වගේ පෙනී ඉදල බුද්දහගමට මඩ ගහන්නෙත් මෙහෙම තමයි.. තොගෙ ජාතකේ වැරැද්ද ඕක.. ඇමරිකාව ගිහින් අවුරුදු ගානක් ගූ ඇදල ඇදල ඇවිත් මෙතන පුකේ ඉදන් පොර ටෝල්ක් ඇමරිකාව තමයි බෙස්ට්..

    ඊලග එක.. අනික මේ ටික ටයිප් කරන්නත් විනාඩි විස්සකට වැඩිය ගියා.. තෝ වගේ ගූ හුකන්නෙක් ටයි.. ඇස් වල කටු ඇනගෙන දගලන මෙතන මේ කොමෙන්ට් දාන පොන්න වේසිගෙ පුතාලයි ගොන් ආතල් දෙනවට වඩා වැඩ තියනව කරන්න.. තව තප්පරයක් වත් මම තෝ වෙනුවෙන් නාස්ති කරන්නෙ නෑ.. අන්න ඒක දැනගනින් වේසිගේ පුතා..

    මේ ලගදිත් එළකිරි එකේ පොන්න වේසිගෙ පුතාලට පොඩියට code එකක් අමුණලා software කෑල්ලක් දැම්ම එලියට.. ඒක පාවිච්චි කරපු උන් කිව්වෙ ෆේල් කියල.. සෝ ෆේල් වෙන්න ඇති.. වැඩේ අතඇරලා දැම්ම.. මොකද මට ලේසි උනාට වෙන උන්ට ලේසි නෑ ලු..

    ඒත් හදපු එක අපරාදෙ නිසා sites වලට release කරා..
    ලොල් ෆේල් එකක් නැහැ softpedia එකෙන් කරපු review එක මේ..

    prbptZZ.png

    Written by Marina Dan on January 6th, 2014

    Crystal Comments is a user-friendly and efficient application designed to offer you an original means of leaving forum replies or creating comments, by making use of numerous emoticons and animated pictures, as well as text effects.

    The program is quite easy to use, requiring basically no previous experience with similar tool, thanks to its intuitive interface. All you need to do is enter the text, then add all the effects you want, namely 'Glitter Text' and 'Emoticons' from the extensive library it offers.

    Moreover, Crystal Comments allows you to choose the preferred font and its size or color, the text alignment type or apply styles such as 'Bold', 'Italics' or 'Underline'. You have the option of inserting links to YouTube videos or images. However, these have to be from an online source, meaning that you cannot load them directly from your computer.

    Crystal Comments features a large collection of animated emoticons, grouped in several different categories, depending on their type. As such, you can use items from 'Sweet IM', 'Baby Soldier', 'Crazy Bofu' or 'Tuzki Bunny', each containing over sixty available options that can help you express your emotions online in an original yet fun manner.

    The application allows you to save the 'Last Posted Reply' as well as the 'Last Saved Reply', so you can return to them later, in case you need to reuse them or simply remember what you said. Additionally, Crystal Comments lets you choose your web browser between Mozilla Firefox, Google Chrome, Opera and Internet Explorer, according to the one you use. You can also set the default emoticon size and enable the display of a footer, which will be attached to your every post.

    To summarize, Crystal Comments is a fun and easy to use software utility that can assist you in creating entertaining and expressive comments or replies on online forums, with just a few clever effects and emoticons.

    contentspacer.gif

    http://www.softpedia.com/get/Internet/Chat/Other-Chat-Tools/Crystal-Comments.shtml

    මගෙ ආත්ම තෘප්තිය ලබාගන්න මට ඒකත් ඇති යකෝ.. මේ වගේ ඉරිසියාකාර වේසිගෙ පුතාලට ආතල් දිදී ඉන්නවට වඩා..

    ඩවුන්ලෝඩ් කරල බලාපිය වේසිගෙ පුතා.. ඔය ටෙක්නික් එක පාවිච්චි කරපු software එකකට තියෙන්නෙ ලෝකෙටම ඕක විතරයි වෙන්න ඇති.. පාවිච්චි කරලත් තියෙන්නෙ දෙකයි පනහෙ ට්‍රික් එකක්.. අර කේ සෝන් කාරයට වගේ නම් දැක්ක ගමන් source එක හිතින් ගහයි.. hehe

    තෝ වගේ අවජාතකයින්ට එහෙම වැඩක් බැහැ අනුන්ට වල් කපන්න විතරයි පුළුවන්.. තොට හෙන ගහල බේරුනොත් ඇති පොන්න වේස බල්ලා..
     
    Half Tamilan

    Member
    Jan 19, 2014
    16
    3
    0
    මදුර කියන්නේ search directory එකක් නේ බන්. ඕක ඕන එකෙක්ට හදන්න පුළුවන්
    පොර database එක උස්සල ඇති මොනවා උනත් හදල තියෙන software එක useful.
    ඇන්ටි වයිරස් and search directory කියන්නේ අහසයි පොලවයි වගේ..

    උඔ හිතුවද මම ඔක නොදන්න තොත්ත බබා කියලා :lol:
     
    Half Tamilan

    Member
    Jan 19, 2014
    16
    3
    0
    මුලින්ම.. මම කුණුහරපෙන් බනින්නෙ නැහැ ..................

    අනේ බං ඔවා උඔ ගනන් ගන්න එපා,ලංකාවේ එකෙක් මොකක් හරි කලොත් එකේ මොනවා හරි ඇදක් තමයි අපේ එවුන්ට පෙන්නෙ,උඔ සැලෙන්නෙ නැතුව තව මොන මොන හරි දෙවල් කරපන්.;):)

    • Like
    Reactions: sachith19920726

    Half Tamilan

    Member
    Jan 19, 2014
    16
    3
    0
    නමුත් පොර කියන්නේ අවුරුදු 4 කට වඩා කට්ට කාල හදපු එකක් කියලනේ. ;) මම දන්නව පොර UI එකවත් ඌ design කලේ නැහැ කියලා . හැබයි පොර හැසිරෙන්නේ තවුසන් ටෝක්ස් දාල. උගේ කොහොමත් ෂෝ එක විතරයි, මම දැක්ක පහුගිය කාලේ උගේ Websites අනන් මනං hack කළා කියල. එක කවුරුවත් hack කලේ නැහැ. පොරමයි Index file එක Change කරලා hack කරපු විදියට upload කලේ. ඒ කලේ අනුන්ගේ අවධානය ගැනීම සදහා . පොර හෙන ලොකු ඩයල් එකක් කියල hackers ල උට ගේම දෙන්න ඉන්නවා කියල පෙන්වන්න.

    මට අනුන්ගේ ඇද කුද හොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. එත් මේ thread එක දාපු ගමන් පොර හැසුරුන විලාශය බලපන්..

    මම තවත් මේක විග්‍රහ කරන්න ගියොත් උට හෙලුවෙන්මයි ඉන්න වෙන්නේ.

    අනේ මන්දා බං මමත් ඉන්ජෙක් වෙන්න ඉන්න එකෙක් එත් ඔය ‍ෆිල්ඩ් එකේ දැනුම බොහොම අඩුයි,එ නිසා මම කාටවත් මොකුත් කියන්නෙ නැ,කොහොම නමුත් සචියා මොනවා හරි කරලා තියනවා නේ :)
     
    aruna47

    Well-known member
  • නමුත් පොර කියන්නේ අවුරුදු 4 කට වඩා කට්ට කාල හදපු එකක් කියලනේ. ;) මම දන්නව පොර UI එකවත් ඌ design කලේ නැහැ කියලා . හැබයි පොර හැසිරෙන්නේ තවුසන් ටෝක්ස් දාල. උගේ කොහොමත් ෂෝ එක විතරයි, මම දැක්ක පහුගිය කාලේ උගේ Websites අනන් මනං hack කළා කියල. එක කවුරුවත් hack කලේ නැහැ. පොරමයි Index file එක Change කරලා hack කරපු විදියට upload කලේ. ඒ කලේ අනුන්ගේ අවධානය ගැනීම සදහා . පොර හෙන ලොකු ඩයල් එකක් කියල hackers ල උට ගේම දෙන්න ඉන්නවා කියල පෙන්වන්න.

    මට අනුන්ගේ ඇද කුද හොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. එත් මේ thread එක දාපු ගමන් පොර හැසුරුන විලාශය බලපන්..

    මම තවත් මේක විග්‍රහ කරන්න ගියොත් උට හෙලුවෙන්මයි ඉන්න වෙන්නේ.

    සන්ඩේ මන්ඩේ බේබි කොන්ඩේ ආයි ජිවිතේට තරහා වෙන්නේ නැහැ මයි

    කපන්නද එපා ද :dull:
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,680
    2,491
    113
    Bevery Hills-90210
    ඔය සිරිපාලය දන්න ප#යක් නෑ බං. නිකන් මොනවා හරි කුණු ගොඩක් උස්සන් ඇවිල්ලා මෙතන දාලා පොර වෙන්න දගලන්නේ.. මම මුගේ කලින් පෝස්ට් ගොඩක් බැලුවා. පොර හීන් නුලෙන් ලංකාවට සහ බුද්ධාගමට ගේම දෙන ඩයල් එකක්... ගොඩක් වෙලාවට මුට එකතුවෙලා ඉන්නේත් ජාතිවාදය දරුණුවටම ගෙනියන පිරිසක්.. මම දැන ගත්තා මිනිහා එක්කෝ LTTE කාරයෙක් නැති නම් NGO එකක වැඩ කරන ඩයල් එකක්. 2002-2004 අතර කාලේ රෙඩ් ක්‍රෙස් එකේ ස්වේච්චා වැඩ කරපු ගෙඩදෙනෙක් USA පැන්නා. උනට ඒකට කරන්න අවශ්‍ය උනේ පොඩි දෙයයි. ලංකාව තුල මේවා මේවා වෙනවා කියලා බොරු පච ගහන්න විතරයි... මට පේන විදිහට අන්න ඒ වගේ ඩයල් එකක් තමයි වේ සිරිපාල කියන්නෙ....
     
    aruna47

    Well-known member
  • මචන් සචිත් අභියෝගය බාර ගත්තොත් මම දාන්නම්. හවස් වෙනකම් බලනවා. නැත්නම් මම වෙනම ත්‍රෙඩ් එකක් open එකක් ඕපන් කරලා පස්සේ දාන්නම්. හැමෝටම පොදුවේ බලා ගන්න.

    මම බන් කවත් අපහසුතාවයට පත් කරන්න දාපු එකක් නොවේ මේක. නමුත් ඉල්ලන් කෑමක්තමයි සචිත් කලේ.
    සැලකිය යුතුයි. මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න පුළුවන් Anti Virus හදන අයට විතරයි.

    දාපන්කෝ මයේ අම්මා දාපන්.. හවස් හුකරිස් නැහැ දැන් දාපන්. අනික අලුත් ත්‍රෙඩ් එක මට pm එකක් මට මතක ඇතිව දාපන් දාපු ගමන්. open forum එකේ නම් ගොඩක් හොදයි. මොකද මේකේ :lol::lol::lol: හරි නැහැ නේ නේද