Your Own Anti Virus Software

siripala

Member
Oct 10, 2006
2,869
442
0
තමාගේම ප්‍රති වයිරස් නාශකයක් සාදා ගන්නේ කෙසේද.

මම මේ සතිය ඇතුලත තමාගේම ඇන්ටි වයිරස් මුදුකාංගයක් සදා ගන්නේ කෙසේදැයි විස්තර කර දෙන්නෙමු. මෙය Shield Apps භාවිතා කොට ඔබටම සාදාගත හැක. ඔබගේ ලෝගෝ එක පවා යොදා ගත හැකිය. මේ සඳහා ඔබට මොනයම් ආකාරයෙන්වත් software Development සම්බන්ධයෙන් දැනුමක් අවශ්‍ය නොවේ. කරන අයුරු මේ සතියේ පල වේ. ( මාගේ ලිපිය සකස් වෙමින් පවතී ) මෙමගින් ඔබට මෙය අලවි කොට යම් මුදලක් පවා උපයාගත හැකිය. updates දිනපතා ලැබෙනවා . සාමාන්‍යයෙන් Anti Virus Software මුදුකාංගයක් තනි පුද්ගලයකුට නිපදවීම බැරෑරුම් කටයුත්තකි. ඒ සඳහා උසස් මට්ටමේ Software Developers ලා විශාල team එකක් අවශ්‍ය වේ .දිනපතා අවශ්‍ය ප්‍රති වයිරස් නාශක වැඩ සටහන් ලිවීමට team එකක් සහ ඒ සඳහා දැනුමැති පිරිසක් අවශ්‍ය වේ. දිනපතා පරිගණක ලෝකයට වයිරස් දස දහස් ගණනින් එකතුවේ. මේවට ප්‍රති වයිරස් නාශක ලිවිය යුතුය. නමුත් මෙහිදී මේ පිලිබඳ වද වීමට අවශ්‍ය නොවේ.Shield Apps හි උසස් දැනුමැති විශාල පිරිසක් ඔබට updates දිනපතා ලබා දේ. ඔබට photoshop පිළිබද දැනුමක් ඇති නම් ඔබගේම අතුරු මුහුණතක් මෙයට එක් කොට ගත හැකිය.

සමහරක් පුද්ගලයෝ තමන් විසින්ම Anti Virus Software සැදුව යයි මුසා බස් දොඩමින් අනුන්ව රවටන්නේ මේ අයුරින් ය. ඔවුන් maxa ටැග් දමමින් යති

wl_samples.jpg
 
Last edited:

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
සමහරක් පුද්ගලයෝ තමන් විසින්ම Anti Virus Software සැදුව යයි මුසා බස් දොඩමින් අනුන්ව රවටන්නේ මේ අයුරින් ය. ඔවුන් maxa ටැග් දමමින් යති

හින්ට් පාස් කරන්න එපා යකෝ
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    http://shieldapps.com/products/pc-privacy-shield/

    Super charged privacy & identity security suite!

    PC Privacy Shield will wipe out all of your activity's digital footprint, including your browsing history, file usage and chat records. PC Privacy Shield cleans either all or specific information upon choice, and also enables dummy information embedding within the history files. Use PC Privacy Shield to both defend yourself from information phishing AND to cover your tracks when needed.

    Features :

    Clean Your Computer Files History
    Clean Online/Internet Browsing History
    Advanced Privacy Protection
    Personalized Anonymity Preferences
    All Main Browsers Supported
    IM & Chat Records Compatible!
    Scheduled Cleaning

    laughing my fucking ass off
    9344262.png

    9Y7qmQ3.png
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    හින්ට් පාස් කරන්න එපා යකෝ

    සිගිති ආතල් බං..

    http://www.elakiri.com/forum/showthread.php?t=1595998

    මේ පේන්නෙ නැද්ද.. කාව හරි චුට්ටක් අවුස්සල පුක දීල සතුටක් ලබන මානසික රෝගීයෙක්.. ඇමරිකාවෙ අවුරුදු පහක් ගූ කෑව කියල හරි ලොකුයි කියල හිතාගෙන ඉන්නෙ..

    :lol::lol:
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඇයි මේ ඔයා කිපිලා . ඔයාට මොනාද මම කිවේ

    සිගිති ආතල් බං..

    http://www.elakiri.com/forum/showthread.php?t=1595998

    මේ පේන්නෙ නැද්ද.. කාව හරි චුට්ටක් අවුස්සල පුක දීල සතුටක් ලබන මානසික රෝගීයෙක්.. ඇමරිකාවෙ අවුරුදු පහක් ගූ කෑව කියල හරි ලොකුයි කියල හිතාගෙන ඉන්නෙ..

    :lol::lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඇන්ටි වෛරස් හදලා පොර ටෝක් දීලා හැක් උන අයත් ඉන්නේ එන්ගලන්තේ එන්ගලන්තේ............
    එංගලන්තේ එහෙම උන්ත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. :lol: එහෙම නපුංසකයෝ එලකිරී එකේ නෑ :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඇන්ටි වෛරස් හදලා පොර ටෝක් දීලා හැක් උන අයත් ඉන්නේ එන්ගලන්තේ එන්ගලන්තේ............
    එංගලන්තේ එහෙම උන්ත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. :lol: එහෙම නපුංසකයෝ එලකිරී එකේ නෑ :D

    :lol::lol::lol::lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    siripala;16184563 [SIZE="4" said:
    සමහරක් පුද්ගලයෝ තමන් විසින්ම Anti Virus Software සැදුව යයි මුසා බස් දොඩමින් අනුන්ව රවටන්නේ මේ අයුරින් ය. ඔවුන් maxa ටැග් දමමින් යති [/SIZE]

    wl_samples.jpg

    හින්ට් පාස් කරන්න එපා බන් .. සචිය මහන්සි වෙලා හදපු එක... අනික ලංකාවේ උන්ට ලංකාවේ එකෙක් වැඩක් කලාම ඇහැට ඉදිකට්ටෙන් අනිනවා වගේ :lol: :lol: :lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Ara elakiri ekek awurudu 4k thisse haduwa kiyapu antivirus eka neda me, hapoi chora unaaada manda :P

    "මුලින්ම කියන්න ඕනේ දෙයක් මේ software එක දවස් දෙකෙන් ගහපු software එකක් නම් නෙවේ.. අවුරුදු හතරක් තිස්සෙ පට්ට විදියට කාපු කට්ටක ප්‍රතිපලයක් කියල කියන්න පුළුවන්.."

    GUI-SUM.png

    චොර වුනාද කියන්න කලින් උබ සාක්ෂී දාපන් ඌ ඉස්සුවා කියලා මේක. උබලා වගේ සුද්දට පුක දෙන සහා අපේ එවුන්ට වළ කපන එවුන් නිසා තමයි අද රට දුප්පත් වෙලා තියෙන්නෙත් නැත්නම් අනුරාධපුරයුගයේ මේක ග්‍රීසිය වගේම සංවර්ධිත රටක්.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    චොර වුනාද කියන්න කලින් උබ සාක්ෂී දාපන් ඌ ඉස්සුවා කියලා මේක. උබලා වගේ සුද්දට පුක දෙන සහා අපේ එවුන්ට වළ කපන එවුන් නිසා තමයි අද රට දුප්පත් වෙලා තියෙන්නෙත් නැත්නම් අනුරාධපුරයුගයේ මේක ග්‍රීසිය වගේම සංවර්ධිත රටක්.

    1. ඕව ගැන කතා කරලා වැඩක් නැ බන්.. ඕකෙන් වෙන්නේ සචිය එළකිරි එකෙන් යන එක...
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මම කාටවත් හින්ට් පාස් කලේ නැහැ බන්. තොප්පි හරි උන් තොප්පි දාගන්යි.

    හින්ට් පාස් කරන්න එපා බන් .. සචිය මහන්සි වෙලා හදපු එක... අනික ලංකාවේ උන්ට ලංකාවේ එකෙක් වැඩක් කලාම ඇහැට ඉදිකට්ටෙන් අනිනවා වගේ :lol: :lol: :lol:
     
    Half Tamilan

    Member
    Jan 19, 2014
    16
    3
    0
    මම කාටවත් හින්ට් පාස් කලේ නැහැ බන්. තොප්පි හරි උන් තොප්පි දාගන්යි.

    බොරු කියන්න එපා මචන් උඔ හින්ට් පාස් කලේ සචියට තමා,එහෙම කරන්න එපා බං,ලංකාවේ එකෙක් මොනා හරි කරා නම් එකට සවුත්තුව දාන්න බලන්න එපා.