එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :(

    :eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :(
    ඕයෙ බෙය්බි :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තෝ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :(

    එළකිරියෙ පස් නැහැ සහො පාගන්න :lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම
    බැනල මට විහිලු කරා..:(
     
    Status
    Not open for further replies.