EK Fathers Club™ ★

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    නැකැත් රාල;16185630 said:
    දැන් වයස කීයද සහෝ? අපේ කෙල්ල නම් තාම අඬනවා මහ රෑට..:(

    දැන් අව්රුදු 3ක්.මේ අව්රුද්දේ මොන්ටිසෝරි දැම්මා.බය වෙන්න දෙයක් නැහැ ඕක ඉබේම ඇරිලා යය් ටිකක් ලොකු වෙනකොට.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් අව්රුදු 3ක්.මේ අව්රුද්දේ මොන්ටිසෝරි දැම්මා.බය වෙන්න දෙයක් නැහැ ඕක ඉබේම ඇරිලා යය් ටිකක් ලොකු වෙනකොට.

    එහෙම වුනොත් නම් ලොකු දෙයක් :):)
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔහොම තමය් අපේ කොල්ලත් ඔය වයසෙදි මහා රෑ අඬනවා.සද්දෙට සමහර වෙලාවට අල්ලපු ගෙදර අයත් එනවා බලන්න.ගොඩක්ම අඬන්නේ කොහේ හරි එක්කන් ගියපු දවස් වල රැට.දැන් නම් නැහැ

    අපේ පුතා සමහර වෙලාවට අඩන්නේ කොන්ඩෙන් ඇදගෙන. :lol: හුස්ම හිර වෙනකම් කෑගහනවා කොන්ඩේන් ඇදගතහම :(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16185595 said:
    අමාරුවෙන් හරි තව එක්කෙනෙක් හදාගත්තොත් තමයි හොඳ.. අනික තනි ලමයා හරි ආත්මාර්තකමියි සහෝ.. ඒ වගේම අපි වයසට ගියහමත් බලන්න එකෙක් නැත්තන් තව එකෙක් ඉන්නවා කියලා මානසිකවත් පොඩි සැනසිල්ලක් තියනවනෙ..

    :yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16187811 said:
    මේ අර http://astrology.lankatopten.com/ එකේ හදහන් බැලිල්ල සාර්ථකද?

    හඳහන හදන්න සමහර software තියනවා, එවයින් හඳහන හදන එකෙන් කාලය ඉතුරු වෙනවා.. නමුත් පලාපල කියන එක software එකකට බාර දෙන්න බැහැ ඒකට හේතුව ජොතිශයේ තියන නීති රීති සරල ගනිත ක්‍රම මත පමනක් පදනම් නොවීම. එක ලග්නෙක 7 කොටුවේ තිබෙන්න සුදුසු ග්‍රහයෙක් තව ලග්නයක් හිමියෙකුගෙ 7වැන්නේ තිබ්බොත් ඉතා නරක ප්‍රථිපල දෙන්න පුලුවන් නමුත් ඒ ග්‍රහයටම තව ග්‍රහයෙක්ගෙන් දෘෂ්ඨියක් වැටුනම ප්‍රථිපලය වෙනස්. ඒ විතරක්ද තත්කාලික සතුරු මිතුරුකම්. මේහැම දෙයක්ම balance කරගෙනයි පලාපල කියන්න ඔනේ. මෙවා අත්දැකීම් වැඩි වෙන්න වෙන්න තමයි හරියට පැහැදිලිවෙන්නේ.. කවදාහරි දවසක පලාපල කියන්න පුලුවන් පරිගනකයක් හදයි. හැබැයි තාම නම් හදලා නැ..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16187883 said:

    එළකිරි පැහැදිලි කිරීමක්. :) තැන්කු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16183990 said:

    කිබුල senior thaththa කෙනෙක්නෙ එහෙනම් :)

    අම්මේ මමනම් දෙකක් හදන් නැ :no::no::no::no: :no::no::no::no:
    දෙකක්වත් හදපිය..........:frown::frown:
    අනික දෙජාතියෙන්ම ඉන්න ඕන පවුල සම්පූර්ණ වෙන්න..............

    ඔය වයසට අජනව තමා බං.....මං දවස් ගනන් නිදි මරල ඇති....
    අනික ඉස්කෝලෙ යන කොට කරන්න වෙන සූමේ.....
    නමුත් ඔය ඔක්කොම පරාදයි උදේට ඇවිත් “ගුඩ් මෝනිනං තාත්ති“ කියල පොඩි එකී මූණ ඉඹින කොට...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16185814 said:
    අපේ පුතා සමහර වෙලාවට අඩන්නේ කොන්ඩෙන් ඇදගෙන. :lol: හුස්ම හිර වෙනකම් කෑගහනවා කොන්ඩේන් ඇදගතහම :(
    ලාබාල පොඩි උන් නිදි කරවන්න කලින් ලොකු ටවල් එකකින් උනුහුමට ඔකන විදියක් තියනවා ඔලුව සහ කන් දෙක වැහෙන......එහෙම එතල නිදි කරවපං....
    කොණ්ඩෙන් ඇදගත්තාම කොහොමත් අඩනවා....ඒ කොණ්ඩෙ ඇදෙන වෙදනාවට...අත ඇර ගන්න බෑ.....රිෆ්ලෙක්සස් වැඩ කරන්නෙ නැති නිසා......
     
    Chanaka1994

    Member
    Jan 21, 2014
    65
    2
    0
    නැකැත් රාල වෙත

    මගේ කුජ දෙකේ ඉන්නෙ එක නිසා මට හොඳ විවාහයක් නැ කිව්වා එ ඇත්තද ?
    :(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාල වෙත

    මගේ කුජ දෙකේ ඉන්නෙ එක නිසා මට හොඳ විවාහයක් නැ කිව්වා එ ඇත්තද ?
    :(

    ජ්‍යොතිෂ ගැටලු මගේ ත්‍රෙඩ් එකක අහන්න:yes::yes:.. මෙකෙ අහන එක හරි නෑනෙ.:no::no: කුජ 2 භෞමදෝෂයක් තමයි. නමුත් එහෙම වූ පමනින් යහපත් විවහයක් නෑ කියන එක බොරුවක්.:nerd:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලාබාල පොඩි උන් නිදි කරවන්න කලින් ලොකු ටවල් එකකින් උනුහුමට ඔකන විදියක් තියනවා ඔලුව සහ කන් දෙක වැහෙන......එහෙම එතල නිදි කරවපං....
    කොණ්ඩෙන් ඇදගත්තාම කොහොමත් අඩනවා....ඒ කොණ්ඩෙ ඇදෙන වෙදනාවට...අත ඇර ගන්න බෑ.....රිෆ්ලෙක්සස් වැඩ කරන්නෙ නැති නිසා......

    කොයි ආකාරයෙන් එතුවත් බෑ බන්. swaddling blanket, towel, thoppi, nikan blanket, මොන මගුලෙන් එතුවත් ගලෝ ගන්නවා. :(:(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දෙකක්වත් හදපිය..........:frown::frown:
    අනික දෙජාතියෙන්ම ඉන්න ඕන පවුල සම්පූර්ණ වෙන්න..............

    ඔය වයසට අජනව තමා බං.....මං දවස් ගනන් නිදි මරල ඇති....
    අනික ඉස්කෝලෙ යන කොට කරන්න වෙන සූමේ.....
    නමුත් ඔය ඔක්කොම පරාදයි උදේට ඇවිත් “ගුඩ් මෝනිනං තාත්ති“ කියල පොඩි එකී මූණ ඉඹින කොට...........

    :sorry::sorry::sorry:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ජොනී බට්ට;16188577 said:

    ඔව් බං ඒ කතාව නම් ඇත්ත තමයි.
    මම ගොඩක් අන්ලකී බන් නැත්තන් මට තව අවුරුද්දක කොලු පැටියෙක් ඉන්නවා :(:(
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ජොනී බට්ට;16188564 said:
    කොයි ආකාරයෙන් එතුවත් බෑ බන්. swaddling blanket, towel, thoppi, nikan blanket, මොන මගුලෙන් එතුවත් ගලෝ ගන්නවා. :(:(

    අත් දෙකත් ඇතුලට දාල බන් අපෙ වයිෆ් නම් ඔතන්නෙ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න මමත් ආව .කමක් නෑ නේ ? ..මගේ කෙලිපෑටික්කිට ගිය 6 වෙනිදට අවුරුදු 4 යි .දැන් නම් හරිම හුරතල් කතා කියනවා .එත් එ හුරතල් අහන්න බලන්න මට වාසනාව නෑ :sorry:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මරුසිරා;16188773 said:
    ඔන්න මමත් ආව .කමක් නෑ නේ ? ..මගේ කෙලිපෑටික්කිට ගිය 6 වෙනිදට අවුරුදු 4 යි .දැන් නම් හරිම හුරතල් කතා කියනවා .එත් එ හුරතල් අහන්න බලන්න මට වාසනාව නෑ :sorry:

    :) Welcome Welcome මරුසිරෝ. උබ රටද ඉන්නේ?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අත් දෙකත් ඇතුලට දාල බන් අපෙ වයිෆ් නම් ඔතන්නෙ

    එත් හරියන් නැ. දගලිල්ල වැඩිය් :lol:

    ඔව් බං ඒ කතාව නම් ඇත්ත තමයි.
    මම ගොඩක් අන්ලකී බන් නැත්තන් මට තව අවුරුද්දක කොලු පැටියෙක් ඉන්නවා :(:(

    :(:(:sorry::sorry: sorry to hear that machan