EK Fathers Club™ ★

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔන්න මමත් මේ පැත්තට ආව.හැබැය් නිදිමතය් බන්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16188564 said:
    කොයි ආකාරයෙන් එතුවත් බෑ බන්. swaddling blanket, towel, thoppi, nikan blanket, මොන මගුලෙන් එතුවත් ගලෝ ගන්නවා. :(:(

    ඒක නම් ඇත්ත මොක ඇන්දුවත් වැඩක් නැ ගලොලා දානවා..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ────────────────────────▀▀▀▀▀▀▀▀▀
    ─────────█──────────────▄─░░░░░▄
    ─▄─█────▐▌▌───█──▄─▄───▐▌▌░░░░░▌▌
    ▐█▐▐▌█▌▌█▌█▌▄█▐▌▐█▐▐▌█▌█▌█░░░░░▌▌
    █▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀█
    █░█░░░█ █▀▀ █░░ █▀▀ █▀▀█ █▀▄▀█ █▀▀ ░█
    █░█▄█▄█ █▀▀ █░░ █░░ █░░█ █░▀░█ █▀▀ ░█
    █░░▀░▀░ ▀▀▀ ▀▀▀ ▀▀▀ ▀▀▀▀ ▀░░░▀ ▀▀▀ ░█
    ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16188564 said:
    කොයි ආකාරයෙන් එතුවත් බෑ බන්. swaddling blanket, towel, thoppi, nikan blanket, මොන මගුලෙන් එතුවත් ගලෝ ගන්නවා. :(:(
    නෑ.....
    ඔතන ක්‍රමයක් තියනවා........ඔළුවෙන් පටන් ගන්නේ........
    අත් දෙක සහ කකුල් දෙක ගානට ඔතල උණහුම් ව නිදි තෙරෙව්ව ම ඉතිං පැය 3-4ක් වත් ෂුවර්.....
    අත්දැකීමෙන් කියන්නේ.....
    මම එතුවම අපේ කෙළී ඒ කාලේ මලා වගේ දොයි.........:D
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    නෑ.....
    ඔතන ක්‍රමයක් තියනවා........ඔළුවෙන් පටන් ගන්නේ........
    අත් දෙක සහ කකුල් දෙක ගානට ඔතල උණහුම් ව නිදි තෙරෙව්ව ම ඉතිං පැය 3-4ක් වත් ෂුවර්.....
    අත්දැකීමෙන් කියන්නේ.....
    මම එතුවම අපේ කෙළී ඒ කාලේ මලා වගේ දොයි.........:D

    APPA AEHEMADA.OKA MAMA AWRUDU 2 KATA KALIN DENA GENA HITIYE NAHANE.E LANGA KENATA ONA WEI
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැකැත් රාල;16191560 said:
    :confused::confused:මොකක්?:confused::confused:

    ජොනී බට්ට;16191547 said:
    :shocked::shocked::shocked: පොඩ්ඩක් තේරුන් නැ :sorry::sorry::sorry:

    මෙහෙමනේ බබා දැන් මගේ බඩේ ඉන්නේ...ඊට පස්සේ මගේ බඩෙන් නෝනගේ බබඩට යන්න ඕනේ(4ක් -5ක් වත් හදන්න ඇග්‍රිමන්ට් ගහලා තියෙන්නේ ) ... ඒක වෙන්නේ මැයි මාසේ පහුවෙලා ටික කාලෙකින්. ඊට පස්සේ නෝනගේ බඩේ මාස 10කට කිට්ටුව ඉදලා තමා බබා එලියට එන්නේ.එතකොට මම තාත්තා කෙනෙක්:cool::cool: