My wife doesn't love me :-(

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
රත්තරං;16188690 said:

මගෙ කෙල්ල කනවා. පොඩ්ඩක් හිටපන් ඕෆ්ලයින් යන්න එපා. ඔය සීන් එකම මම දන්න බුවෙක්ට උනා. ඔහොම හිටු. උගේ කෙල්ල ඩොකියක්. ඒකිට රැග් එකේදි මැරිච්ච මිනිහෙක්ගේ සෙටප් එක පෙන්නලද මොකක්ද හුයන්නක් කරලා ඒක ඔලුවට වැදිලා. අනේ බන් ඔය ගෑනු කියන ජාතියෙන් 99.99999%ක්ම ලෙඩ්ඩු බන්. මොකක් හරි හුයන්නක් ඕකුන්ට තියෙනවා. මොකුත්ම නැත්නම් අඩුම ගානේ හොදවෙන්නේ නැති ඔලුවේ කැක්කුමක් හරි තියෙනවා. පොඩ්ඩක් හිටපන් ඕෆ්ලයින් යන්න එපා.

බන් ඔය ගෑනු කියන ජාතියෙන් 99.99999%ක්ම ලෙඩ්ඩු බන්

mcho 100% true ah..!full mental kello nan...maha apiriya wena jathiyak eka welawakata...
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    මගේ අත්දැකිම් අනුව මට නම් හොදටම විස්වාසයි මෙන්න මෙක තමයි වෙලා තියෙන්නෙ.....


    මෙහෙමයි ඔය කෙල්ල කොල්ලෙකුට බොක්කෙන්ම ලව් කරල තියෙනව එක්කො එකා අතැරලා තියෙනවා...නැත්නම් බලෙන් මෙයාව උබට බන්දලා දිල තියෙනවා....


    අනෙ මන්ද බන් ඔව මහ ලෙඩ කොච්චි මම අන්තිමට try කරපු එකත් ඔය seen එකම තමයි
    සාමානයය තත්වෙට එන්න හුග කාලයක් යයි
    උබට බලගෙන ඉන්න පුලුවන් නම් අවුලක් නැ.....


    උබ ඉස්සර වෙලාම පොඩ්ඩක් එයාට උබ ගැන දුක හිතෙන්න අරව මෙවා ක්රාපන්
    එතකොට කාලය යනවත් සමගම එයාම ඇත්ත seen එක කියයි
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මචන් උබ හැකි ඉක්මනින් පවුල් උපදේශිකාවක් (ගැහැනු කෙනෙක්- lady family consultant ) මුන ගැහෙන්න යන්න ඕන. ඔය වගේ ප්‍රශ්න තියෙන්නේ උබට විතරක් නෙවී බන්. ඒක හොදට තේරුම් අරන් දැන්ම ක්‍රියාත්මක වෙලා family consultant lady doctor කෙනෙක්ව නෝනත් එක්කම ගිහින් මුන ගැහියන්. බය වෙන්න එපා. උබලා දෙන්න වෙන වෙනමයි අරන් ප්‍රශ්න කරන්නේ. ඒත් මන් එහෙම අය ඉන්න තැන් ගැන නම් හරියටම දන්නෙ නෑ.
    ඒත් private hospital ඉන්න ඕන ඔය ෆැමිලි කන්සල්ටන්ට්ලා. බයවෙන්න එපා. උබේ පවුල් ජීවිතේ අවුල් වෙන්නේ නෑ. හැබයි දැන්ම වහාම පවුල් උපදෙශිකාවක් මුන ගැහිලා මේ දේ ගැන ලැජ්ජා නොවී කියපන්.:yes:

    හැම දෙයක්ම හොදින් විසදේවී. එතකන් උබට මන් අවවාදයක් දෙන්නම්. මන් තවම බැදලා නම් නෑ. එත් මේ දේ හොදට මතක තියගන්න. කවදාවත් කෙල්ලෙක්ගේ අකමැත්තෙන් Force කරලා සෙx කරන්න යන්න එපා. :no::no:
    උබට උබව මොනතරම් පාලනය කරගන්න බැරි වුනත් ඒ දේ කරන්න එපා. කටින් නොකිවුවට හිතින් උබෙන් ඈත් වෙන්න ඒක ලොකු හේතුවක් වේවි. ඒක මන් බොහොම කෙටියෙන් උබට මේ කිවුවේ. අත් අරින්න එපා. ඉක්මනට Consultant කෙනෙක් ලගට යන්න. එතකොට උබට විසදුම ලැබේවි.
    Best of luck!

     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;16188701 said:
    පිස්සු. දැන් ගර්ල්ස් ස්කූල් වල ඉන්න කෙල්ලන්ට තියෙන දැනුම නාරි හා ප්‍රසව ඩොකෙක්ටවත් නෑ

    lmao....girl skul wala inna kello tamai walma...example my hora sex girl:lol:
     

    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    machan umba kellawa maanasika wayidaya kenekta pennapan, eya mokak hari bayakin aththe mata hithena widiyata, ehema aya innawa,podi kaale oluwata watunadeyak nisa ohoma hasirena aya, eka nisa poddak doctor kenek hambaweyan.

    ඔව් බන් හොඳ කෙනෙක් හොයල මොනව හරි ඉක්මනට කරන්න ඕන. මට බයයි බන් මම හැම තිස්සෙම කාමරේ ලගට ගිහින් බලනව. හොඳින් ඉන්නවද කියල. නිදාගෙන හිටියත් ලගට ගිහින් බලනව හුස්ම ගන්නවද කියල. කියන්න බෑනේ මොනව හරි ඩ්‍රග්ස් බිව්වොත් :(

    ane manda machan api badala nane:baffled::baffled::baffled:thama 21i:shocked::shocked::shocked:any way god bless u all....!!!!!!hamadema hari yanna kiyala deviyangen illanawa:):):):):):)
    තෑන්ක්ස් බන්
    mara siddiya :dull:
    :(

    ලව් ස්ටෝරි තියන ෆිල්ම්ස් ටිකක් ගිහින් දිහ්පන් ටැමිල් ඒවගේ තියනවා හොඳ බොක්කෙන් තියන ලව් ස්ටෝරි.මම නම් ඕව බලන්නේ නැහැ.එත් කෙල්ලෝ අස්සයි.හින්දි සහ ටැමිල් ඒවාට.අඩෝ මට ඔහොම කෙල්ලෙක් හිටිය එනම් මම එක දවසින් ඔය කෙල්ලව ශේප් කරනවා අඩෝ කරන්න දේවල් ද බන් නැත්තේ.. කෙල්ලව උස්සගෙන පලයන් බලෙන් හරි.ගිහින් බත් රූම් එකේ තියන දෙන්නම නපන්.නන ගමන් කෙල්ලව ඔලුව අත ගපන්. ඊට පස්සේ ආදරෙන් කිස් එකක් දීපන්.. ඊට පස්සේ දන්නවනේ .මට ඕව කියල දෙන්න බැහැ කරලම බලපන්...
    මම මූවීස් කලෙක්ෂන් එකක්ම ගෙනත් දුන්න බන්. ඔය ඔක්කොම මම කරනව බන් මමත් කොල්ලෙක්නේ මටත් කියල ෆීලින්ස් තියෙනවනේ බන්. තද කරගෙන කිස් කරනකොට. හුස්ම ගන්නව බන් හරියට හුස්ම හිරකරල වගේ පපුව උස්පහත් වෙන විදියට බයත් හිතෙනව. කොහොමද බන් මට විතරක් ආතල් අරන් කෙල්ලට ඒක වදයක් නම් කරදර කරන්නේ. මම මේකිට ආදරයෙන්නේ..
    appayak kala nida ganing ban :P

    ලෙස්බියන් සීන් එකක් කියල මටනම් හිතෙන්නෙ.. ඔය හා සමාන දෙයක් මම දන්නා එකෙකුටත් උනා. ගෙදර කරදරේට බැන්ද එත් කොල්ලො ගැන ආසාවක් නැහැ. පස්සේ ඒ දෙන්න වෙන උනා.

    මම කියන්නෙ නෑ උඹටත් ඒ සීන් එකම කියල එත් කෝකටත් මානසික ඩොකෙක් හම්බ වෙලා බලපන්.

    කෙල්ලගෙ යාළුවො නැද්ද උඹ අඳුරන?
    ඉන්නව බන්. ඒත් බයයි දන්නවනේ.

    okkoma hariyai ban :D jaya wewa
    :)
    Mchn kella shock ekakda danne ne inne...mata penne kella full bokken wena ekentka love karala parentslata bayen ubata bandala dila...dan kella ubatath bayay....baya type eke kellek wenna athi...dan depatha hitaganna beruwa shock wela athi......uba kiyapan uba mukuth baninna arawa mewa parentsalta kiyanne yanne ne....ubata atta kiyanna kiyapan dennawa yalu karala dennan kiyala...ehemawath ahapan........ehemath kata karanne nattan mokak hari mental case ekak mchn......
    ඇහැව්ව බන් කියන්නෑ.
    wadagath deyak mchn.
    eya hithapu kena hamba wenna nathuwa athi. E gana hoyala balanna. fb eke analytic karanna eya asa karana dewal. poddak oyata ewata huru wenna wenawa. (oya kamathi nam). Eth balen adarayak ganna epa, wadak ne. Wife kamathi widiyata oyata wenas wenna wei. samahara wita oya ewata akamathi wei. Ekai kiwwe balen adarak ganna hadanna epa kiyala.

    may good life mchn.
    ඒව බලල තමයි බන් එයාව මම තේරුම් ගත්තේ.. ඒ අනුව තමයි එයාට අරන් දෙන දේවල් උනත් දෙන්නේ.
    ane manda ban..poddak iwasimen balapana..girlta mokak hari prob1 athi..but uba wife ta godak adarei kiyala therenawa story eka kiyawapuwama..so ubata waradunne..bayawenna epa..wife ubata adarei kiyala therunu dawasakath apita kiyapan..advice ekak denna tharamnam mata knowledge ekak ne ban..

    තෑන්කස් බන්.
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    uba habai balen ahwal wade karapu ekanam hari ne ekata poddak iwasan inna thibuna...doc kenekta pennala eta passe himin lan wenna thibba...okkoma prashna wisadenna kiyala wish karanawa...good luck machan...
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ලෙස්බියන් සීන් එකක් කියල මටනම් හිතෙන්නෙ.. ඔය හා සමාන දෙයක් මම දන්නා එකෙකුටත් උනා. ගෙදර කරදරේට බැන්ද එත් කොල්ලො ගැන ආසාවක් නැහැ. පස්සේ ඒ දෙන්න වෙන උනා.

    මම කියන්නෙ නෑ උඹටත් ඒ සීන් එකම කියල එත් කෝකටත් මානසික ඩොකෙක් හම්බ වෙලා බලපන්.

    කෙල්ලගෙ යාළුවො නැද්ද උඹ අඳුරන?

    අපි කව්රුත් හිතපු නැති දෙයක් මේකත් වෙන්න පුළුවන්.

    අපේ නැන්දා පළවෙනියට බැදලා තියෙන්න උස මහතා ලස්සන මිනිහෙක් ලු. man නැන්දා එක්ක ගමනක් එහෙම යනකොට bus එකට ticket ගන්නවලු හැබැයි ගෙදර ඇවිල්ලා නන්දගෙන් සල්ලි ඉල්ලනවලු. Man නැන්දට ආදරේ නැලු. ගෙදර පුසෝ ඇති කරනවා උන්ටල්ලු ආදරේ. පස්සේ ළමයි නැති හින්ද divorce වෙලා.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මචං උබල දෙන්න ඔය සම්බන්ධව ඉන්න ඩොක්ට කෙනෙක් මිට උනොත් හොඳයි. මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. ඒවාට ප්‍රතිකර්ම තිබේ. good luck

    ow ow matath e wage thama penne
     

    dishanwis

    Well-known member
  • puduma prashnayak bro oyata thiyenee matanam hithenne girl sex walata otharam akamathi mokak ho ei de eipa wena siduwimak wela thiyenawaaa eikai ochchara okata baya thawath kal noya hoda consultant kenek meet wennaa mokada oya dennata oya de katha karala wisadumak ganna bari nisa girl waa marry karanna palaweni thanata oya hithala thiyennee kellaa lassanai kiyana eika samajayath eika wadiya gatuna nathi girl kenek wenna athi gewal wala bonikko wage ganu lamai hadapuwama oka thamai prashne kawada hari marry karala giyama ikmanata prashne wisada ganna puluwan kenek meet wennaa good luck
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපේ පව්ල ඔන්ලයින් ආව හමන් උබට මම PM කරන්නම්.

    තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා
     
    Last edited:
    • Like
    Reactions: The Blacklist

    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    Docek gen adives ganna macho.
    :)

    mage oluwath awuluna ban,uba hoda porak wage,doctor kenekta pennapan machan,uba oka wisadaganna balapan,prashne eliyata giyama apita wada amaruwa thiyenne pita ayatane
    ඔව් බන් ඒකයි කාටවත් කියන්න බැරි. ගෙදරටත් බයයි. පස්සේ හැමදේම ලොකුවට අරන්. මොනව වයිද දන්නෑ..
    කවුන්සිල් පලයන්.ඕක ගොඩදාගන්න පුලුවන් ප්‍රශ්නයක්.
    ලොකු දෙයක් එහෙම පුලුවන්නම්.

    :sorry:

    රත්තරං;16188690 said:

    මගෙ කෙල්ල කනවා. පොඩ්ඩක් හිටපන් ඕෆ්ලයින් යන්න එපා. ඔය සීන් එකම මම දන්න බුවෙක්ට උනා. ඔහොම හිටු. උගේ කෙල්ල ඩොකියක්. ඒකිට රැග් එකේදි මැරිච්ච මිනිහෙක්ගේ සෙටප් එක පෙන්නලද මොකක්ද හුයන්නක් කරලා ඒක ඔලුවට වැදිලා. අනේ බන් ඔය ගෑනු කියන ජාතියෙන් 99.99999%ක්ම ලෙඩ්ඩු බන්. මොකක් හරි හුයන්නක් ඕකුන්ට තියෙනවා. මොකුත්ම නැත්නම් අඩුම ගානේ හොදවෙන්නේ නැති ඔලුවේ කැක්කුමක් හරි තියෙනවා. පොඩ්ඩක් හිටපන් ඕෆ්ලයින් යන්න එපා.
    තෑන්ක්ස් බන් හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නද?

    balannako patiyo me loke wena dewal neda:dull:
    mona unath api dennata hamadama sathutin inna puluwan :love: ummaaa

    රත්තරං;16188701 said:
    පිස්සු. දැන් ගර්ල්ස් ස්කූල් වල ඉන්න කෙල්ලන්ට තියෙන දැනුම නාරි හා ප්‍රසව ඩොකෙක්ටවත් නෑ

    ධන රින නැතුව රින රිනම ද දන්නේ නෑ :dull:

    ඉතින් මචෝ කොල්ලෙක් හිටියේ නෑ කියලත් නෑනේ උඹට ?? අපේ එකෙක්ටත් ඔහොම සීන් එකක් වුණා..මූ O/L කාලේ class එකක කෙල්ලෙක්ගෙන් ඇහුව කැමතිද කියල..කෙල්ල කිව්වා අකමැත්තක් නෑ කියල..මූත් ඉතින් අඳුරන හැම එකාටම කිව්වා කෙල්ල සෙට් කියල...ටික දවසකට පස්සේ science seminar එකක් තිබුන මහරගම youth එකේ...ඒකෙ interval එකේදී මුට අකමැත්තක් නෑ කියපු කෙල්ල ඒකිගේ කොල්ලත් එක්ක කෑම කනවා canteen එකේ..අපේ එකාට පුක පොලවේ ගහගන්න තරම් ලැජ්ජාව...ඌ O/L පාස් වෙලා ඉස්කෝලෙන් යනකල්ම ඌව බයිට් කලා මේ සීන් එක කිය කිය..

    කොල්ලෙක් හිටියද කියන්න නම් දන්නෑ බන් හරියටම. බට් එහා හොඳට හිටිය කෙනෙක් බන්. එයාගේ එෆ්බී වීඩියෝස් මම එයාටම පෙන්නනව ඇයි ඔයාට දැනුත් මෙහෙම ඉන්න බැරි කියල.

    :baffled: මම කිව්වේ lesbian , bisexual කෙල්ලෝ ඉන්නවා ඕවගේ ඕන තරම් and සමහර university හොස්ටල් වල

    මම හිතන් නෑ බන්.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    එහෙම අවුලක් නෑ බන් අපි දෙන්න හොඳට මැච් වෙනව.

    මම අනන්තවත් අහල ඇති බන්. කලින් කොල්ලෙක් හිටියද කියල. කොහෙද මෙයා කතා කරන්නෑනේ බන්. :dull:

    කතා කරන්නෙ නැත්තෙ කලින් හිටපු හින්ද තමයි ඔයි
    එච්ච්අ දෙයක් තෙරෙන්නෙනැතුව කොහොමද බන් උබ මෙ situation එක manage කරගන්නෙ
    අනෙ මන්දා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචො ගර්ල්ට මොකක් හරි මානසීක ප්‍රශ්නයක් ඇති... හොද මානසීක ඩොකෙක්ට කෙල්ලව පෙන්නන්න... උඹ ඔය ඉන්නව වගෙ හොදට ආදරෙන් දිගටම බලා ගනින්...
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    oka manasika rogayak wenna ona. hoda dokekta ikmanata pennapan. wade hariyayi bala bala innepa machan. ikmanata pennapan.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    Macho umbath ekka gani hethuwa kiyannathnam okata karanna thiyenne gedara wedata inna kenawa dala tikak wistara hoyaganing. eyata uganapan poddak shape eke wistare ahaganna kiyala. Gedarata puluwanam cc camerawak setkarala poddak watch eke hitapan. umage aswahala wena seen ekak yanawa wennath puluwan.

    :rofl::rofl::rofl:
    oken meken wenne mu gedra waeda kaari ekka set wena eka
    wihilu neme kiyanne minssun haegim walata yata welaa ohoma waeda karagannawa
    wisesen prasna thiyenakota
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් උඹගෙ කේස් එක ගැන මම ටිකක් විස්තර බැලුව. උඹට ඔය කේස් එක ගොඩදාගන්න ඕනනම් අනිවාර්යෙන් ඉවසපන්. ඉවසන තරමට උඹට මේ ප්‍රශ්නෙන් ඉක්මනට ගොඩ එන්න පුලුවන්. කීයටවත් තරහගන්න එපා. තරහ යන කොට 1-10 10-1 ට ගනන් කරලා තරහා අඩු කරගනින්.. කෙල්ල උඹට ඇත්ත කියන්නෙ නැත්තෙ තරහ යන නිසා වෙන්න පුලුවන්. මටනම් හුඟක්ම වෙලාවට හිතෙන්නෙ එහෙමයි. පුලුවන් තරම් වෙනදා විදියට කෙල්ලට ආදරේ කරපන් වෙනසක් කරන්නම එපා. ඒ වගේම ඔය ප්‍රශ්නෙ වෙන කාටවත්ම දැනගන්න තියන්නත් එපා. කෙල්ලගෙ පැත්තෙන් අහන්න යන්නත් එපා. ඒක තමයි වැදගත් ම දේ.අනික තාවකාලිකව උඹට නොලැබුනු දේවල් ගැන අමතක කරල කෙල්ලට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න උදව් කරපන්. හැබැයි සමහර වෙලාවට කෙල්ල අකමැත්තෙන් වගේ බැන්ඳද කියලත් හිතෙනව. ඒ කොහොමවුනත් උඹ මේකට පිලිගත් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්. මේවගේ දේවල් වලදි පුද්ගලිකභාවය අතිශය වැදගත් ඒ නිසා ගෙදර අම්ම තාත්තටවත් අඟවන්න එපා.හැබැයි මොනවවුනත් රේප් කරපු එක වැරදියි. ආයෙ එහෙම කරන්න එපා. ඕක බලෙන් කරගන්න ඕන දෙයක් නෙමෙයි.:nerd:


    මට හිතෙන හැටියට මෙතන ටිකක් මානසික/කායික/සමාජ ලොකු ප්‍රශ්නයක් තියෙනව. ඒ නිසා හොඳ උපදේශකවරයෙක්ගෙ මගපෙන්වීම් වලට යොමුවෙන්න. මේ අය පුද්ගලිකත්වෙ සහ රහස්‍යභාවය රකිනව.

    Damriv foundation
    0112504431
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මම කොච්ර අහනවද බන් ගහල බැනල නෙමේ ඒත් කිසිම දෙයක් කියන්නෑ බන්. අඩුම මාත් එක්ක කතා කරන්නේවත් නෑනේ :( මම වයිෆ්ට ආදරෙයි බන් ඇත්තටම ඩිවෝස් එක දෙන්නම් කිව්වේ වැඩිය හිතල නෙමේ මෙයාගෙන් මොකක් හරි එළියට ගන්න. මම ආස නෑ බන් මෙයාව නැති කර ගන්න. :no::no::no: මේ කිසිම ප්‍රශ්නයක් නැතුවනේ බන් එයාත් දුක් විදිනවා මාත් දුක් විදිනවා. කිසිම තේරුමක් නෑ. :dull:
    ehenam kellata ara kiyanna wage maanasika prob1k athi..mama danna aiya kenekge wife oya kiwwa wage seen1k una..denna divorce..Meet u r doc ...prasna naththe kaatada bn matath thiyanawa oita hapan case..mona karannada yaluwa jeewathwemu neda kohomahari karala..