My wife doesn't love me :-(

Feb 28, 2010
1,145
26
0
owa mnawada bn natta pitin ali marenne umbe boiyak neda meka umbth ekka issara bandinna klin hndata htyda. okata htya doctor marunane bn me langdi Dr. Harischandra htyanm mcn goda daganna thiwuna klin affair ekak thynna athi naththam ithin apita athal ekak ganna liyapu kathawak
 

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    841
    113
    මගේ නම් අදහස කෙල්ලා පවුලේ බලපෑමට උබව කසාද බැන්දේ. මුලින් සම්බන්දයක් තිබ්බ කොල්ලෙක්ට තාම ආදරේ ඇති.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    832
    113
    ado mehema situation ekaka uba innawa kiyanne.....adenawa ne :dull:

    Doctor kenek gen advise ganin. Eka paarata gedarata kiyanna yanna epa
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,955
    1,598
    113
    Machan.....love marrage ekak wage neme ....uba palaweni dawasema wade karanna giye moko.....ethana thamayi awula.....mama yaluwela awurudu 4kin bandath palaweni dawse oka karanna bari una.....uba art eka danne nathi kama thamayi hethuwa....hama dekatama art ekak thiyenawa
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    509
    0
    amatudu movie ekak wage ne ban...mara scene eka...marry karanna kalin kella katha karna hetiyen terune nedda mchn....uncle ubata lanuwak dila wage mata penne kellata mokak hari mental case ekak tiyenna athi podi kale idan....ado ai ban othcara kal hitiye...mchn man nan divorce karanawa ohoma duk widinna epa ban life eken athi wede mokadda....sex pattakin tiyamu kella adarewath nattan mona magulakda ban.....
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කවුද එලකිරි එකේ ඔය කියන කාලේ කසාද බැන්දේ?ම්ම්ම්ම්ම්
    :rolleyes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    509
    0
    Machan.....love marrage ekak wage neme ....uba palaweni dawasema wade karanna giye moko.....ethana thamayi awula.....mama yaluwela awurudu 4kin bandath palaweni dawse oka karanna bari una.....uba art eka danne nathi kama thamayi hethuwa....hama dekatama art ekak thiyenawa

    amatudu uba awurudu 4k nikan hitiyada:baffled:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,821
    4,141
    113
    -In Darkness-

    Rnbdj2_albumcover.jpg


    වැඩිය දෙයක් කියන්න ඕනේ නෑ. මෙන්න මේ ෆිල්ම් එක බලපන්, උඹට වෙච්ච දේට සමාන දෙයක්මයි තියෙන්නේ. හැබැයි ඌ කොහොම හරි අන්තිමට කෙල්ලගේ හිත දිනාගන්නවා. කෙනෙක් කියයි චිත්‍රපටියිම් ඇත්ත ජීවිතේ කියන්නේ දෙකක් කියලා. ඒ වුනාට මචං උඹට පොඩ්ඩක් මෝටිවේශන් එකක් එන්න කියලා වත් බලපන්. මොකද උඹට කෙල්ලගේ හිත දිනාගන්නේ නැතිව කිසි දෙයක් කරන්න බෑ. පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ. හිත කියන එක මහ පුදුම දෙයක් මචං, ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා අතාරින්න එපා. උත්සහා කරපන්. කොහොම හරි දිනපන්. එදාට උඹට ගොඩක් සතුටු වෙන්න පුලුවන් ජීවිතේ දින්නා කියලා ;);)
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,493
    1,611
    113
    4. ehemath berivunoth youtube eke Mahesh Walatar kiyala type karapang....uoo videos vagayak upload karala thiyanava....eyage videos tikak pennapang ( Mang dekka elakiri eke ekek daala thibba Scurvy ge videos balala...uge yaaluvek ge lede hari giyaalu):cool:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    4hci38.jpg
     

    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    awula thiyenne, agata enakota mula amathaka wenava bang, so read kare naha

    ane mnda bn.... mata nm hitha ganna ba kiynna ekak.dn itn ahawal wade karala divorce krna eka nm hari na.pawne bn
    doctor knk hamba wenna machn...

    ජයන්ත කුමාර වලස්;16188331 said:
    බම්ප්

    karima scene eka ney anemanda bn :(
    bump

    sad seen eka doctor kenek meet wela balanna

    ow ow mata kiwwa.

    doctor kenek hambuwela katha karapan macha.....

    මචං උබල දෙන්න ඔය සම්බන්ධව ඉන්න ඩොක්ට කෙනෙක් මිට උනොත් හොඳයි. මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. ඒවාට ප්‍රතිකර්ම තිබේ. good luck

    mama nam kiyewwa ban ath mata owa gana athdakeem nahe .poddak hitapan kattiya enakan

    :( eka thami ban dan thiyena ekama balaporoththuwa balam.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    841
    113

    Rnbdj2_albumcover.jpg


    වැඩිය දෙයක් කියන්න ඕනේ නෑ. මෙන්න මේ ෆිල්ම් එක බලපන්, උඹට වෙච්ච දේට සමාන දෙයක්මයි තියෙන්නේ. හැබැයි ඌ කොහොම හරි අන්තිමට කෙල්ලගේ හිත දිනාගන්නවා. කෙනෙක් කියයි චිත්‍රපටියිම් ඇත්ත ජීවිතේ කියන්නේ දෙකක් කියලා. ඒ වුනාට මචං උඹට පොඩ්ඩක් මෝටිවේශන් එකක් එන්න කියලා වත් බලපන්. මොකද උඹට කෙල්ලගේ හිත දිනාගන්නේ නැතිව කිසි දෙයක් කරන්න බෑ. පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ. හිත කියන එක මහ පුදුම දෙයක් මචං, ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා අතාරින්න එපා. උත්සහා කරපන්. කොහොම හරි දිනපන්. එදාට උඹට ගොඩක් සතුටු වෙන්න පුලුවන් ජීවිතේ දින්නා කියලා ;);)

    උබ කියන්නේ මුට dance කරන්න කියලද :lol::lol::lol:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    147
    63
    මේ subject එක ගැන නම් ලොකු දැනුමක් නෑ මචන්..
    අර කිව්වත් වගේ ඩොකෙක්ව consult කරන එක හොඳයි කෝකටත්..
    good luck මචං..
    හැමදේම හරියන්න කියලා wish කරනවා..
     

    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    gewal walata kiyahan kellage gedarin mona hari dannawa athi

    මචන් එයාට මානසික ගැටළුවක් තියෙන්නේ .මගේ යාලුක්වෙක්ටත් ඔහොම සීන් එකක් වෙලා.අවුරුදු 2ක් වෙනම නිදාගෙන තියෙන්නේ.පස්සේ ඕවගේ ඒවාට ඉන්න දොස්තර කෙනෙක් හොයල පස්සේ හරි ගියා.කෙල්ලව කවුද එකෙක් බය කරලා sex කියන්නේ චාටර් සීන් එකක් කියල.hoda doc kenekuta pennanna.katawath kiyanna epa.kellata thawath upset yai.puluwannam gewal walata nokiya wade karanna balanna.upset wenna epa brother oka hari yai

    සමහර විට බන් උඹව බඳින්න කලින් වෙන affair එකක් තිබිල එක ගෙදරට කියන්න බයෙන් නැවැත්තුවද දන්නේ නෑනේ...ඕක උඹ තනියෙන් talk කරලා දාගත්තු කෑල්ලක් නෙමෙයිනේ..අම්මල-තාත්තල කතා වෙලා ගෙවල් වලින් ගෙනාපු proposal එකක්නෙ...ඒ නිසා ඒ කෙල්ලගේ අම්මලා කෙල්ලගේ affair එක නොදැනම උඹට දුවව දුන්න වෙන්නත් පුළුවන්..කෙල්ලත් අම්මලාගේ හිත කඩන්න අකමැත්තෙන් උඹව බැන්ද වෙන්නත් පුලුවන්...කොහොම වුනත් couples counselling යන්න පොඩ්ඩක් try කරලා බලපන් මචන්...

    1. tika dawasak kellage maha gedarata ekkang yanna, sathiyak or sathi dekak kellage ammath ekka hitapang.......
    2. ehe idhalama Doctor kenek wa meet wenna palayang....(psychology Doctor kenekva)
    3. ube Wife Movies walata kemathida ? Movies walata kemathinam.....kella ekka movies balapang ...Love story movies ( Hindi, Tamil or English wage ) ....hebei meeta issara kaa ekka hari love ekak thibba kiyala sekanam.....Movies balannepa....
    4. ehemath berivunoth youtube eke Mahesh Walatar kiyala type karapang....uoo videos vagayak upload karala thiyanava....eyage videos tikak pennapang ( Mang dekka elakiri eke ekek daala thibba Scurvy ge videos balala...uge yaaluvek ge lede hari giyaalu):cool:

    විල්සන් මාමා;16188427 said:
    bump machan
    prashna ikmanata wisadewa

    මරුසිරා;16188432 said:
    උබේ කතාවෙන් නම් උබ හොද එකෙක් කියල හිතෙනවා උබ වගේ කොල්ලෙක් කෙල්ලෙක්ට ලැබෙන්න වාසනා කරන්න ඕනේ .උබට කරන්න පුළුවන් හොදම වැඩේ හොද මානසික දොකෙක්ට පෙන්වන එක තමා .යන්න කැමති නැත්නම් ගෙදරට ගේන්න පන් .මේගැන කෙල්ලගේ අම්මල එක්කත් කතාකලොත් හොදයි .සමහරවිට පොඩිකාලේ වුන යම් සිද්දියක් දැන් මෙයාට මාක්නසිකව බලපානවා වෙන්න පුළුවන් .කෙල්ලගේ දෙමව්පියන් එක්ක කතාකරලා ඒගොල්ලන්ට පැහැදිලිකරලා දුන්නොත් ප්‍රශ්නෙට මුල හොයාගන්න බැරිවෙන එකක් නැහැ .මම හිතන්නේ කෙල්ල උබට කැමතියි එත් මොකක් හරි ප්‍රශ්නයක් හිතේ තියෙනවා කෙල්ලට සැර වැර කරන්න යන්න එපා .උබ එයාට ආදරේ බව පෙන්වපන් සමහර විට ඔය ප්‍රශ්නේ එයාගේ හොදම යාලුවන්ට කියල තියෙන්නත් පුළුවන් .

    අනිවාරයෙන් හොද මනොවයිද්‍ය්වරයෙකුට පෙන්වනන ..අපි හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා .එනිසා පවුල් අවුල් නොකරගෙන ඉවසීමෙන් වැඩකරන්න .

    ඉක්මනින්ම ප්‍රශ්නය විසදෙන්න කියල පතනවා :):(

    ade mara seen eka ban. hodama vade doc kenakva meet vena eka

    හොදට හොයල බලල ඔය සම්බන්දයෙන් ඉන්න doctor කෙනෙක් meet වෙයන් lady Doctor කෙනක්.
    ඔවා හොඳ කරන්න පුළුවන් බන්

    sad scene brother... feel sorry for you... :(
    mehema unama tani ahata adenawa athi neh...
    hope everything will be good in few days time.

    mala huthakne ban....film ekak wage...shape ahala balapan......kella lasanai kiwata uba kohamda .....? :P
    එහෙම අවුලක් නෑ බන් අපි දෙන්න හොඳට මැච් වෙනව.

    මම අනන්තවත් අහල ඇති බන්. කලින් කොල්ලෙක් හිටියද කියල. කොහෙද මෙයා කතා කරන්නෑනේ බන්. :dull:
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    Macho umbath ekka gani hethuwa kiyannathnam okata karanna thiyenne gedara wedata inna kenawa dala tikak wistara hoyaganing. eyata uganapan poddak shape eke wistare ahaganna kiyala. Gedarata puluwanam cc camerawak setkarala poddak watch eke hitapan. umage aswahala wena seen ekak yanawa wennath puluwan.