එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආ...උබ යන්නද..
    සුභ රාත්‍රියක් එහෙනම්
    grownup_corner_46.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොයන රුව ඔබේ...
    අප්සරාවියේ.......
    සොයන රුව ඔබේ.....
    අප්සරාවියේ......................

    පාවෙලා...
    නිල් වලාවේ :cool::love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කූල් පූ උදාන ගීතය...

    මුල් ගීය - මැණිකෙ මම ආයෙ ගෙදර එනවා :cool:


    අක්කෙ මම ආයෙ කිරියෙ එනවා...
    මට කලිසමේම යනවා...........
    මිහිරි මම ආයෙ කිරියෙ එනවා...
    මට හරි කේන්ති යනවා........

    අක්කලාට පැනි හැලුවම කට්ටිය..
    මට බයිටක් දෙනවා......
    ඒ බයිටෙං අප්සට් ගියාම මගෙ..
    කලිසමේම යනවා..............
    ත්‍රෙඩ් දාලා සෙට් එකටම බැනලා..
    කිරියෙං පිට වෙනවා.........
    මින්පසු එන්නෑ කියලා ගියත් මං..
    යලි එළකිරි එනවා.............

    අක්කෙ මම ආයෙ කිරියෙ එනවා...
    මට කලිසමේම යනවා...........
    මිහිරි මම ආයෙ කිරියෙ එනවා...
    මට හරි කේන්ති යනවා........

    කූලා මගේ නම කූලා...
    අක්කිලාට හරි පැනි මෝලා....
    හැමදාමත්ම මෙහෙම හිතාලා...
    අක්කාලාට මුට්ටිය දාලා.......
    එළතිරියෙම නෝන්ඩිය වීලා....
    මගෙ කලිසම මට නැති වීලා....
    හැංගුනාට එහෙ මෙහෙ වීලා....
    යලි එනවා කිරිය සොයාලා....


    අක්කෙ මම ආයෙ කිරියෙ එනවා...
    මට කලිසමේම යනවා...........
    මිහිරි මම ආයෙ කිරියෙ එනවා...
    මට හරි කේන්ති යනවා........

    9k=
    රෝස මලක් වගේ සුදු අක්කේ...
    මං එන්නද ඔබෙ ගේ පැත්තේ...
    රෙදි හෝදලා වේලලා දෙන්නේ...
    පෑන්ටිය ගලවලා හෝදන්නේ...
    වෙන ගෙවල් කරා මම යන්නෑ...
    සුදු අක්කිව කාටත් දෙන්නෑ..
    අක්කිගෙ කොල්ලා මං දන්නෑ..
    ඌ ආවොත් මං ගුටි කන්නෑ.... :cool:



    අක්කෙ මම ආයෙ කිරියෙ එනවා...
    මට කලිසමේම යනවා...........
    මිහිරි මම ආයෙ කිරියෙ එනවා...
    මට හරි කේන්ති යනවා........




    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.