කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?

    before-after-marriage-funny-life.jpg



    බදින එක මහ කරදර වැඩක් නේද මචන්ලා .මුලු ඡිවිතයම එකම ගෑණියෙක්ට කොටු වෙන එක මට නම් හිතා ගන්නවත් බෑ .:sorry:මම යාලුවෙලා ඉන්න එකගෙන් මල කරදරේ අනේ බදිමුකෝ බදිමුකෝ ගානවා මට දැන් මේ වචනෙත් එපා වෙලා තියෙන්නේ .බැන්දට පස්සේ ලමයි හදන්නයි බඩ වුනාම හොස්පිටල් ගානේ ගෙනියන්නයි ලමයි හම්බුනාම උන්ව ඉස්කෝලෙකට දාන්නයි :sorry:.එවගේම බදින කාලේ ඉදපු කෙල්ල නෙවෙයි අවුරැද්දක් දෙකක් යනකොට මහතඩි පුක ලොකු ගෑණියෙක් එක්ක තමයි ඉන්නවෙන්නේ :sorry::sorry:බුදු අම්මෝ මේව හිතනෙකොට බදින්න නම් බෑ .දැන් අවුරැදු 2ක් විතර එක එක එව කියලා මග ඇරියා දැන්නම් කරමුලින්ම අහුවෙලා ඉවරයි .මම තාම ට්‍රයිකරනවා මේක නොකරෙන තැනට වැඩසිද්ද කරගන්න.;) එහෙම වුනොත් නම් ලොකු දෙයක් :):).මම උබලට කියන්නේ පුතෝ ගැණු කසාද බැද ගන්නවා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කියනවනම් හිරයක් ගේනවා කියන එකම තමයි :sorry:.එක හින්දා බදින්න හිතන් ඉන්නවනම් එකපාරක් දෙපාරක් නෙවෙයි සිය පාරක් විතර හිතපල්ලා .:(
     
    • Like
    Reactions: Ne@

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලංකාවේ හොදයි ඉන්දියාවේ නීතියට අනුව බැදලා Divorce වුනාම ගෑණිට මිනිහගේ වත්කම් වලින් 50% හම්බ වෙනවා නඩු දැම්මොත්. නමුත් ලංකාවේ හැටියට නම් තමන්ට අයිති දේ විතරයි හිමි වෙන්නේ බැදල divorce වුනාම (child support හැර) මම හිතන්නේ ලංකාවේ නීතිය ඒ අතින් සාධාරණයි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    okoma "dukka" tamai ban....buduhamuduruwo kivve nikanda...matanan mahata genu penna be mala karumayak meka nan marry karana eka....bandinakan wate un gen kanak ahila inna ne...ita passe lamai hambenakan kanak ahila inna ne...ita passe iskole danakan kanak ahila inna ne...ammoooooo mata matak wenakota okoma damala gahala thailand wage gihin badu gaha gaha marenakan living together wage ehe inna hitenwa....:sorry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පෙනුම බලලා බදින්නේ මෝඩයෝ. දැක්කා නේ මූට වෙච්ච වැඩේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1596814

    එකනේ කියන්නේ ඔය වගේ හොන්තුවක් නම් නෙමෙයි මම යාලු වෙලා ඉන්න එක එත් කසාද බැන්දට පස්සේ කියන්න බෑ නේ මොන වගේ වෙයිද කියලා .

    okoma "dukka" tamai ban....buduhamuduruwo kivve nikanda...matanan mahata genu penna be mala karumayak meka nan marry karana eka....bandinakan wate un gen kanak ahila inna ne...ita passe lamai hambenakan kanak ahila inna ne...ita passe iskole danakan kanak ahila inna ne...ammoooooo mata matak wenakota okoma damala gahala thailand wage gihin badu gaha gaha marenakan living together wage ehe inna hitenwa....:sorry:

    :yes::yes::yes:අන්න මචන් උබට තේරැණා සීන් එක .ඔකම තමයි මටත් හිතෙන්නේ ඔව කල්පනා වෙනකොට සමහර දවස් වලට මට හරියට නින්දක්වත් යන්නේ නෑ .කෙල්ලෙක් එක්ක යාල්වේන්න ඉස්සල්ලා ඔව හිතෙන්නේ නැති එකනේ කරැමේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    you wont say so if you saw her pooping in the morning...:sorry::lol:

    :lol::lol::oo:

    mole pathiranege threadnam maru
    :)

    penumata waha watila hadissi wela badinna hoda naha.... trial 1k dala baluwanam owa wenne na :P
    trial period ekak denna one :yes::yes::yes:



    asai neda? :P hadissi wela balanna epa machan..
    ubata awashyataway tibbot badahan.. ;)
    :sorry:eka thamai mama denuth binna behala inne ekige bodime ne ekane wede

    උඹ වගේ මල් පොන්ට්ස් කෙනෙක් නම් නොබැද ඉන්න එක හොදා තමා බං.......
    ehema kiyanna epa bn :(

    ගමgay;16191777 said:

    ane manda
    :sorry:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kella ubawa badinna one kiyanawanam kohomatawath badinna epa.ube hati danagena kellek badina kamati wenawa kiyne jw blue label ekak gahala kalpana karana ona prashnayak:D:yes: oki ubabadinna ba kiwwot witarak badapan;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ehema kiyanna epa bn :(

    :sorry:
    විවාහය කියන්නේ වගකීමක්. ඒ වගකීම දරන්න නම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙ, හොද දරා ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕන. ජීවිතේ යම් බරක් දැනෙන්න ඕන.......
    උඹ මෙතන කරන කියන දේවල අනුව නම් උඹ එහෙම කෙනෙක් නෙවෙයි.....නිකං අපෘෂ්ඨවංශියෙක් වගේ පොරක්......එහෙම එකෙක් බැන්දොත් දෙන්නම & දරුවො සදා ළිදේ.....උඹ ළිදේ වැටුනට කමක් නෑ....අර නොදරුවො ළිදේ දාන්න ඕන නෑ නේ.........
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    hmm mamath machooo den 5 months wenawa.. mamath uba wagema tama kalin hithagena hitiye..

    eeth ubata mama podi deyak kiyannam.. marry karata passe marraige life eka or personal life eka hira geyak kiyala hitenne api hesirena widiyen... boru kiyanna one nene machan, mata nam tama ehema nehe.. love karana kaaleta wada den nidahasak tiyenawa.. ow ithin marry karanawa kiyanne ithin kollek widiyata responsibilities tawa wedi wenawa tama.. ehema ithin ubata responsibility ekak ganna eka amarui wage hitenawa nam ara "Mangala samaraweera" wage shape eke indahan :D