කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?
බදින එක මහ කරදර වැඩක් නේද මචන්ලා .මුලු ඡිවිතයම එකම ගෑණියෙක්ට කොටු වෙන එක මට නම් හිතා ගන්නවත් බෑ .
මම යාලුවෙලා ඉන්න එකගෙන් මල කරදරේ අනේ බදිමුකෝ බදිමුකෝ ගානවා මට දැන් මේ වචනෙත් එපා වෙලා තියෙන්නේ .බැන්දට පස්සේ ලමයි හදන්නයි බඩ වුනාම හොස්පිටල් ගානේ ගෙනියන්නයි ලමයි හම්බුනාම උන්ව ඉස්කෝලෙකට දාන්නයි
.එවගේම බදින කාලේ ඉදපු කෙල්ල නෙවෙයි අවුරැද්දක් දෙකක් යනකොට මහතඩි පුක ලොකු ගෑණියෙක් එක්ක තමයි ඉන්නවෙන්නේ 
බුදු අම්මෝ මේව හිතනෙකොට බදින්න නම් බෑ .දැන් අවුරැදු 2ක් විතර එක එක එව කියලා මග ඇරියා දැන්නම් කරමුලින්ම අහුවෙලා ඉවරයි .මම තාම ට්රයිකරනවා මේක නොකරෙන තැනට වැඩසිද්ද කරගන්න.
එහෙම වුනොත් නම් ලොකු දෙයක් 
.මම උබලට කියන්නේ පුතෝ ගැණු කසාද බැද ගන්නවා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කියනවනම් හිරයක් ගේනවා කියන එකම තමයි
.එක හින්දා බදින්න හිතන් ඉන්නවනම් එකපාරක් දෙපාරක් නෙවෙයි සිය පාරක් විතර හිතපල්ලා .