sex වලට tablet එකක්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේවාටම වෙනම Thread එකක් මොකෙක්දෝ එකෙක් දාලා තිබ්බා බං එක එක බෙහෙත් මේ වෙනුවෙන් ම පොඩ්ඩක් හොයලා බලපන්.
     

    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    ගිය සතියේ ගත්තේ ,,,:D:D

    img0257od.jpg


    මන් ගහන්නේ එක TABA ගෙන් කාලයි sorry.com

    Ubata Auruddakatama Athi..:lol::lol:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    cilagra ,cupid enegra ,kamagra,niagra,baraka virega,xlegra,මචන් මේ ඔක්කොම drugs,timing tablet තමයි. හැබැයි මේ වලින් වෙන්නේ අපෙ body 1කේ blood circulations speed 1ක වැඩි කරන 1ක තමයි (ඇත්තටම මේක low blood pressure patients දෙන බෙහෙතක් blood circulations speed 1ක normal කරන්න),එතකොට ඉතින් බාල සහෝදරයා වැඩිපුර මහත්වෙලා හුරුබුහුටිවට ඉන්නවා,( එහෙම ඉන්නකොට කෙල්ලන්ට උරනකන් ඉවසන් ඉන්න බෑ කියලා දන්න දන්නව ඇතිනේ),හැබැයි උබේ timing මෙකෙන් වැඩිවෙන්නෙ නෑ, උබට 1 වෙනි පාර විනාඩි 5 න් යනවානම් tablet 1 ක බිව්වත් විනාඩි 5 න් යනවා, හැබැයි අපිට normally 1 ක පාරක් ගියාට පස්සේ 2 වෙනි පර up වෙන්න ටිකවෙලවක් යනවනේ tablet 1 කේ chance 1 ක තමයි ගියට පස්සේ අනික් පැත්ත හැරෙන්නත් කලින් සහොදරයා ආයිමත් up (film වල උබලා දැකලා ඇතිනේ). මේකේ effect 1 ක පැය 2-3 ක් ඇගේ තියනවා. මේ drug කේ drug group එක sildenafil citrate . තව තියනවා T-Fill,Viagra ‍කියලා 2 කක්,මේව අයිතිවෙන්නේ Tadalafil කියලා drug group 1 කට,මේක පැය 72 ක් අපේ ඇගේ තියනවා ( අයිශ් අම්ම ගුන්ඩු ).:rofl:මේවල side effects තමයි හිසරදය,මල බද්දය,බඩ කොර වීම,මුත්‍ර කිරීමේ අපහසුව, නහය බුරුල් වීම (සෙම ),ඇස් දැවිල්ලගතිය, කලන්ත ගතිය, ඇගේ පලු දැමීම, විවිඩ අසත්මිකතා අතිවීම, මෙව්වා හැමොටම එන්නෙ නෑ, 80% කට විතර කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ.උබ කොල්ලෙක්නම් 50mg උබට වඩියි,25mg විතර ගනින්. heart patients ලා හර high blood pressure patients ලා නම් හරි මෙව ගන්න එපා මචන්, මතක ඇතිව tablet 1 ක ගනිද්දී multi vitamin 1 ක් එක්ක ගනින්.:P

    තව spray වර්ග තියනවා ඒවා ඉතින් ගණන් වැඩියි RS 1000+ තමඉ ඉතින් famous ම බ්‍රන්ඩ් 1 ක තමයි MAXDURA. මේක කරන්න තියෙන්නේ මලය උප් උනට පස්සෙ මලයට spray කරන්න, එතකොට වෙන්නෙ මලයව හිරි වට්ටන එක, එතකොට ඉතින් අතල් අඩුයි පණ යනවා sex කරද්දී, කෙල්ලගෙත් ඇතුලේ ගෑවුනහම ඒකිටත් අතල් අඩුයි.ඒකනිසා spray use 1 ක උසෙ කරනවනම් අනිව condom දාපල්ලා,තව spray කරාට පස්සේ condom නොදා oral sex(කටට දෙන්නත්) එපා බන් (කෙල්ලෝ පව්).

    ප/ලි :- උබලා හොදට ගාය තියෙන වයසෙදි ටබ්ලෙට් ගහල කෙල්ලට ආතල් වැඩිපුර දීලා 35-40 වෙද්දී එහෙම fun දෙන්න බැරිවෙලා wife පිටගියොත් අපිනම් නෑ ඔන්න......හරිද

    ප/ප/ලි :- උබලා පෙති හරි spray හරි ගන්නෙ නැත්නම් පලවෙනි පාර ගියාට පස්සේ ඇතුලෙ දාගෙන විනඩි 5 හිටපන්,ඔන්න කොල්ලා ආයිත් කෙලින්:D:D

    තාම ටැබා ගහන්න තරම් අවශ්‍යතාවයක් නම් නැ., ඒත් ගොඩක් දේවල් දැනගත්තා,

    මම Pharmacy වලට System දාන්න ගිහිපු වෙලාවට දැකලා තියෙන්වා බං, Uncle ලා අරන් යන්නෙ පෙට්ටි ගනන්, පව් අසරන ඇන්ටිලා :D

    වැඩේ කියන්නෙ සිලාග්‍ර එහෙම ගැනුත් අරන් යනවා බං. මිනිහගෙ කැම එකට වත් දාලා දෙනවද දන්නෙ නැ. . :/

    මචො, මම අහන්නම හිටියෙ, ඕවා ටැබ්ලට් එක ගත්තම අදුරන එකෙක් හිටියොත් දෙන්නෙ විටමින් e එක්ක ජින්සොමින් ටැබක් එක්ක, ඇයි බං ඒ ? නිකන් බොන්න හොද නැද්ද ?

    රෙප් 9+

     
    May 31, 2010
    97
    13
    0
    මට පොඩි ගැටලුවක් තියෙනවා,පොඩි උපදෙසක් තමයි ඕනෙ.මට කියන්න පුලුවන්ද sex වලදි ගොඩක් වෙලා බඩු යවාගන්නෙ නැතුව ඉන්න use කරන tablet එකක් ගැන..ලOකාවෙ pharmacy එකකින් ගන්න පුලුවන් එකක්

    trybull
     

    DEISEL

    Member
    Jan 27, 2012
    50
    3
    0
    COLOMBO
    Cupid එකක් ගහලා අතේ පාරක් ගහලා එක පාරක් බඩු යවලා පලයන්..
    Cupid එකට උබේ අවයවය කෙලින් වෙලාම තියෙනවා..පැයක් දෙකක් සෙල්ලම දාන්න පුලුවන්...
    (උබේ ඇගේ හයියට තමයි ඉතින් පැය ගාන තීරනය වෙන්නේ)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බියර් ටින් එකකුත් හොදටම ඇති. හැබැයි කෙල්ල ගදයි කියයි. අරක්කු ටිකක් බීල ගියොත් නම් දුන්නැකි පලු යන්න.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,756
    21,016
    113


    තාම ටැබා ගහන්න තරම් අවශ්‍යතාවයක් නම් නැ., ඒත් ගොඩක් දේවල් දැනගත්තා,

    මම Pharmacy වලට System දාන්න ගිහිපු වෙලාවට දැකලා තියෙන්වා බං, Uncle ලා අරන් යන්නෙ පෙට්ටි ගනන්, පව් අසරන ඇන්ටිලා :D

    වැඩේ කියන්නෙ සිලාග්‍ර එහෙම ගැනුත් අරන් යනවා බං. මිනිහගෙ කැම එකට වත් දාලා දෙනවද දන්නෙ නැ. . :/

    මචො, මම අහන්නම හිටියෙ, ඕවා ටැබ්ලට් එක ගත්තම අදුරන එකෙක් හිටියොත් දෙන්නෙ විටමින් e එක්ක ජින්සොමින් ටැබක් එක්ක, ඇයි බං ඒ ? නිකන් බොන්න හොද නැද්ද ?

    රෙප් 9+


    machan sirawatama case eka mokakda ban oya ginsomin ekka thiyana connection eka uba dannawanam reply ekak dapan:rolleyes::rolleyes::rolleyes::yes::yes: