2013 Jan 23 - ElaKiri Radio ! - Request Show with it's my style

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපේ කොහෙද බොල වල්... :angry::angry::angry:
    අපේ තියෙන්නේ උල්..:yes::yes::yes:

    උල හංගගෙන ඇයි දුන්නෙ ඔයා හිල
    ඒක නිසා නේද අර ඩාර්ක් සයිඩර් ට මේ දුක

    2.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    blog-cheers-1.jpg

    දාමුද සොට් එකක්

    මම නං මේ සොට් එකක් දාල ආවෙ. කොරෝන බොට්ල් එකක්. 4.5% ඩීසන්ට් වැදිල්ලක් වැදුනේ. හැබැයි මට මදි. වතුර එකක් බිව්වත් ඊට වඩා ආතල් :sorry::sorry: ගමේ කසිප්පු ගහන අපිට ඕව හරි යන්නෙ නෑ :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;16196835 said:
    මම නං මේ සොට් එකක් දාල ආවෙ. කොරෝන බොට්ල් එකක්. 4.5% ඩීසන්ට් වැදිල්ලක් වැදුනේ. හැබැයි මට මදි. වතුර එකක් බිව්වත් ඊට වඩා ආතල් :sorry::sorry: ගමේ කසිප්පු ගහන අපිට ඕව හරි යන්නෙ නෑ :(
    :sorry: ඇත්තම කිව්වට අපේ ප්‍රනාමය