2013 Jan 23 - ElaKiri Radio ! - Request Show with it's my style

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    මට උමලා එක්ක චැට් කරන්න බෑ..
    කැමතිනං අපි පොඩි තරගයක් කරමු..
    උඹලා හැමෝම දන්නවා නේ ප්‍රස්ථා පිරුළු...
    ආන්න ඒවාට .. අරක මේක කියලා දාලා කියමු..
    ඔබේ පහසුව සදහා මං උදාහරණයක් සපයන්නං..


    අන්ධයා කිරි කෑවා වගේ...
    අන්ධයා අරක කෑවා වගේ..


    කොකාගෙ සුද පේන්නෙ ඉගිලෙනකොට ලු
    කොකාගෙ අරක පේන්නෙ ඉගිලෙනකොට ලු..

    අටුව කඩලා පුටුව හැදුවා වගේ..
    අරක කඩලා මේක හැදුවා වගේ


    :cool:
    හා පටං ගමු :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1591261
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    it's too late to apologize
    2227631.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගමේ කසියා ගහපු උඹලට මේවත් බීමවල්ද බං..:sorry:
    මේකෙ වැඩි සැරක් නෑ :sorry:
    නෑ අවුලක් නෑ. බෝතල් පහක් විතර බිව්වම වදී නෙ. :D සිරාවටම කියපන්. කීයද? ඔයා වයින් බිස්නස් කරනවද? :P මම වයින් බොන්න ආසයි. අපේ අම්ම නං හදල තියෙන්නෙ තැඹිලි වයින් :rolleyes: ගෙදර ස්ටොක් කරලා තියෙන්නෙ :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ ලිදකින් අමාරුවෙන් ගොඩ එන්න හදන අවස්ථාවක අහන්න වෙන කතාද බං මේව.. වෙලාව චුට්ටක් බලාගන්න ඕන පව්සියට වත් කියල.. ඔය මයිල් ටයිලගෙ ඇස් ඇල් ටී වයර් එක උඩට අත්තක් කඩාගෙන වැටිය

    4930895.gif


    9Y7qmQ3.png