2013 Jan 23 - ElaKiri Radio ! - Request Show with it's my style

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සිරාවට..
    වයින් බොනවද තෝ ?
    :rolleyes: ඇඩ්‍රස් එක එවපිය

    අර හදපු වයින් තියනවද උබ ලග තාම
    8.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යකෝ ලිදකින් අමාරුවෙන් ගොඩ එන්න හදන අවස්ථාවක අහන්න වෙන කතාද බං මේව.. වෙලාව චුට්ටක් බලාගන්න ඕන පව්සියට වත් කියල.. ඔය මයිල් ටයිලගෙ ඇස් ඇල් ටී වයර් එක උඩට අත්තක් කඩාගෙන වැටිය

    4930895.gif


    9Y7qmQ3.png
    :lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;16196873 said:
    නෑ අවුලක් නෑ. බෝතල් පහක් විතර බිව්වම වදී නෙ. :D සිරාවටම කියපන්. කීයද? ඔයා වයින් බිස්නස් කරනවද? :P මම වයින් බොන්න ආසයි. අපේ අම්ම නං හදල තියෙන්නෙ තැඹිලි වයින් :rolleyes: ගෙදර ස්ටොක් කරලා තියෙන්නෙ :P
    ආ.. මෙහෙ තියෙන්නෙත් ඒවා තමා
    අපේ නෑ නෙ ඔය බිස්නොස්..
    උඹලා එක්ක බෙදා හදා ගත්තා..

    ක්‍රා හරි ඉරේශයා හරි ඒකෙ ලින්ක් එක හොයලා දෙනවා නං ලොකු පිනක්..
    මගෙ නෙට් ස්ලෝ වෙලා මචංලා :sorry::sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යාළුවා;16196835 said:
    මම නං මේ සොට් එකක් දාල ආවෙ. කොරෝන බොට්ල් එකක්. 4.5% ඩීසන්ට් වැදිල්ලක් වැදුනේ. හැබැයි මට මදි. වතුර එකක් බිව්වත් ඊට වඩා ආතල් :sorry::sorry: ගමේ කසිප්පු ගහන අපිට ඕව හරි යන්නෙ නෑ :(

    :lol::lol::lol::lol: චූ කරපන් එහෙනම් ලිද පමණි..
    ගෑනු හිටං දැන් ඉල්ලන්නෙ 8.5 ඉහල බොල

    2.gif