ඔන්න සීගිරියට අලුත්ම අලුත් හෝටලයක් ඇවිත්. නම ඇවිත් "අලියා රෙසොර්ට් ඇන්ඩ් ස්පා". මේක තරු 4 හෝටලයක්. මේක සෑදීමට රුපියල් බිලියන 1.4 ගිහින් තියනවා. අයිති කරු වෙන්නේ ලංකාවේ ප්‍රසිද්ද හෝටල් හිමිකරුවකු වන චන්ද්‍රා වික්‍රමසිංහ මහතායි. මේ හෝටලය නිසා අවට ගම් වල තරුණ තරුණියන් 220 කට පමණ රැකියා අවස්ථා හිමිවෙලා තියනවා. අලියා හෝටලය අක්කර 22 ක භූමි බාගයක පිහිටලා තියනවා. මේකේ මුළු කාමර ගණන 96ක් වෙනවා. ගමන් මාර්ගය වෙන්නේ කොළඹ ත්‍රිකුණාමලය A6 මාර්ගයේ දඹුල්ල පහු කරලා හබරණ මාර්ගයේ මිරිස් ගොනියා හන්දියේ ඉඳලා 15km දුරින්. වැඩි විස්තර 0117386386/87. ඊමේල් [email protected]
වෙබ් http://www.aliyaresort.com/
වෙබ් http://www.aliyaresort.com/
අපේ එකෙක්ගෙ වැඩක් නෙ. යනවනං අනිවා සෙට් කරගනිමි.
සයිට් එක බුක් මාක් කරගත්ත. 

සත්තු කිව්වෙ කකුල් හතරේ උන් 

