Aliya Resort and Spa - Sigiriya

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්න සීගිරියට අලුත්ම අලුත් හෝටලයක් ඇවිත්. නම ඇවිත් "අලියා රෙසොර්ට් ඇන්ඩ් ස්පා". මේක තරු 4 හෝටලයක්. මේක සෑදීමට රුපියල් බිලියන 1.4 ගිහින් තියනවා. අයිති කරු වෙන්නේ ලංකාවේ ප්‍රසිද්ද හෝටල් හිමිකරුවකු වන චන්ද්‍රා වික්‍රමසිංහ මහතායි. මේ හෝටලය නිසා අවට ගම් වල තරුණ තරුණියන් 220 කට පමණ රැකියා අවස්ථා හිමිවෙලා තියනවා. අලියා හෝටලය අක්කර 22 ක භූමි බාගයක පිහිටලා තියනවා. මේකේ මුළු කාමර ගණන 96ක් වෙනවා. ගමන් මාර්ගය වෙන්නේ කොළඹ ත්‍රිකුණාමලය A6 මාර්ගයේ දඹුල්ල පහු කරලා හබරණ මාර්ගයේ මිරිස් ගොනියා හන්දියේ ඉඳලා 15km දුරින්. වැඩි විස්තර 0117386386/87. ඊමේල් [email protected]
    වෙබ් http://www.aliyaresort.com/

    03.jpg

    01.jpg

    04.jpg

    02.jpg

    05.jpg

    2.jpg

    5.jpg

    31.jpg

    51.jpg

    48.jpg

    60.jpg

    62.jpg

    61.jpg

    75.jpg

    73.jpg

    71.jpg

    70.jpg

    67.jpg

    66.jpg

    65.jpg

    64.jpg

    76.jpg

    80.jpg

    81.jpg

    84.jpg

    86.jpg

    87.1.jpg

    87.jpg

    89.jpg

    90.jpg

    92.jpg

    93.jpg

    97.jpg

    97.jpg

    100.jpg

    102.jpg

    120.jpg

    121.jpg

    122.jpg

    506.jpg

    504.jpg

    503.jpg

    502.jpg

    501.jpg

    150.jpg

    131.jpg

    130.jpg

    129.jpg

    128.jpg

    127.jpg

    126.jpg

    126.jpg

    126.jpg

    126.jpg

    125.jpg

    124.jpg

    123.jpg

    507.jpg

    509.jpg

    510.jpg

    511.jpg

    512.jpg

    513.jpg

    514.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පොඩි මාකටින් පාරක් උනත් :D අපේ එකෙක්ගෙ වැඩක් නෙ. යනවනං අනිවා සෙට් කරගනිමි. :cool: සයිට් එක බුක් මාක් කරගත්ත. :)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    යාළුවා;16197799 said:
    පොඩි මාකටින් පාරක් උනත් :D අපේ එකෙක්ගෙ වැඩක් නෙ. යනවනං අනිවා සෙට් කරගනිමි. :cool: සයිට් එක බුක් මාක් කරගත්ත. :)

    මගෙයි මේ හොටලෙයි කිසිම සම්බන්ධයක් නෑ මචන්. ලස්සන නිසයි එළකිරියේ දැම්මේ හැමෝටම දැනගන්න. :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගෙයි මේ හොටලෙයි කිසිම සම්බන්ධයක් නෑ මචන්. ලස්සන නිසයි එළකිරියේ දැම්මේ හැමෝටම දැනගන්න. :yes:
    නෑ මාකටින් කිව්වෙ උඹ නිසා නෙමේ :D බට් පට්ට. සිරා. මේවගේ ඒවා තමා මාකටින් කරන්න ඕනෙ :D
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    යාළුවා;16197822 said:
    නෑ මාකටින් කිව්වෙ උඹ නිසා නෙමේ :D බට් පට්ට. සිරා. මේවගේ ඒවා තමා මාකටින් කරන්න ඕනෙ :D

    අහ ඒක මිසක්. මගේ පරණ ත්‍රෙඩ් බලපන් මචන් තව ලස්සන ලස්සන හෝටල් ගැන දැම්මා :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අහ ඒක මිසක්. මගේ පරණ ත්‍රෙඩ් බලපන් මචන් තව ලස්සන ලස්සන හෝටල් ගැන දැම්මා :D

    මේ දාස් වල ට්‍රිප් එකක් යන්න හොයනව ඔෆිස් එකෙන් නේචර් එකයි. කූල් එකයි රිලක්සේෂන් ඒකටත් එක්කම :yes: සත්තු බලන්නත් ඕනෙ කියනවා සමහරු :( සත්තු කිව්වෙ කකුල් හතරේ උන් :D
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    යාළුවා;16197841 said:
    මේ දාස් වල ට්‍රිප් එකක් යන්න හොයනව ඔෆිස් එකෙන් නේචර් එකයි. කූල් එකයි රිලක්සේෂන් ඒකටත් එක්කම :yes: සත්තු බලන්නත් ඕනෙ කියනවා සමහරු :( සත්තු කිව්වෙ කකුල් හතරේ උන් :D

    එහෙමද? හොයලා බලලා හොඳ හෝටලයක් කියන්නම් මචන්
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    Do you guys remember this old news :
    "Sigiriya can't be seen, says hotel owner - so, sanctuary dozered ... in the process, the driver of the bulldozers and the bulldozer itself was taken into custody."

    Is this the hotel they mentioned?
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මාකට් කරත් මොකෝ, පට්ට සිර මචන්. යන්න ඕනේ වෙලාවක, එල පින්තුර ටිකක් ගතකි වගේ...:yes::yes::yes::yes:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    යාළුවා;16197841 said:
    මේ දාස් වල ට්‍රිප් එකක් යන්න හොයනව ඔෆිස් එකෙන් නේචර් එකයි. කූල් එකයි රිලක්සේෂන් ඒකටත් එක්කම :yes: සත්තු බලන්නත් ඕනෙ කියනවා සමහරු :( සත්තු කිව්වෙ කකුල් හතරේ උන් :D
    Wasgamu yanna
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    oya aliyontai chess board 1 inna ewuntai reta pana enawda dan na ban :eek::eek::eek::eek: hitapan ehema wunoth :shocked::shocked::shocked: