වාහනයක්...

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මචන්ල... මට කියපල්ල ලක්ශ 35කට ගන්න පුලුවන් වාහනයක්...

    කැබ් එකක් වගේ.. 4 වීල් තියෙන්න ඕනෙ.

    රස්සාවට යන්නත් ඕනෙ.. කමක් නෑ මොකක් උනත්...

    උබලට හිතෙන දෙයක් කියපල්ලකො !!!

    ( මට නෙවෙයි මචන් මගෙ හොදම යාලුවට. ඌ ලංකාවෙ නෑ. එන්නෙ ජුලි )
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    නොම්බර මෙච්චර අඩු ඇයි බන් ?

    ඒව හතලිස් ගනන්.. මේව 35ටත් අඩුයි ... ඇයි ඒ ??

    vios wage mchn thailand and malaysia ekai:) but no problem vehicle eka hodai
     
    aruna47

    Well-known member
  • මචන්ල... මට කියපල්ල ලක්ශ 35කට ගන්න පුලුවන් වාහනයක්...

    කැබ් එකක් වගේ.. 4 වීල් තියෙන්න ඕනෙ.

    රස්සාවට යන්නත් ඕනෙ.. කමක් නෑ මොකක් උනත්...

    උබලට හිතෙන දෙයක් කියපල්ලකො !!!

    ( මට නෙවෙයි මචන් මගෙ හොදම යාලුවට. ඌ ලංකාවෙ නෑ. එන්නෙ ජුලි )

    කොරියන් මල ජරාවනම් ගන්න එපා. අපේ ලංකාවේ උන් හුගක් දැන් අවුරුද්දයි නම්බරෙයි බලලා අලුත් එව්වා වලට යනවා කොරියන් ජීප් එකකුයි ජපන් අවුරුද්ද 1995 වගේ ජීප් එකකුයි යන්නේ එක ගණන් වගේ ඒ උනාට ජපන් වාහනේ මොන මගුලක් උනත් පාර්ට්ස් තියෙනවා අර කොරියන් එව්වා කොම්පැනි බඩ ගාන්න ඕන. ඒ ගියත් සති දෙකක් යනකම් කම්පැනියේ දාලා තියන්න ඕන මොකද ස්ටොක් බඩු නෑ :yes: එක නිසා ලක්ෂ 35 වෙද්දී හොද ජීප් එකක් වගේ ගන්න පුළුවන්. අවුරුද්ද පරණ උනාට තව අවුරුදු 20ක් දිව්වත් බඩු සුවර් :yes:
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    vios wage mchn thailand and malaysia ekai:) but no problem vehicle eka hodai

    L නොම්බරේ සැහැල්ලු ලයිසන් එකෙන් එලවන්නත් බෑ නේද ?

    හතලිස් ගනන් වලට යන P නොම්බර තායි මැලේ ම තමයිනෙ. මොකද්ද මේකෙ තේරුම ?
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    කොරියන් මල ජරාවනම් ගන්න එපා. අපේ ලංකාවේ උන් හුගක් දැන් අවුරුද්දයි නම්බරෙයි බලලා අලුත් එව්වා වලට යනවා කොරියන් ජීප් එකකුයි ජපන් අවුරුද්ද 1995 වගේ ජීප් එකකුයි යන්නේ එක ගණන් වගේ ඒ උනාට ජපන් වාහනේ මොන මගුලක් උනත් පාර්ට්ස් තියෙනවා අර කොරියන් එව්වා කොම්පැනි බඩ ගාන්න ඕන. ඒ ගියත් සති දෙකක් යනකම් කම්පැනියේ දාලා තියන්න ඕන මොකද ස්ටොක් බඩු නෑ :yes: එක නිසා ලක්ෂ 35 වෙද්දී හොද ජීප් එකක් වගේ ගන්න පුළුවන්. අවුරුද්ද පරණ උනාට තව අවුරුදු 20ක් දිව්වත් බඩු සුවර් :yes:

    ඒකනන් මමත් දන්නව මචන්. ඒත් හොද කැබ් ඔක්කොම අස්ප ගනන්නෙ බන්.

    4 Door Japaneese එක එහෙම පනස් ගනන්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    L නොම්බරේ සැහැල්ලු ලයිසන් එකෙන් එලවන්නත් බෑ නේද ?

    හතලිස් ගනන් වලට යන P නොම්බර තායි මැලේ ම තමයිනෙ. මොකද්ද මේකෙ තේරුම ?

    oya seen eka nan man hariyata danne ne mchn...ai uba cab walata yanne gassenwane ban load ekak nattan...hoda patta comfa car ekak ganinko 35kata
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒක හොද අදහසක්... මටත් හිතෙන්න තායි, මැලේ කැබ් වලට වඩා මොන්ටෙරෝ එක හොදයි වගේ.
    මොන්ටෙරෝ එකේ maintain cost එක වැඩි නැද්ද බන්..

    mememai mchn ubata ithin epa wenakan petrol diesel gahanna wenawa office yaanwanan oya okoma ithin 3000/2500cc engines ne...uba thailand wunath vigo ekak gatoth tak gala wikuanna puluwan...but montero ehema tikak kal yanawa wikunanna...ubata 35 walata pattama car ekak ganna puluwanne ban....mazda 3 2009,mitsuibshi lancer ex wage....anyway 4*4 onenan montero ekak hari pajero io ekakta hari yana eka tamai shape...korian magul nan ganna epa....cab asa nan ganin but useless vehicle ban...
     
    කාර් වලට කැමති නැති එකනෙ බන් වැඩේ.

    අපි ටිකක් කැලේට බර කොල්ලොනෙ බන්..

    කොරියන් එකක් ගන්නත් හිත දෙන්නෙ නෑ තමයි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කාර් වලට කැමති නැති එකනෙ බන් වැඩේ.

    අපි ටිකක් කැලේට බර කොල්ලොනෙ බන්..

    කොරියන් එකක් ගන්නත් හිත දෙන්නෙ නෑ තමයි.

    hehehe ela ela enan ithin awulak ne cab ekakuth...montero nan parts hoyanna giyama amarui ban...oya toyota vigo wala nan nanna tiyenwa chrome part eke idan....man hitanne ubata okak ganna eka tamai hodama...wikunnath lesiy....toyota rav4 ehema dan paranai anika podi wediy...
     
    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    L නොම්බර මෙච්චර අඩු ඇයි බන් ?

    P ඒව හතලිස් ගනන්.. මේව 35ටත් අඩුයි ... ඇයි ඒ ??

    heavy vehicles විදිහට reg කලාම තමා L nmbrz හම්බු වෙන්නේ. P කියන්නේ dual purpose විදිහට reg කලාම. HV හැමෝටම පදීනන license නැනේ බන් ඒ හේතුව නිසා ගන්න වෙනස් වෙනවා. Vhcle 1 HV විදිහට Reg කරද්දී ගාන නම් අඩුයි. විකුනන්න ගියාම තම අවුල.
     
    dimuthshanaka

    Member
    Jan 25, 2014
    12
    1
    0
    Colombo
    mama umbata mona waradda karatada

    2003 3L petrol jeep ekakata petrol gahanda thawa job ekak hoyanda epa bang.

    mathaka nadda ara vigo 2.5l diesel turbo eka full tank eka kin diwwa rata wate rawumak withara.

    eka hinda thama hitha giye wadiyama.

    ඒක හොද අදහසක්... මටත් හිතෙන්න තායි, මැලේ කැබ් වලට වඩා මොන්ටෙරෝ එක හොදයි වගේ.
    මොන්ටෙරෝ එකේ maintain cost එක වැඩි නැද්ද බන්..