මචන්ල... මට කියපල්ල ලක්ශ 35කට ගන්න පුලුවන් වාහනයක්...
කැබ් එකක් වගේ.. 4 වීල් තියෙන්න ඕනෙ.
රස්සාවට යන්නත් ඕනෙ.. කමක් නෑ මොකක් උනත්...
උබලට හිතෙන දෙයක් කියපල්ලකො !!!
( මට නෙවෙයි මචන් මගෙ හොදම යාලුවට. ඌ ලංකාවෙ නෑ. එන්නෙ ජුලි )
කැබ් එකක් වගේ.. 4 වීල් තියෙන්න ඕනෙ.
රස්සාවට යන්නත් ඕනෙ.. කමක් නෑ මොකක් උනත්...
උබලට හිතෙන දෙයක් කියපල්ලකො !!!
( මට නෙවෙයි මචන් මගෙ හොදම යාලුවට. ඌ ලංකාවෙ නෑ. එන්නෙ ජුලි )
but no problem vehicle eka hodai
එක නිසා ලක්ෂ 35 වෙද්දී හොද ජීප් එකක් වගේ ගන්න පුළුවන්. අවුරුද්ද පරණ උනාට තව අවුරුදු 20ක් දිව්වත් බඩු සුවර්