සුත්තලාට අද උදේ පාන්දරම ඇමතුව මුකුත් නැ රෙවෙන්න.. බ්‍රොඩ්බැන්ඩ් එකේ බිල් එක ගෙවලා දවස් තුනක් බන්, මු අප්ඩේට් කරලා නැ. ඔන්ලයින් පේමන්ට් එන්න දවස් තුනක් යනවලු සමහර වෙලාවට.. යකො මුන් මී හරක් නේන්නම්. මනුස්සයෙක් ඔන්ලයින් පේමන්ට් එකක් කරන්නේ ඉක්මනට වැඩේ කරගන්න මිසක් දවස් තුනක් ඉන්නයැ..
උන්ගේ පෙය්මන්ට් ප්‍රොසෙසර් එක නම් චා ගොඩක් බන්, සම්පත් බැන්ක් එකේ enstage කියලා ඉන්දියන් මගුලක්.. වෙලාවකට අප්ඩේට් වෙන්නේ නැ.. කරුමයක්..mama online payment akak kala fail una salli kapuna bank aken...mun danneth na...bank aken kiyanawa payment complete kiyala....thawa parak aditional GB walata wadi pura dala ewala....mama gaththeth na....4G connection aka....munge mee magul system aula...hebai 4G interent nam aulak na mee bill thama aul yanne.....customer care ake inna un danneth na miharak wage inne
Dialog Customer Care ake inne miharakda![]()









උන්ගේ පෙය්මන්ට් ප්‍රොසෙසර් එක නම් චා ගොඩක් බන්, සම්පත් බැන්ක් එකේ enstage කියලා ඉන්දියන් මගුලක්.. වෙලාවකට අප්ඩේට් වෙන්නේ නැ.. කරුමයක්..

Oii me tike dialog eke new Billing System ekak awith.ekai oya aula.
complaint ekak dahan.goda daala dewi