රැකියවට වෛර කරන්නන්ට !!!!

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    රැකියවට වෛර කරන්නන්ට !!!!

    Hate your job???? there's a dream job in every job



    අපි හැමෝටම එකම ජොබ් එක හැමදාම කරනකොට එපා වෙනවා.. අපි හොදයි කියලා හිතන ජොබ් එක කරන එකට එකත් එපා වෙලා.. ජොබ් එක මාරු කරන්න ඕන වෙන වෙලාවලුත් තියන්නවා.. එත් ජොබ් එකක් මාරු කරන්න කලියෙන් හොදට හිතලා බලලා මාරු කරපල්ලා.. මොකද උබලා දැන් වැඩ කරන තැන එක්ස්පිරියන්ස් එක, වැඩ කරන තැන යාලුවෝ අපහු හදා ගන්න ටික කාලයක් යනවා.. එත් ඉතින් දැන් ඉන්න තත්වයෙන් ඉහලට යන්න පුළුවන් නම් යමල්ලා.. එක තැන පල් වෙන්නේ නැතුව.. වැඩි විස්තර ඕනේ නැහැ උබලා මේක බලපල්ලකෝ....​






    ප. ලි.
    උබලා ජොබ් එකෙන් අයින් වෙනවාම නම් මෙන්න අයින් වෙන්න හොද විදිහක්

    how to resign from a job like a boss
    http://www.elakiri.com/forum/showthread.php?t=1580238



    රෙප් + දෙන්න පුළුවන් නම් දෙන්න නැත්නම් අනිත් අයට බලා ගන්න බම්ප් එකක් වත් දා ගෙන යන්න
     
    Last edited:

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    අඩු කුලේ කියලා අසරණයා මැඩ ලන්නෙමි ලෝකේ වසලයා
    වන්සේ කුල වේදේ හී ලොවේ මම වේ බමුණා හෝ වසලයා


    (අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් නො බම්ප් නො කොමෙන්ට් නො රෙප් +..)
     
    • Like
    Reactions: killing machine

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අඩු කුලේ කියලා අසරණයා මැඩ ලන්නෙමි ලෝකේ වසලයා
    වන්සේ කුල වේදේ හී ලොවේ මම වේ බමුණා හෝ වසලයා


    (අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් නො බම්ප් නො කොමෙන්ට් නො රෙප් +..)



    • එහෙම කියන්න එපා බන් කිසිබෙදයක් නැහැ .පොස්ට් එකදැක්කේ දැන් ..මටත් ඔය ජොබ් එකට ඇප්ලයි කරන්න ඕනේ :P:P:P
    උබට රේප් දීල ..ඔන්න බම්ප් එකක්