රැකියවට වෛර කරන්නන්ට !!!!
Hate your job???? there's a dream job in every job
ප. ලි.
උබලා ජොබ් එකෙන් අයින් වෙනවාම නම් මෙන්න අයින් වෙන්න හොද විදිහක්
how to resign from a job like a boss
http://www.elakiri.com/forum/showthread.php?t=1580238
රෙප් + දෙන්න පුළුවන් නම් දෙන්න නැත්නම් අනිත් අයට බලා ගන්න බම්ප් එකක් වත් දා ගෙන යන්න
Hate your job???? there's a dream job in every job
අපි හැමෝටම එකම ජොබ් එක හැමදාම කරනකොට එපා වෙනවා.. අපි හොදයි කියලා හිතන ජොබ් එක කරන එකට එකත් එපා වෙලා.. ජොබ් එක මාරු කරන්න ඕන වෙන වෙලාවලුත් තියන්නවා.. එත් ජොබ් එකක් මාරු කරන්න කලියෙන් හොදට හිතලා බලලා මාරු කරපල්ලා.. මොකද උබලා දැන් වැඩ කරන තැන එක්ස්පිරියන්ස් එක, වැඩ කරන තැන යාලුවෝ අපහු හදා ගන්න ටික කාලයක් යනවා.. එත් ඉතින් දැන් ඉන්න තත්වයෙන් ඉහලට යන්න පුළුවන් නම් යමල්ලා.. එක තැන පල් වෙන්නේ නැතුව.. වැඩි විස්තර ඕනේ නැහැ උබලා මේක බලපල්ලකෝ....
ප. ලි.
උබලා ජොබ් එකෙන් අයින් වෙනවාම නම් මෙන්න අයින් වෙන්න හොද විදිහක්
how to resign from a job like a boss
http://www.elakiri.com/forum/showthread.php?t=1580238
රෙප් + දෙන්න පුළුවන් නම් දෙන්න නැත්නම් අනිත් අයට බලා ගන්න බම්ප් එකක් වත් දා ගෙන යන්න
Last edited:

bump