මචන්ල මං හෙට DSLR එකක් ගන්න ඉන්නෙ. මේ දෙකෙන් එකක්. මොකක්ද හොඳයි කියල හිතන්නෙ.. ??
http://snapsort.com/compare/Canon-600d-vs-Nikon-D5200
මේකෙ winner D5100 උනාට සමහරු කියනව 600D එක ගන්න කියල.