අපටත් දවසක් ඉර පායාදෝ ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    උඹ අනුර කුමාරව බඳියි කියලා අපි හිතුවේ. 🤷🏻‍♂️

    Congratulations 👏

    එලකිරි තනිකඩ එකමුතුවෙන් කොල්ලෙක් හැලුනා 😔

    #එල_තනිකඩ_කැල (තව්වට තිත, අතට හිත)
    👉🏻කොල්ලො කාරයෙක්
    ------ Post added on Oct 5, 2025 at 5:28 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    jee vee pee අදහස් වලට මැච් වෙන කෙල්ලෙක් . එයා උබට වඩා වයසයි ද.

    සුබම සුබ අනාගතයක් වේවා මචෝ!
     
    • Love
    Reactions: nul

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    ජීවිතේට ගෑනියෙක් ඇවිල්ලා උඹලගෙ කාලකන්නි කම ටිකක්හරි අඩු උනාම අන්න එදාට උඹ ජෙප්පෙක් වෙලා හිටපු එකට දුක් වෙයි. ඒ දවස වැඩි ඈතක නෙවී. එදාට වරෙන් අපිත් එක්ක 5000ට පෝස්ට් දාන්න. :lol: :lol:
    මොකක්ද ඔච්චරටම ජෙප්පොත් එක්ක තියෙන තරහා? මොනවද ජෙප්පෝ ඔයාට කරේ?
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    Congratulations.

    මචන් මට ප්‍රශ්න කීපයක් තියේ. කෙල්ලට වයස කීයද?

    උබ මේ වෙනකොට කීයකට හුකල තියෙද?

    ඔය කෙල්ල වර්ජින් ද?

    කෙල්ල ට එෆෙයාර් කීපයක් තිබිල වගේ නම් (ක්ම්ප්ලීට් සීසන්) උබට අවුලක් නැද්ද?

    :oo:
     
    • Wow
    Reactions: nul

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    Congratulations.

    මචන් මට ප්‍රශ්න කීපයක් තියේ. කෙල්ලට වයස කීයද?

    උබ මේ වෙනකොට කීයකට හුකල තියෙද?

    ඔය කෙල්ල වර්ජින් ද?

    කෙල්ල ට එෆෙයාර් කීපයක් තිබිල වගේ නම් (ක්ම්ප්ලීට් සීසන්) උබට අවුලක් නැද්ද?

    :oo:

    Erzo ❌

    Enzina ✅

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    එයා සල්ලි තියෙන පවුලක කෙනෙක් , ඔසී සිටිසන් තියෙනව ඕව හැමදේටම වඩා හරිම හොඳ කෙනෙක් ඒක්‍යි මටනම් වටින්නෙ .
    Hmm මේකයි රහස
     
    • Haha
    Reactions: 6h057 and nul