අපටත් දවසක් ඉර පායාදෝ ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    බඳිනවා නම් කියන්න තියෙන්නේ මෙච්චරයි
    වෙන්ඩ නැන්දම්මා මාමන්ඩිට සළකන විදිය
    ගේ දොර පාලනය කරන විදිය අධ්‍යනය කරපං
    උඹටත් ඒ විදියටම තමයි සැළකුම් ලැබෙන්නේ

    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    ආදි සිංහලු ඔහොම කීවේ කට කහනවටයෑ ආයිබං
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    jee vee pee අදහස් වලට මැච් වෙන කෙල්ලෙක් . එයා උබට වඩා වයසයි ද.

    සුබම සුබ අනාගතයක් වේවා මචෝ!
    නෑ බං එයාට 29යි.

    special step එකක් අනෙක් ඒව වගේම බෙදා ගත්ත එක සතුටුයි මචන්.
    congrats mchan

    බැන්දට පස්සේත් රන්ඩු වෙන්න කිරියට වරෙන්...
    එකෙන්ම එකෙන්ම මේකෙන් යන්නෙ නෑ මලේ නැත්නම් 😂😂😂😂
    ------ Post added on Oct 5, 2025 at 10:20 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    සුබ අනාගතයකට සුබාසිරි! ❤️❤️
    දෙන්නාටම බුදු සරණින් සුබ දිවියක්!
    ජයම වේවා
     
    • Love
    Reactions: nevertheless

    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    152
    43
    Bandaragama
    මොන විදිහට මේකෙ දේශපාලන වලි දාගත්තත් මම හැමදාම කියනව වගේ කිරියෙ කුකුලො කවදත් මගේ හීතේ විශේෂ තැනක ඉන්නව. මම මීට අවුරුදු කීපයකට කලින් බොහොම අමාරු තැනක ඉන්නකොට මේකෙ උන් එක්ක කතා කරල් ගත්ත තීරණ එක්ක අද යම්කිසි තැනකට ඇවිත් ඉන්නව.

    ඔන්න ඉතින් මම කලින් කිව්ව වගේ මට දැන් 33ක් නිසා බඳින්න කෙනෙක් හොය හොයා හිටියෙ, කෙල්ලො දෙතුන් දෙනෙක් සෙට් උනත් හරියන එකක් සෙට් උනේ නෑ , ඔහොම ඉන්නකොට ඔෆිස් එකේ ට්‍රේනින් වැඩකට චීනෙට යන්න උනා සති 2කට මේකෙදි මට කෙල්ලෙක් සෙට් උනා ලංකාවෙ කෙනෙක් . අපි ටිකක් කතා කරල බලනකොට කොහොමහරි ඒ කෙල්ල මගේ හිතට හොදට සෙට් උනා. එයා එහෙම ලොකු ලස්සන කෙනෙක් නෙවේ හැබැයි හරිම කොම්ෆර්ටබ්ලි සීන් එකක මට තේරුනා. කොහොමෙන් කොහොම හරි ගෙවල් වලටත් කතාකරල ( මගේ පැත්තෙන් නම් කවුරුවත් නෑ) පෙබරවාරි අපි දෙන්න මැරි කරන්න ඉන්නෙ. කාට හරි හිතෙයි මොකක්ද පකෝ ඕකෙ ඇචීව්මන්ට් එක කියල. ඇත්තටම මම ආපු ගමනත් එක්ක මේක ලොකු පියවරක් . ජීවිතේ වෙනස්වෙන තැනක් , එයා සල්ලි තියෙන පවුලක කෙනෙක් , ඔසී සිටිසන් තියෙනව ඕව හැමදේටම වඩා හරිම හොඳ කෙනෙක් ඒක්‍යි මටනම් වටින්නෙ .

    මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ මම වගේ අපේක්ෂා භංග වෙලා අනාත වෙලා වයසට යන එලකිරි කුකුලොන්ට කියන්න ජීවිතේ ගලාගෙන යන ගඟක්නෙ ඉස්සරහ වංගු වලදි ඔයාල හිතන්නෙ නැති විදිහට හොඳ දේවල් ලැබෙන්න පුලුවන් ඒක නිසා පොසිව් විදිහට අද ඉන්න. මමත් ලොකු කාලයක් නැති දේවල් ගැන දුක් උනාට ඇති නැති දේවල් නිතර වෙනස් වෙන්න පුලුවන් කියල දැගෙන දැන් ජීවත් වෙන්නෙ ඒක ලේසියි
    උබට මන්ග් බොක්කෙන්ම සුබ පතනවා.. ම්ච්න්. 🙏 :love2: