කෝටි600ක වියදමින් මන්ත‍්‍රීවරුන්ට සුඛෝපභ&#3549

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පැනල ගිය බැල්ලියො දෙන්නයි ඉන්න බැල්ලියි දිගටම බුරන්ඩ අපි ගියා, බොලා වගේ බල්ලන්ට කරන්ඩ වැඩක් නැති උනාට අපිට වැඩ තියෙනව.මස් කටුව පසුව දෙනු ලැබේ.:lol::lol:



    ඔයා වෑඩ කරද්දි හොරෙන් ගත්තෙ පොටොස් එකක්

    bizarre-dog-habits8.jpg
    :shocked:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,270
    113
    ආශ්චර්යමත් රටක
    රටට අත්‍යවශ්‍යම දෙයක් උන ගල් අගුරු විදුලි බලාගාරය හැදුවේ චීන්නුන්ට දීලා බාල විදිහිට..ඒකනේ දැන් ඒක හැම තිස්සෙම කැඩෙන්නේ.ඒත් මේ කොහෙවත් නැති මන්ත්‍රී බයියොන්ට ගෙවල් හදන්නේ ජැපනීස් ලා..කොහොමද වැඩේ..

    :dull::dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ආතල් තව ටික කාලයයි.
    2015 අවුරුද්දෙ මුල එන ජනාධිපතිවරණෙකිං ඒකාධිපතිය ගෙදර යනව :D