Pinnapola sir,

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    echara kalu ne bang. hebai yakek wage serai
    188127_151972138202683_1875525_n.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Subject එක ගැන කියන්න දෙයක් නැහැ...පුලුවන් උපරිමයෙන් උගන්නනවා..අනික් නරක හොයන්න දෙයක් නැහැ.මේවට යන්නේ A/L කරන මොලේ තියෙන උන්.. ජීවිතේ ගැන තීරන ගන්න පුලුවන් උන්..ගන්න ඕනි හොද දේවල් ගනියි... හොද නෑ හිතෙනවානම් අත අරියි.Primary අය නැහැ මේවගේ...:yes:
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    Subject එක ගැන කියන්න දෙයක් නැහැ...පුලුවන් උපරිමයෙන් උගන්නනවා..අනික් නරක හොයන්න දෙයක් නැහැ.මේවට යන්නේ කරන මොලේ තියෙන උන්.. ජීවිතේ ගැන තීරන ගන්න පුලුවන් උන්..ගන්න ඕනි හොද දේවල් ගනියි... හොද නෑ හිතෙනවානම් අත අරියි.Primary අය නැහැ මේවගේ...:yes:
    :yes:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    attatama pinnapola sir subject eka athin nam supiri. ape theory class ekedi thama kandy theory nawaththuwe. :( man chema issellama giye dahanayaka kiyala sir kenekge. masayak inda athi wadima unoth :lol:
    eeta passe pinnapola sir ge, sunil sir ge, thilak sir ge, pathiraja sir ge, etc... :D gihin tynawa..oya hama ekakama masa dekakata wadiya idala na :lol: ee kale nam pissu tma bn :P ayeth A/L karanda hithenawa :lol: :lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මමත් ඔය සර් ගෙ ක්ලාස් ගියා කාලයක්. පට්ට ස්ලො නිසා නවත්තලා පතිරාජ සර් ගාවට ගියා නුවර. මගේ හොදම යාලුවා දිගටම ගියා පින්නේ ගාවට. පොර දවසක් මට කියනවා "මචන් ඊයේ පින්නපොල සර් වර්නාවලි මානය කියල දුන්න බොක්කටම වදින්න "කියල.ඇත්ත තමයි පොර නියමෙට උගන්නනවා .නමුත පතිරාජ සර්ට වර්නාවලී මානයට ගියේ විනාඩි 15 යි. පින්නෙගෙ ස්පීඩ් එකෙන් ගිහින් පාස් වෙන්න පුලුවන් ලොකු රිසාල්ට් ගන්න අමරුයි.
     
    නැහැ මචන්..මුලදි පොඩි ස්ලෝ ගතියක් තිබුනට පස්සේ කරන්න ඕනි හැමදේම වෙලාවට හරියට ඉවර කරනවා.හොදට කියලත් දෙනවා..
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    mamath 2001-2003 wenakan theory walata giya, eth kisima wedak wune na. Chemistry goda dhagatte K.Siri sir ge revision ekata gihin.
    me pinnapola sir Anuradhapura karapu naraka weda walata thama ehena yanna wune, demuth oya pin athe weda karanne oya black image eka wahagannalu...
    Danno danithi mewa!!!!

    මොනවද බන් ඒ..?
    මමත් මේ සර්ගේ revision එකට ගියා මාස කීපයක්...
    C තමයි මටනම් Chemistry වලට
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Anuradhapure Kellekta karapu wedak nisa thamai anuradhapura class maga nathara karala 2002 di wage yanna wune, wede mokadda kiyala hithaganna puluwanne :D :D
    mama me thread eka demala reply kare, apitanam oya kunu godawal walata set wenna oone nahane. mata duka thamath mewata rewatichcha ewun wendagena innawane.... :confused: :confused:

    මමත් මේ සර්ගේ revision එකට ගියා මාස කීපයක්...
    මමනම් ඇත්තටම දැනන් හිටියේ නෑ මෙහෙම සිද්ධියක්....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොනවද බන් ඒ..?
    මමත් මේ සර්ගේ revision එකට ගියා මාස කීපයක්...
    C තමයි මටනම් Chemistry වලට

    අනිවාර්යෙන්:yes:... අනුරාධපුරේ කතා අපිට අදාල නැහැනේ මචන්... සබ්ජෙක්ට් එක දෙනවානම් එච්චරයි... අනික අපි ඕව දැකලා නෑ..කටකතා විතරයි
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A

    අනිවාර්යෙන්:yes:... අනුරාධපුරේ කතා අපිට අදාල නැහැනේ මචන්... සබ්ජෙක්ට් එක දෙනවානම් එච්චරයි... අනික අපි ඕව දැකලා නෑ..කටකතා විතරයි
    :yes::yes::yes:
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    mama danna widiyata nam pinne gana danne natte uge cls yana un witarai. mataka widiyata 2010 set eka anatha karala nuwarin giya.. sirlage waline ban. mamat masayak giya uge wadi bana alluwema na . passe pathiyage giya. pora hodai. c ekak tibuna . passe srinath sirge giya a ekak tiyenne.

    mage adahasa nam sirlata ba apiwa pas karanna. sil gannai bana ahannai puluwan bn naki unama . api katawat waradak nathuwa jewat wenawa nam echcharane. sirla kochchara hodata igannuwat wadak na api wada kare nattam . eka nisa cls ekakata yanakota hodata subject eka ugannana ekakata palayalla.

    bana igana gattata exam pas wenna bane bn. terum ganillako danwat.
     
    :yes::yes::yes::yes::yes::yes:
    Well said...