
Subject එක ගැන කියන්න දෙයක් නැහැ...පුලුවන් උපරිමයෙන් උගන්නනවා..අනික් නරක හොයන්න දෙයක් නැහැ.මේවට යන්නේ කරන මොලේ තියෙන උන්.. ජීවිතේ ගැන තීරන ගන්න පුලුවන් උන්..ගන්න ඕනි හොද දේවල් ගනියි... හොද නෑ හිතෙනවානම් අත අරියි.Primary අය නැහැ මේවගේ...![]()

Pinnapola mahattaya dan retired neda 
mama R.S Pinnapola, Ksiri, Baddewithana, Shreenath, wateema class gihin tiyenawaPinnapola mahattaya dan retired neda
![]()
, Organic එහෙම කොහොමද?
man chema issellama giye dahanayaka kiyala sir kenekge. masayak inda athi wadima unoth 
gihin tynawa..oya hama ekakama masa dekakata wadiya idala na
ee kale nam pissu tma bn
ayeth A/L karanda hithenawa

මමත් ඔය සර් ගෙ ක්ලාස් ගියා කාලයක්. පට්ට ස්ලො නිසා නවත්තලා පතිරාජ සර් ගාවට ගියා නුවර. මගේ හොදම යාලුවා දිගටම ගියා පින්නේ ගාවට. පොර දවසක් මට කියනවා "මචන් ඊයේ පින්නපොල සර් වර්නාවලි මානය කියල දුන්න බොක්කටම වදින්න "කියල.ඇත්ත තමයි පොර නියමෙට උගන්නනවා .නමුත පතිරාජ සර්ට වර්නාවලී මානයට ගියේ විනාඩි 15 යි. පින්නෙගෙ ස්පීඩ් එකෙන් ගිහින් පාස් වෙන්න පුලුවන් ලොකු රිසාල්ට් ගන්න අමරුයි.
mamath 2001-2003 wenakan theory walata giya, eth kisima wedak wune na. Chemistry goda dhagatte K.Siri sir ge revision ekata gihin.
me pinnapola sir Anuradhapura karapu naraka weda walata thama ehena yanna wune, demuth oya pin athe weda karanne oya black image eka wahagannalu...
Danno danithi mewa!!!!
Anuradhapure Kellekta karapu wedak nisa thamai anuradhapura class maga nathara karala 2002 di wage yanna wune, wede mokadda kiyala hithaganna puluwanne![]()
![]()
mama me thread eka demala reply kare, apitanam oya kunu godawal walata set wenna oone nahane. mata duka thamath mewata rewatichcha ewun wendagena innawane....![]()
![]()
මොනවද බන් ඒ..?
මමත් මේ සර්ගේ revision එකට ගියා මාස කීපයක්...
C තමයි මටනම් Chemistry වලට
... අනුරාධපුරේ කතා අපිට අදාල නැහැනේ මචන්... සබ්ජෙක්ට් එක දෙනවානම් එච්චරයි... අනික අපි ඕව දැකලා නෑ..කටකතා විතරයි
අනිවාර්යෙන්... අනුරාධපුරේ කතා අපිට අදාල නැහැනේ මචන්... සබ්ජෙක්ට් එක දෙනවානම් එච්චරයි... අනික අපි ඕව දැකලා නෑ..කටකතා විතරයි



mama danna widiyata nam pinne gana danne natte uge cls yana un witarai. mataka widiyata 2010 set eka anatha karala nuwarin giya.. sirlage waline ban. mamat masayak giya uge wadi bana alluwema na . passe pathiyage giya. pora hodai. c ekak tibuna . passe srinath sirge giya a ekak tiyenne.
mage adahasa nam sirlata ba apiwa pas karanna. sil gannai bana ahannai puluwan bn naki unama . api katawat waradak nathuwa jewat wenawa nam echcharane. sirla kochchara hodata igannuwat wadak na api wada kare nattam . eka nisa cls ekakata yanakota hodata subject eka ugannana ekakata palayalla.
bana igana gattata exam pas wenna bane bn. terum ganillako danwat.





