මචන්ලා මට අඩුවට BBQ හදන මැෂින් එකක් ගන්න ඕනේ.සාමානයෙන් පොඩි Size එකක් තමයි බලන්නේ.මට මේකක් අඩුවට ගන්න පුළුවන් place එකකුයි ඒවායේ Price එහෙම දන්නා කෙනෙක් කියනවද. 



man gawa ekak tiyenawa machan gedara hadapu aluth thadu nawala bow ekak gahuwa
air cleaner eke mesh eka galawala gal anguru danna tray eka haduwa grill eka yakada kuru walin haduwa man 2n parakma haduwa awlak na
puchchanakota gal anguru walata pol katu dapan etakota goda welawak pattu wenawa
මොන මගුලකටද බන් සල්ලි දීලා ගන්නේ ,,,
උබට ඕනි පොඩි bbq mc එකක් නම් පොඩි බැරල් එකක් අරගෙන
උඩ ඉදන් පහලට හරි මැදින් දෙකට කපලා.ඔය වෙල්ඩින් කරන කොල්ලෙකුට කියලා
stand එකක් ගහ ගනින්..
යකඩ plate එකක හිල් විදලා පතුලට දාපන් චාකෝල් දාන්න
උඩින් දාන්න දැලක් ගනින් මස් ටික තියන්න ..
එච්චරයි ..........



machan podi barrel ekak bothal paththara kadekin ganna puluwan 150/= k wage ganakata.....