BBQ මැෂින්

BARCODE

Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    මචන්ලා මට අඩුවට BBQ හදන මැෂින් එකක් ගන්න ඕනේ.සාමානයෙන් පොඩි Size එකක් තමයි බලන්නේ.මට මේකක් අඩුවට ගන්න පුළුවන් place එකකුයි ඒවායේ Price එහෙම දන්නා කෙනෙක් කියනවද. :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මොන මගුලකටද බන් සල්ලි දීලා ගන්නේ ,,,
    උබට ඕනි පොඩි bbq mc එකක් නම් පොඩි බැරල් එකක් අරගෙන
    උඩ ඉදන් පහලට හරි මැදින් දෙකට කපලා.ඔය වෙල්ඩින් කරන කොල්ලෙකුට කියලා
    stand එකක් ගහ ගනින්..
    යකඩ plate එකක හිල් විදලා පතුලට දාපන් චාකෝල් දාන්න
    උඩින් දාන්න දැලක් ගනින් මස් ටික තියන්න ..
    එච්චරයි ..........
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    man gawa ekak tiyenawa machan gedara hadapu aluth thadu nawala bow ekak gahuwa
    air cleaner eke mesh eka galawala gal anguru danna tray eka haduwa grill eka yakada kuru walin haduwa man 2n parakma haduwa awlak na
    puchchanakota gal anguru walata pol katu dapan etakota goda welawak pattu wenawa
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    man gawa ekak tiyenawa machan gedara hadapu aluth thadu nawala bow ekak gahuwa
    air cleaner eke mesh eka galawala gal anguru danna tray eka haduwa grill eka yakada kuru walin haduwa man 2n parakma haduwa awlak na
    puchchanakota gal anguru walata pol katu dapan etakota goda welawak pattu wenawa

    කාලේ කම්බියෙන්ද බන් හැදුවේ?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Gannama ona nam Arpico eke tiyenawa rs.1500+ indan tiyenawa eka eka sizes walata machan barbecue grills.
     
    May 31, 2010
    97
    13
    0
    බාබකිව් දාන්න ඔය මුකුත් ඕනෙ නෑ බන්....ට්‍රිප් එකක් යනකොට අපි ඔය කිසිම දෙයක් ගෙනියන්නේ නෑ..... පොලවෙ පොඩි වලක් වගේ එකක් හදාගන ඒක ඇතුලට ටකරන් කෑල්ලක් හරි මොකක් හරි මගුලක් සෙට් කරගනින්.....කොහෙන් හරි හාඩ්වෙයා එකකින් අඟලෙ කම්බි දැල් කෑල්ලක් ගනින්.....ගිනි ගොඩක් ගහල කම්බි දැල පුච්චපන් (ගැල්වනයිස් කරල හින්ද සින්ක් ටික අයින් වෙන්න )....ගඩොල් කැට හරි ගල් කැට හරි ටිකක් හොයාගනින්....වල වටේට තියල කම්බි දැල වල වැහෙන්න නමල හදාගනින්......වලට චාකෝල් දාල ගිනි තියාගනින්........ජංගම බාබකිව්....therune naththam send your mail ill send a pic....i dont know how to attach a pic here
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :oo:
    මොන මගුලකටද බන් සල්ලි දීලා ගන්නේ ,,,
    උබට ඕනි පොඩි bbq mc එකක් නම් පොඩි බැරල් එකක් අරගෙන
    උඩ ඉදන් පහලට හරි මැදින් දෙකට කපලා.ඔය වෙල්ඩින් කරන කොල්ලෙකුට කියලා
    stand එකක් ගහ ගනින්..
    යකඩ plate එකක හිල් විදලා පතුලට දාපන් චාකෝල් දාන්න
    උඩින් දාන්න දැලක් ගනින් මස් ටික තියන්න ..
    එච්චරයි ..........

    :yes::yes::yes::yes:machan podi barrel ekak bothal paththara kadekin ganna puluwan 150/= k wage ganakata.....