ආදි කාලෙනෙ ඒකට ගියෙ වේසියෙ..මේ තෝ විජය ග්‍රැපික්ස් එකේ මක්ක කරන්නෙ?![]()
ආ ඒමද බැල්ලිආදි කාලෙනෙ ඒකට ගියෙ වේසියෙ..
2009 විතර.
ඕව ඩිස්කන්ටිනියුඩ් බොල..1100 නැත්තම් 1208ක් ගන්න පුලුවන් තැනක් දන්නවද......
හෝමාගම,කොට්ටාව,මහරගම තැනක් නම් හොඳයි......නැත්තම් නුගේගොඩ පැත්තේ උනත් අවුලක් නෑ........
මේවා වෙනුවට micromax කබලක් ගත්තොත් පාඩු වෙයිද......![]()

අපේ එකෙක් 2010 දි 3000ට ගත්ත මයික්‍රොමැක්ස් එකක් තාම වැඩ..මයික්‍රොමැක්ස් ඊ ටෙල් ගන්න එපා. ටික කාලෙකින් මයික් වැඩ නවෑ, ස්පීකර් කචල්.
පුලුවන් තරං හොයලා නොකියා එකකටම පැනපං.
![]()

දිගු කාලින් භාවිතය සඳහා නෙවෙයි බන්..... ඒක හින්දා එච්චරම අවුලකුත් නෑ......
ගෙදර mic එක වැඩ කරන්නේ නැති 1110i එකක් තියනවා.... ඒක හදාගන්න පුලුවන්ද බලන්න ඕන.......![]()
ඔරිජිනල් නොකියා බැටරියක් දැම්මා. 450. 

අපි එළකිරි නම් දාගෙන එන වෛශ්‍යාවන්ගේ රික්වෙස්ට් ඇක්සෙප්ට් නොකරමු.ආ ඒමද බැල්ලි
තොට බුකියෙන් රික්වෙස්ට් එකක් දාද්දි තිගෙ විස්තරේට පෙන්නුව නිසා ඇහුවෙ

යූසර්ස් ලක් ..අපේ එකෙක් 2010 දි 3000ට ගත්ත මයික්‍රොමැක්ස් එකක් තාම වැඩ..
නොකිය තරම් කොලිටි නෑ තමයි ඒත් වැඩක් කරගන්න පුලුවන්..![]()

මට ඇත්ත එකවුන්ට් එකක් නෑ අයියාහ්අපි එළකිරි නම් දාගෙන එන වෛශ්‍යාවන්ගේ රික්වෙස්ට් ඇක්සෙප්ට් නොකරමු.
ඕනෙ නං ඇත්ත නමින් වර![]()

![]()
Nokia 101
![]()
![]()
![]()
4.8 ( 5 ratings )![]()
Price Range : Rs. 4,300 to Rs. 4,700 at 4 stores
The best price of Nokia 101 is Rs. 4,300 at Orange Mobile which is 9% less than the cost at Celltronics (Rs. 4,700) .
Dual Sim
![]()
Nokia 1280
![]()
![]()
![]()
3.5 ( 7 ratings )![]()
Best Price : Rs. 2,970
The best price of Nokia 1280 is Rs. 2,970 at Mobitel .
අවුරුද්දක් පාවිච්චි කරන්න නම් අවුලක් වෙන එකක් නෑ![]()
ඕව ඩිස්කන්ටිනියුඩ් බොල..
දැන් එන පොඩිම එක 101 මන් හිතන්නෙ.. ඔච්චර පොඩි එකක ගන්න එකේවත් බ්‍රෑන්ඩ් නිව් එකක් ගනින්..
මයික්‍රොමැක්ස් අවුලක් නැහැ..
පොඩි ෆෝන් ගැන මගෙන් අහපන්..
අපේ එකෙක් 2010 දි 3000ට ගත්ත මයික්‍රොමැක්ස් එකක් තාම වැඩ..
නොකිය තරම් කොලිටි නෑ තමයි ඒත් වැඩක් කරගන්න පුලුවන්..![]()
ඒවා හදන්න රු 200ට අඩුවෙං යනවා නං අවුලක් නෑ..
ආ මේ...
උඹ කියන නිසා මං පොඩි කථාවක් කියන්නං.
අපේ තාත්තා ලග තිබ්බා පරණ ෆෝන් එකක්. නොකියා 1110(අයි)
මං මේ සෝනි එක ගත්තට පස්සෙ මට හිතුනා තව පොඩි ෆෝන් එකක් තිබ්බා නං හොදා කියලා.
ඉතිං මං කඩ වල ඇවිදලා බැලුවා. නොකියා බේසික් එකක් අවුරුද්දක වොරන්ටිත් එක්ක ගත්තැහැකි 2850 ට විතර.
හරි ශෝක්නෙ. ගන්නම ගියා. ඊට පස්සෙ හිතුනා අපරාදෙ නෙ ඒ තරං ගානක් දෙන්නෙ.
අර ගෙදර තියෙන තාත්තාගේ ෆෝන් එක හදා ගත්තා නං ඉවරනෙ කියලා.
- ගෙදර ආවා
- තාත්තාගෙ පරන ෆෝන් එක ගත්තා
- මොකක්ද අවුලග කියලා බැලුවා. ඔන් වෙනවා මයික් එක වැඩ නෑ.
- මයික් එකක් දැම්මා කඩේකට දීලා රුපියල් 300යි. කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද - අපරාදෙ නෙ 2000ස් ගානක් දුන්නා නං
- දවස් 2කින් විතර මේ දැං බැටරි ෆුල් කරං ගමනක් අරං යන්න හැදුවත්.. ගෙදරින් එලියට බහිද්දිම බැට්ටි ලව් සද්දෙ ඇහෙනවා.
- *කහංකො
ඔරිජිනල් නොකියා බැටරියක් දැම්මා. 450.
- ආ දැං ඉතිං හරි නේ. සතියක් විතර පාවිච්චි කර කර හිටියා. මහ දවල් පාරෙ ඉදං කෝල් කරද්දිත් හිටි ගමං කෝල් එක කට් වෙනවා. බැලිවා මොකද කියලා . බැලින්නං සිග්නල් එන් නෑ.
- ආයෙ කඩේට ගියා. අයිසී එකේ කේස් එකක් ලු. ඒකත් හැදුවා. 200යි.
- කී පෑඩ් එකකුත් දාගෙනම ආවා. 150.
- ආයෙ මාසයක් විතර ගියා.
- ඔන්න දැං චාජර් එක පිච්චිලා.චයිනීස් චාජර් එකක් ගන්න ආයේ 200ක් විතර යයි
![]()
- ඔය ගනං ටිකයි.. මගෙ මහන්සිය(එහෙට මෙහෙට ගිය ඒවා) එකතු කරලා බලපංකො.
- මුලින්ම අර නොකියා එකක් බ්‍රැන්ඩ් නිව් ම ගෙනාවා නං අද මං නිදහස් ගොවියෙක්
තෝත් කෙකර ගාලා කෙකර ගාලා මං කරපු ගොංකමම කරන්න වගේ හදන නිසයි ඕවන්න කිව්වෙ.
මමත් ඒකයි බන් ගත්තොත් 10ට අඩු ඒවම ගන්නෙ..(දැන් තියෙන්නෙ 1280ක්.. වෙන එකක් ගන්න සල්ලි දෙන්නෙ නෑ..

)ඉතින් ඇත්ත එකවුන්ට් එකෙන් තමා උයාට රික්වෙස්ට් එක දැම්මෙ අයියාහ්හදාගෙන වර.![]()

3rd choice එක විදියට මේක බලන්න ඕන.....3,000ට වැඩිය වැඩි වෙන එකක් නෑ නේද........![]()
මේකෙත් අමුතු ලස්සන ගතියක් තියේ නෙ?

මං නං කියන්නෙ පරන ෆෝන් හදලා තේරුමක් නෑ. හදන්න වටිනවා කියන තත්වයේ එකක් හැදුවත් ඔය පොඩි ෆෝන් හදන් නැතුව රී සයිකල් කරන තැනකට විසි කරලා අළුත් එකක් ගන්න එකම තමා හොද.සියලු දෙනාගේ අදහස් වලට ස්තූතිවන්ත වන අතර NOKIA 1280 එකක් හෝ micromax කබලක් මිලදී ගැනීමට තීරණය කලෙමි.........
උඹේ Mr Truth Elakiri කියලා account එකක් නේද තියෙන්නේ......මමත් ඒක block කලා......මට ඇත්ත එකවුන්ට් එකක් නෑ අයියාහ්![]()