එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කිතුල්:P
avatar123465_37.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කේ.. අනු / අව කලනය ටිකනම් අහල කියන්න පුලුවන් වෙයි... ඒලෙවල් සිලබස් එකේ තියේ නම්..:cool:
    කොමස් ඒව නම් අමාරුවෙයි..:eek:

    අනිත් එවා කොමස් නෙමේ බන් o/l ගනන්
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට එපා වෙලා තියෙන්නෙ
    මං යනව මේ රට අත ඇරලා
    මේ රටේ කෙල්ලො මට හරියන්නෙ නෑ
    මං බදිනව සුද්දියෙක්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :eek::eek::eek:

    කැ* මිනිස්සු ඕ‍යි..... මූ 700ක් වමට ගහන්නනේ හැදුවේ......:sorry::sorry::sorry:

    :yes: රටේ ඉන්න වෙසියෝ චන්දෙ ඉල්ලනවානම් .. පාලකයෝ නුහුතෙට කෙලිනවානම් .. ඇඩ්මින්ලා *රි වැඩ කරනවා නං... දාපු පෝස්ට් මකනවා නං... මම 700 ගැහුවම තොට පාන් ද? :angry:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිල් වෙන්න හපලා විතරයි..
    උබට වගේ ගස් , ගල් වලට ඇරීමේ අසහනයක් ඌට නෑ..
    බල්ලෙක්ටත් වඩා පහත් තැනකට දැම්මා නේද ඌව :sorry:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට එපා වෙලා තියෙන්නෙ
    මං යනව මේ රට අත ඇරලා
    මේ රටේ කෙල්ලො මට හරියන්නෙ නෑ
    මං බදිනව සුද්දියෙක්

    1. හොඳ බඩුවක් අල්ලලා ගහපන් එතකොට ඔය මාන්දම ගතිය ඇරිලා යයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: රටේ ඉන්න වෙසියෝ චන්දෙ ඉල්ලනවානම් .. පාලකයෝ නුහුතෙට කෙලිනවානම් .. ඇඩ්මින්ලා *රි වැඩ කරනවා නං... දාපු පෝස්ට් මකනවා නං... මම 700 ගැහුවම තොට පාන් ද? :angry:
    :yes: ඇත්ත කථාව
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිවා අනිවා.
    ඌ එදා අපි සෙට් එක එක්ක ඉදලා හත හතර වෙන්න ටෝක් කරපු එකා නෙ :D:D:cool:;)
    ඔව් මේ රැල්ලක් හැදුනා . හැම එකාම අගට ඊකේ මේකේ යූකේ *කේ කියලා දානවා :angry::angry::angry:

    මං මුල් කාලෙ උං සමහරක් ඇඩ් කලා. පස්සෙ හිතුනා අපි අපේ නියම අනන්‍යතාවයෙන් ඉන්නවා නං ඇයි උන්ටත් බැරි එහෙම කරන්න.
    රෙද්ද.
    අයින් කලා සේරම වගේ.
    කැන්ඩි අයියා නං මගෙ එකෙත් ඉන්නවා
    අන්ජුවාගෙ ඔරිජිනල් එක පමණි.

    කැන්ඩි අයියාගේ ඕරිජිනල් එක මට සජෙස් කරපං සහෝ :love:
    මමත් හිතුවේ ඕකම තම‍යි බන්.....මෙතනදි නම් අවුලක් නෑ.... අපි එක එක නම් වලින්නේ පෙනී ඉන්නේ......:rolleyes::rolleyes::rolleyes:
    ඒත් මූනු පොතේ අපි ඇත්ත නම් වලින් ඉන්නවනම් අනිත් අ‍ය බොරු නම් වලින් ඇවිත් friend requests දාන්න ඕන නෑනේ.....;););)

    kandyan ලොක්කගේ ඇත්ත account link එක ඌ කාටවත් දෙන්න එපා කිව්වා බන්...... උගෙන්ම ඉල්ලපන්.....:sorry::sorry::sorry:
    ඔව් ආ.....
    උඹේ බන අහන්න ඉන්නෙත් මමයි සංඛයයි හොදේ :P
    ඇ‍යි බොල නෙබූ අ‍යි‍යා......:angry::angry::angry:

    ඌ තම‍යි මගේ lecture එකේ ප්‍රධාන ශිෂ්‍ය‍යා.......:lol::lol::lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    1. හොඳ බඩුවක් අල්ලලා ගහපන් එතකොට ඔය මාන්දම ගතිය ඇරිලා යයි
    බඩුනම් මොනවද සහෝ
    උබලට වරදින්නෙ ආතල් එකයි ආදරයි පටලගන්න එකෙන් සහෝ :yes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඇ‍යි බොල නෙබූ අ‍යි‍යා......:angry::angry::angry:

    ඌ තම‍යි මගේ lecture එකේ ප්‍රධාන ශිෂ්‍ය‍යා.......:lol::lol::lol:
    අඩෝ මුල ඉස්ට අගටම ඇහුවෙ මං විතරයි හරිද
    තෝව බොන තැනින් ඇදගෙන ආවට පස්සෙ මිස් උනේ බැට් කරන්න ගිය වෙලාව විතරයි :cool:
     
    Status
    Not open for further replies.