1990-1999 ipadunu aya set wemu

ඉපදුනු අවුරුද්ද&


  • Total voters
    146

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
1990.bmp

1990 සිට 1999 දක්වා කාලය තුල ඉපදුනු අය මේ නූලට සෙට් වෙමු !!! :D:yes::D
yoyo ගන්න milo පිටි පැකට් ගන්න අම්මලාට බල කරපු,කොහේ හරි වැදුනම ලයිට් පත්තු වෙන මැජික් බෝල ගන්න edna,kandos චොකලට් කවර එකතු කරපු,harry potter එක්කම ලොකුවුණු සෙට් එක තමන්ගේ සොඳුරු මතකයන් මෙතන බෙදා ගමු !!!!

000203D4.gif
මම 1993​
000203D4.gif
P.S. <නාකි උන් ඉරිසියාවෙන් පැලීම ගැන 1990-1999 තරුණ කැළේ බලවත් ශෝකය :P >
 
Last edited: