වාහන GPS

wattala_patta

Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    මචන් මගේ කාර් එකේ තියෙන්නේ VISION set එකක් එකේ navigation select කරම invalid කියල වැටෙනවා මේක ගොඩදාන්න ක්‍රමයක් තියනවද?
    7qhi.jpg
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මචන් මගේ කාර් එකේ තියෙන්නේ VISION set එකක් එකේ navigation select කරම invalid කියල වැටෙනවා මේක ගොඩදාන්න ක්‍රමයක් තියනවද?
    7qhi.jpg

    wenama sd card ekak gahanna thanak thityanawada machan? GPS walata kiyala wenama thanak thiyanawa nam wade karanna puluwan weyi.
     

    thusithasam

    Junior member
  • Nov 22, 2010
    50
    1
    8
    Seeduwa
    ඔන්න ඉතිං පොඩි වෙනසකටත් එක්ක අපේ වාහනේ GPS එකත් එක්ක දාපු සෙල්ලමක් ගැන කියන්න හදන්නේ. වැඩේ පටාන් ගමු,
    ලඟදි චයිනීස් සෙට් එකක් හයි කොරගත්ත නොව වාහනේට....ඔව් ඉතින් ඔක්කොටම ගියේ 45 ක් විතර, ටීවී, රේඩියෝ, GPS, USB, SD, DVD ඔය ඔක්කොම තියනවා. හැබැයි මේකේ දාපු GPS Map එක නම මට ඇල්ලුවේ නෑ. ටිකක් විතර ලෙඩ දෙනවා. SALA Pro SAT කියල එකක්. ගොඩක් ලංකාවේ තියන්නේ ඒක තමයි. ඊට කලින් කියන්න අමතක උනා නේ, සෙට් එකේ වැඩ කරන්නේ Windows CE 6.0. ඉතිං නිකම් ඉන්න එකේ මම කරපු වැඩේ SD කාඩ් එකක් අරගෙන දැම්ම නේ Garmin. දාල බැලුවම එල කිරි වගේ වැඩ. අනිත් ඒක තමයි මේකට Open Street Maps දාන්න පුළුවන්. සල්ලි දීල ගන්න ඕන නෑ. මොකද මැප් ඒක නිකම් දෙන්නේ. සාමාන්යෙන් ඔය SALA එක සල්ලි දීල ගන්නවා නම් රුපියල් 6000 ක් විතර යනවා. මම දන්නවා නම් ගන්නෙත් නෑ. මොකද OSM වල පාරවල් ගොඩක් වැඩියි. google මැප් වලින් තමයි ඒක ගොඩක් හදල තියන්නේ. හිටු කියල අප්ඩේට් වෙනවා. :cool::cool:
    මෙන්න මේක දාගෙන බලල කියන්න කොහොමද කියල...




    ඔන්න ඕක SD card එකට දාගන්න.

    ඊට පස්සේ මෙන්න මේ මැප් ඒක බාගන්නකො...!!(අවශ්‍ය රට තෝරලා බාගන්න... ලංකාව 13 MB විතර තියන්නේ.)



    අන්න ඒ මැප් එක rename කරන්න "GMAPSUPP.IMG" කියල. දැන් ඒක දාන්න SD card එකේ Garmin කියන folder එකට.

    දැන් කාර්ඩ් එක වාහනේ යුනිට් එකට ගහන්න. ඊට පස්සේ settings වලට ගිහින් run වෙන්න ඕන ෆයිල් ඒක තියන තැනට
    \Garmin\Apps\WM\Que.exe එක දෙන්න. ඊට පස්සේ කරන්න තියන්නේ ඉතිං GPS යන එක තමයි.

    අන්තිමට කියන්න ඕන චීන බාසාව ඉගෙන ගන්න ඕන නෑ, Garmin එකට ගියාට පස්සේ තියන ස්පැනර එක සිලෙක්ට් කරන්න, ඒ එන එකෙත් ස්පැනර එක තෝරන්න. ඊට පස්සේ එන එකේ ෆෝන් එකක වගේ අයිකන් එක තෝරන්න. ඒ එන එකේ තුන වෙනි පේලිය තෝරන්න. ඒ එන එකේ ඉංගිරිසි තෝරන්න, ඒ එන එකේ...නෑ නෑ, තව නෑ. ඔන්න අපි ගියා, වැඩේ හරි ගියානම් ෆොටෝ එකක් වගේ දාන්න, බම්ප් දාලා අනිත් අයටත් බලන්න දෙන්නෝ...!!!
    :eek::eek::eek:

    Machan waday nam ela.Numuth oka daana hatei setp by setp keyapanko,
    Thanks
     

    bahasuru

    Member
    Apr 23, 2014
    1
    0
    0
    maps not working

    මැප් 1 වැඩ කරන්නෙ නෑ මචන්ලා. ශ්‍රී ලංකා මැප් තියෙන කෙනෙක් upload කරලා link 1 එවන්න
     

    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Cityguide නැවිගේටරය වෙතින් වෝකි ටෝකියක් !



    *# CityGuide Android License දිනාගන්න ඔබටත් අවස්ථාවක් !!! ඔබ කලයුත්තේ පහත උපදෙස් අනුගමනය කිරීමයි *#

    රියදුරන් සඳහා වෝකි ටෝකි 10,000 බෙදාදීමේ ව්‍යාපෘතිය

    ඔබ
    අවු 18 ට වැඩි
    ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
    CityGuide සහිත Android ජංගම දුරකථනයක හිමිකරුවෙක්ද?

    මගතොට විස්තර එසැනින් සියලු දෙනා සමග බෙදාගන්න
    හදිස්සියකදී උදව්වක් ඉල්ලන්න
    ඔබේ අදහස් රටටම පවසන්න

    අදම ඔබේ වාහනයට CityGuide වෝකි ටෝකියක් නොමිලේ ලබාගන්න
    අදම අයදුම් කරන්න, අමතන්න 0112 -599588

    සැලකියයුතුයි : වෝකි ටෝකි භාවිතයේදී ග්‍රාහකයන්ගේ රථ තුල කුඩා ළමුන් සිටිය හැකි බැවින් අසභ්‍ය වචන භාවිතා නොකරන්න

    1.මෙම post එක ඔබේ face book page එකේ share කර Cityguide fan page එක Like කරන්න.

    https://www.facebook.com/cityguidegpsforum?fref=ts

    2. Play store එකෙන් CityGuide GPS ඔබේ Android Phone එකට install කරගන්න

    https://play.google.com/store/apps/details?id=cityguide.probki.net

    3. 9am - 4pm අතර "help" නමින් ඇති friendව add කරගන්න

    http://youtu.be/LfTmmCMcK7U

    4. Sri Lanka චැනල් එකෙන් වෝකි ටෝකි චැට් එකට සෙට් වෙන්න

    http://youtu.be/eILGB252OCc

    5. සෑම දිනකම සවස 4-7 ත් අතර එක ජයග්‍රාහකයෙකුට රු. 3,990/- වටිනා CityGuide Android License එකක් දෙනු ලැබේ. ( 2014 ජුලි 17 දසිට ජුලි 31 දක්වා )

    ජයග්‍රාහකයාගේ CityGuide registered nick name එක සවස 4-6 ත් අතර Sri Lanka චැනල් එකෙන් කියනු ලැබේ.
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    එළ මචෝ .... ඒත් මේක Pioneer AVH-xxxx වලට දාගන්න පුළුවන්ද මචන්? Pioneer සෙට් වල වැඩ කරන්නේ Windows CE ද?

    මචන් මගේ Vezel එකට මම හයි කරන්න හිතන් ඉන්නේ Pioneer Setup එකක්. එතකොට ඒකේ GPS වැඩ කරන විදියට හදා ගන්නේ කොහොමද?
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,166
    1,414
    113
    එළ මචෝ .... ඒත් මේක Pioneer AVH-xxxx වලට දාගන්න පුළුවන්ද මචන්? Pioneer සෙට් වල වැඩ කරන්නේ Windows CE ද?

    මචන් මගේ Vezel එකට මම හයි කරන්න හිතන් ඉන්නේ Pioneer Setup එකක්. එතකොට ඒකේ GPS වැඩ කරන විදියට හදා ගන්නේ කොහොමද?


    mageth machan car eke thiyenne chinese set ekka..OS eka mokakada kiyala bala ganan widiyak nathuwa inne