S2 ganna help ekak.. S2 gana danna ekek varenko

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    Danna kenek kiyahanko meka 17kata vage padu da labada kiyala :confused::confused:

    wy7u.jpg


    qsu8.jpg


    scze.png


    jc4u.jpg



    International version
    Not the anycall
    Same feature penuma witarai wenas
    8Mp back camera with flash
    Front camera 2.5mp
    1.5ghz dual core processor
    Amoled screen with gorilla screen
    Brand new condition
    Brought from america
    Extra battery
    Full set with box
    4G lte
    Never seen in sri lanka
    Special eddition made by u.s.a
    Not the fake chinese or korean 4N​


    danne naththan bump ekak vath dagena yanda:yes:
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    SAMSUNG >> Original ~ Anycall ~ Chinese වෙනස!
    යං වේ@ ඕකට ගිහින් බලලා විකුණන එකාගෙන් විස්තර අහලා බලපං..
    සමහර මෝඩ යක්කු ඉන්නවා ෆෝන් එකේ ගාන දන්නෙ නෑ.. උන්ට කාගෙන් හරි තෑගි විදයට ලැබිච්ච එවා ගොන්නු වගෙ විකුනලා දානවා...
    පිණ තියෙනං බඩේ බත් ටික... :rofl:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    SAMSUNG >> Original ~ Anycall ~ Chinese වෙනස!
    යං වේ@ ඕකට ගිහින් බලලා විකුණන එකාගෙන් විස්තර අහලා බලපං..
    සමහර මෝඩ යක්කු ඉන්නවා ෆෝන් එකේ ගාන දන්නෙ නෑ.. උන්ට කාගෙන් හරි තෑගි විදයට ලැබිච්ච එවා ගොන්නු වගෙ විකුනලා දානවා...
    පිණ තියෙනං බඩේ බත් ටික... :rofl:
    thanks machan ;);)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Mae tikanam amu boru :D


    Not the anycall
    Never seen in sri lanka
    Special eddition made by u.s.a