අයියෝ_Samsung

donta

Member
Jun 11, 2013
2,916
304
0
z2 පට්ට
z2 eka s5 එක්ක තමයි කම්පෙර කරන්න ඕනා

සෝනි මිඩ් රේන්ජ් ෆෝන් වලට කැමරා වලට වඩා samsung මිඩ් රේන්ජ් ෆෝන් වල කැමරා කොලිටි මචං.

හයි එන්ඩ් ගත්තොත් සෝනි දිනුම්

:yes::yes::yes::yes:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    replica තිබ්බ කියල මට නම් අව්ලක් නැහැ :)
    මොකද මන් Smartphone එකක් ගත්තේ මගේ වැඩ පහසු කරගන්න මිසක් කාටවත් සල්ලි තියනවා කියල පෙන්නන්න නෙවෙයි නේ ඉතින් අනික් මිනිස්සු බලල Replica එකක් කියල හිතුවත් මට නම් කිසිම අව්ලක් නැහැ
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    :yes:

    replica තිබ්බ කියල මට නම් අව්ලක් නැහැ :)
    මොකද මන් Smartphone එකක් ගත්තේ මගේ වැඩ පහසු කරගන්න මිසක් කාටවත් සල්ලි තියනවා කියල පෙන්නන්න නෙවෙයි නේ ඉතින් අනික් මිනිස්සු බලල Replica එකක් කියල හිතුවත් මට නම් කිසිම අව්ලක් නැහැ
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    සම්සුන්ග් ඔරිජිනල් කියලත් වැඩි වෙනසක් නෑ. මම දන් අවුරුදු 2ක් විතර ඔරිජිනල් සම්සුන්ග් එකක් පාවිච්චි කරේ..එක පාරයි බිම වැටුනෙත් ඒත් ගෙනාපු අලුත. දන් ෆෝන් එක පාවිච්චි කරන්න බෑ රිස්ටාර්ට් වෙනවා සැරින් සැරේට. ඔරිජිනල් උනත් ගන්නවානම් මාස 6ක් 7ක් පාවිච්චි කරලා විකුනපල්ලා. ඉස්සර ෆෝන් වගේ අවුරුදු ගණන් පට්ට ගහන්න නම් බෑ. මම දැන් නොකිය වලට මාරු උනා. ආයෙ නම් සැම්සුන් එපෝ...පුළුවන් උනොත් ඇපල් එකක් ගන්නවා.

    ඇපල් size, ram මදියි බං. sony z1 හරි z2 එකක් හරි බලපන්.
     

    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    MAcHaN ...

    Machan ...

    Use Antutu Benchmark

    This will help you to find out the fake mobiles ...


    537t.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මං ගාව මේඩ් ඉන් USA S4 එකක් තියෙන්නෙ භාන්ඩෙ හොඳයිද? ඔරිජිනල් එකක් ද? මං වැඩිය ෆෝන් ගැන දන්නෙත් නෑ.
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ලොකේ වැඩිම අලෙවිය සැම්සුන්ග්. අපේ උන් තාම කොලිටිය හොයනවා. හේතුව දන්නවා වැඩී
    gon katha nokia idapan.samsung ewa korean karayo,china ewun gathama ithin wadima alewiya thama.unge rate ewa unta labeta labenawane.lankawe ewun samsung ewa ganne show ekata.mala charter buduget phones plastic kale wage bima watunoth iwarai.