onna mamath awa mata awurudu 1 masa 10 ka duwek innawa![]()
එළකිරි!
onna mamath awa mata awurudu 1 masa 10 ka duwek innawa![]()
. 


නැකැත් රාල;16217340 said:
අපිත් ඉස්සර රෑට අන්දලා තමා නිදා ගත්තේ.. නමුත් මිඩ්වයිෆ් ඇවිත් කිව්වා එපා කියලා.. ඒක නිසයි රෑට අන්දන්නේ නැත්තේ.. වයිෆ් නම් කිව්වා ඇන්දුවට කමක් නෑ. අපි අන්දමු කියලා. මමයි බයට එපා කිව්වේ..
ගමනක් යනකොට විතරයි අන්දන්නෙ දැන්..
අපි නම් අන්දන්නේ Velona cuddles කියන ජාතියයි soft love කියන ජාතියයි. velona එකෙනම් මුත්රා පිරෙනකොට කොලපාටින් ඉරක් යනවා...



ජොනී බට්ට;16217745 said:බය වෙන්න එපා ලොවෙත්. අපේ පොඩි මෑන්ට ඉපදුනු දවසේ ඉඳන් pampers අන්දන්නේ. කිසි අවුලක් නැ අපුරුවට ඉන්නේ. රෑට ඇඳ අයිනෙන් මේ බඩු ටික තියා ගන්න.
1) pampers 3ක්.
2) වෙට් wipes packet එක.
3) බබාගේ powder එක.
රෑට බබා කක්කි කරාම wifeටත් පහසුයි, බබාටත් පහසුයි.![]()

නැකැත් රාල;16218145 said:අප් කෙල්ලෙක්නෙ සහෝ ඒක නිසා විසබීජ යන්න පුලුවන් කියලා තමයි මිඩ්වයිෆ් කිව්වෙ..
කොහොම වෙතත් කලිසං කොට 3ක්4ක්, baby wipes, powder ලඟ තියන් තමා නිදියන්නෙ..
මට තියන ප්රෂ්නේ පැම්පස් අන්දලා තිබ්බම කක්කි දැම්ම අපි බලනකන් ම ලමයා ඒවත් එක්ක ඉන්න එක.
එහෙනම් නොදනිමි. අපේ පරම්පරාවේ එක කෙල්ලෙක්වත් නැ 
Onna mamath enter una..
mata inne Kollek Awrudu 3i masa 7i, dannam play school yanawa.
Podikale wage dannam awulak naa poddawa balaganna. awulakata thiyenne podi podi weerakriya karanna gihilla damages karaganna eka...!!!

Onna mamath enter una..
mata inne Kollek Awrudu 3i masa 7i, dannam play school yanawa.
Podikale wage dannam awulak naa poddawa balaganna. awulakata thiyenne podi podi weerakriya karanna gihilla damages karaganna eka...!!!
ow ape kollath aehema tama ban.den hamadama wage montisori gihin aenakota tuwala kara gena aenne.![]()



ඔන්න මමත් ආවා අපිට සති දෙකක පුතෙක් ඉන්නවා, එයා අඬනකොට මට දැන් නලවගන්න පුළුවන්.


ඔන්න මමත් ආවා අපිට සති දෙකක පුතෙක් ඉන්නවා, එයා අඬනකොට මට දැන් නලවගන්න පුළුවන්.
දැන්නම් අම්මටත් වඩා හොදට මමයි නලවන්නේ 
ko me kattiya... ape putraya dina keepayakata pera thaniyen hitagena adi 3k giyalu... kollage ammata hena happy, so eda re matath happy.... but eka thama man issaraha weda pennuwe ne ban...

ජොනී බට්ට;16219517 said:තව ටික දවසකින් උබට වැඩියෙනුත් එක්ක වැඩ පෙන්නයි. එතකොට උබට පස්සෙන් දුව දුව තමයි ඉන්න වෙන්නේ![]()
ඇර සෝලෝ.....ඔන්න මමත් ආවා අපිට සති දෙකක පුතෙක් ඉන්නවා, එයා අඬනකොට මට දැන් නලවගන්න පුළුවන්.