EK Fathers Club™ ★

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අපි නම් පාවිච්චි කරන්නේ "pampers ekonomis". මෙන්න මේ පැකට් එක:

    pricearea_21387_pampersekonomiss24651296.jpg

    මේක මචන් 24 පැක් එක. Rs. 780. එකක් එතකොට 32.50යි.

    තව pampers baby dry 38 පැක් එක, එකක් 41 - 42 වගේ වෙනව.

    අපිනම් කරන්නේ රෑට හොද එකෙන් අන්දනවා "baby dry", දවල්ට ekonomis ඒවා. කොච්චර චු කරත් උරාගන්නවා ලෙසටම :cool:.

    තව මචන් wet wipes ගන්න. කක්කි දා ගත්තහම සුද්ද බුද්ද කරල දාන්න ලේසියි. :yes:

    softwaves.jpg

    මේ johnson's wet wipes 80 පැකට් එකක් නම් 1500ක් වෙනවා. පස්ස පැත්ත පිහ දාන්ඩ ඔච්චර වියදම් කරන්නේ අහවල් කාරියකටද. ඒ හින්ද soft love හරි camera හරි ගන්න. soft love wipes 80ක් 350යි. camera 120 එකක් 780ක් ද කොහෙද. එත් මචන් මුණ කට පිහ දාන්ඩ යන්න එපා වෙට් wipe වලින්. චීනේ හදන මගුල්නේ. :no:

    pampers අන්දන්න බය නොවී. මිඩ් වයිෆ්ල බය කරනවා බොරුවට. සමහර විට diaper rash ඇති වෙන්න පුළුවන්. එත් එව්වා ඉබේම හොද වෙනව. නැත්තම් පොඩි පොඩි cream තියෙනව ඕවට ගාන්න බය වෙන් එපා. diaper මාරු කරනකොට අර කේ_සෝන් කිව්වා වගේ පව්ඩර් ටිකක් දාන්න. :)
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16217340 said:

    අපිත් ඉස්සර රෑට අන්දලා තමා නිදා ගත්තේ.. නමුත් මිඩ්වයිෆ් ඇවිත් කිව්වා එපා කියලා.. ඒක නිසයි රෑට අන්දන්නේ නැත්තේ.. වයිෆ් නම් කිව්වා ඇන්දුවට කමක් නෑ. අපි අන්දමු කියලා. මමයි බයට එපා කිව්වේ..
    ගමනක් යනකොට විතරයි අන්දන්නෙ දැන්..
    අපි නම් අන්දන්නේ Velona cuddles කියන ජාතියයි soft love කියන ජාතියයි. velona එකෙනම් මුත්‍රා පිරෙනකොට කොලපාටින් ඉරක් යනවා...

    බය වෙන්න එපා ලොවෙත්. අපේ පොඩි මෑන්ට ඉපදුනු දවසේ ඉඳන් pampers අන්දන්නේ. කිසි අවුලක් නැ අපුරුවට ඉන්නේ. රෑට ඇඳ අයිනෙන් මේ බඩු ටික තියා ගන්න.

    1) pampers 3ක්.

    2) වෙට් wipes packet එක.

    3) බබාගේ powder එක.

    රෑට බබා කක්කි කරාම wifeටත් පහසුයි, බබාටත් පහසුයි. :yes::yes::cool:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16217745 said:
    බය වෙන්න එපා ලොවෙත්. අපේ පොඩි මෑන්ට ඉපදුනු දවසේ ඉඳන් pampers අන්දන්නේ. කිසි අවුලක් නැ අපුරුවට ඉන්නේ. රෑට ඇඳ අයිනෙන් මේ බඩු ටික තියා ගන්න.

    1) pampers 3ක්.

    2) වෙට් wipes packet එක.

    3) බබාගේ powder එක.

    රෑට බබා කක්කි කරාම wifeටත් පහසුයි, බබාටත් පහසුයි. :yes::yes::cool:

    අප් කෙල්ලෙක්නෙ සහෝ ඒක නිසා විසබීජ යන්න පුලුවන් කියලා තමයි මිඩ්වයිෆ් කිව්වෙ..
    කොහොම වෙතත් කලිසං කොට 3ක්4ක්, baby wipes, powder ලඟ තියන් තමා නිදියන්නෙ.. :yes:
    මට තියන ප්‍රෂ්නේ පැම්පස් අන්දලා තිබ්බම කක්කි දැම්ම අපි බලනකන් ම ලමයා ඒවත් එක්ක ඉන්න එක.
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16218145 said:
    අප් කෙල්ලෙක්නෙ සහෝ ඒක නිසා විසබීජ යන්න පුලුවන් කියලා තමයි මිඩ්වයිෆ් කිව්වෙ..
    කොහොම වෙතත් කලිසං කොට 3ක්4ක්, baby wipes, powder ලඟ තියන් තමා නිදියන්නෙ.. :yes:
    මට තියන ප්‍රෂ්නේ පැම්පස් අන්දලා තිබ්බම කක්කි දැම්ම අපි බලනකන් ම ලමයා ඒවත් එක්ක ඉන්න එක.

    කෙල්ලෙක් නේද...:no: එහෙනම් නොදනිමි. අපේ පරම්පරාවේ එක කෙල්ලෙක්වත් නැ :lol:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Onna mamath enter una..

    mata inne Kollek Awrudu 3i masa 7i, dannam play school yanawa.

    Podikale wage dannam awulak naa poddawa balaganna. awulakata thiyenne podi podi weerakriya karanna gihilla damages karaganna eka...!!!
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    Onna mamath enter una..

    mata inne Kollek Awrudu 3i masa 7i, dannam play school yanawa.

    Podikale wage dannam awulak naa poddawa balaganna. awulakata thiyenne podi podi weerakriya karanna gihilla damages karaganna eka...!!!

    ow ape kollath aehema tama ban.den hamadama wage montisori gihin aenakota tuwala kara gena aenne.:(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Onna mamath enter una..

    mata inne Kollek Awrudu 3i masa 7i, dannam play school yanawa.

    Podikale wage dannam awulak naa poddawa balaganna. awulakata thiyenne podi podi weerakriya karanna gihilla damages karaganna eka...!!!

    ow ape kollath aehema tama ban.den hamadama wage montisori gihin aenakota tuwala kara gena aenne.:(

    :D:D:D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ko me kattiya... ape putraya dina keepayakata pera thaniyen hitagena adi 3k giyalu... kollage ammata hena happy, so eda re matath happy.... but eka thama man issaraha weda pennuwe ne ban...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔන්න මමත් ආවා අපිට සති දෙකක පුතෙක් ඉන්නවා, එයා අඬනකොට මට දැන් නලවගන්න පුළුවන්.

    ආයුබෝවන්ඩ... මටත් ඔය ළමයි නැළවිල්ල හෙන අස්පෙට් ඉස්සර. අඩනකොට නලෝ ගන්නම බෑ :( දැන්නම් අම්මටත් වඩා හොදට මමයි නලවන්නේ :D
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ko me kattiya... ape putraya dina keepayakata pera thaniyen hitagena adi 3k giyalu... kollage ammata hena happy, so eda re matath happy.... but eka thama man issaraha weda pennuwe ne ban...

    තව ටික දවසකින් උබට වැඩියෙනුත් එක්ක වැඩ පෙන්නයි. එතකොට උබට පස්සෙන් දුව දුව තමයි ඉන්න වෙන්නේ :D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ජොනී බට්ට;16219517 said:
    තව ටික දවසකින් උබට වැඩියෙනුත් එක්ක වැඩ පෙන්නයි. එතකොට උබට පස්සෙන් දුව දුව තමයි ඉන්න වෙන්නේ :D

    ow ban, eye wifeta hemba hedila kalinma nidaganna ona kiyala set wela hitiye. eyema meka bimata bahinneth ne nida ganneth ne, thatha kiya kiya mage angema ellenawa, mama Monday n Tuesday dekema eka negitala inna wele gedara hitiye ne, udenma gihin re wela awe, ekada danneth ne man ekkama unne, so wife amaruwen 11.30 wenakan kakul deke nalawala thamai nidi kerewwe. ada udeth negitta wele idan mage athemai wedi welawak hitiye. den enakota terenawada koheda adanna purudu wela...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න මමත් ආවා අපිට සති දෙකක පුතෙක් ඉන්නවා, එයා අඬනකොට මට දැන් නලවගන්න පුළුවන්.
    ඇර සෝලෝ.....
    ආරංචිය ලැබුණා කුමාර456 ගෙන්......

    ගුඩුස් අරින්න පුරුදු වෙයං.........පවුලගෙන් ලකුණු දාගන්න වැඩ තමා ඒව..........